වේපරයිසර් හෙලුප්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    වේපරයිසර් හෙලුප්

    මචන් වේපරයිසර් එකෙන් මදුරුවො මැරෙනවද?? අපේ ගෙදර දිගටම මදුරු කොයිල් පාවිච්චි කලේ
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    නෑ අපිට නින්ද යන එක වෙන්නෙ කියලා අහලා තියෙනවා.ඇත්තද බොරුද මන්දා හැබැයි ඔය පුක දාලා තියෙද්දීත් මදුරුවො කනවා බං ඕන තරම්

    වස ගොඩක් බං
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    අපේ ගෙදරත් ඕකක් පාවිච්චි කරනව බං. මදුරුවො නම් සෑහෙන්න අඩුයි ඕක දාලා තිබ්බම.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සත්තු මරන්න බෑ මච්න් හරියටම මැරෙනවද කියල දැනගන්න ඔනෙ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පුරුදු උනාම මැරෙන්නේ නැහැ මුල් කලේ මැරෙනවා :sorry:

    meree e neda un eke serata enne ne..eth uba kiyanava vage ika kalayak yanakota un ekata purudu veavada manada?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මැරෙන්නේ නෑ සැරට මදුරුවො එන්නේ නෑ නිදාගන්න පැයකට වත් කලින් දාල තියන්නසැර නිසා උන් කාමරේට රින්ගන්නේ නෑ මම නම් මෝටීන් ඉවර උනාම ගුඩ්නයිට් එක ගේනවා මාරුවෙන් මාරුවට පාවිච්චි කරනේ :)
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    වේපරයිසර් එකට පැඟිරි තෙල් පුරවල දැම්මම හොදට මදුරුවො යනව කියල මම අහල තියෙනවා. ට්‍රය් කරල බලන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    365 දවසම ඕවා හුස්ම අරන් ලෙඩ හදාගන්නවට වඩා හොදයි ඩෙංගු හැදුනම බෙහෙත් ටිකක් ගන්නව.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වේපරයිසර් එකට පැඟිරි තෙල් පුරවල දැම්මම හොදට මදුරුවො යනව කියල මම අහල තියෙනවා. ට්‍රය් කරල බලන්න.

    මම ඒක කරලා බැලුවා ටික දවසයි බන් වැඩ කරන්නේ ඒකේ තෙල් වලට දවසක් දෙකක් වැඩ කරලා වැඩ කරන්නෙ නැතිව යනවා..