වේයන්ගොඩදී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    430016_351303541575496_193218727383979_910822_1349717648_n.jpg


    වේයන්ගොඩදී දුම්රියෙන් වැටීමෙන් ඊයේ පස්වරුවේ තරුණයකු ජීවිතක්‍ෂයට පත් වී ඇත.
    දුම්රිය පාලක මැදිරියට අනූව කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියේ පා පුවරුවේ ගමන් කරමින් සිටියදී ඔහු අනතුරට ලක්ව ඇත.

    අනතුරෙන් තරුණයාගේ සිරුර කොටස් දෙකකට වෙන් වී ඇති අතර සිරුරේ ඉහල කොටස රැස් වූ පිරිස සමග කතා කරමින් තමන්ගේ දෙපා කැඩී ඇති දැයි, රැස්ව සිටි පිරිසෙන් විමසූ බවත් ඉන්පසුව තමන් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් සිද්ධිය ඇසින්දුටුවකු පැවසීය.අනතුරට පත් තරුණයා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

    අපරික්‍ෂාකාරී ලෙස දුම්රියේ සහ බස් රථ වල පාපුවරු වල ගමන් කර මෙවන් අවාසනාවන්ත මරණ වලට ගොදුරු නොවන ලෙසට තරුණයන් ගෙන් අප ඉල්ලා සිටිමු.

    ඔබේ මිතුරන් අතර SHARE කරන්න


    උපුටා ගැනීම මූණු පොතෙන්
     
    • Like
    Reactions: Zeus

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උදේ පාන්දර අහන්න ලැබිච්ච සීන් එක හරිම දුකයි
    මමත් ඔය කෝච්චි වල යන්නෙ නෑ ෆුට්බෝඩ් එකේ
    වේයන්ගොඩ ඉතින් අපිත් යන එන පැතිනෙ
    හරිම දුකයි සීන් ඒ ගැන
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් මම දන්න තරමින් මෙක වෙලා තියෙන්නෙ දුම්/රියේ පා පුවරුව ගැලවීමෙන්.මේයා දුම්/රිය නවත්තන්ඩ යනකොට බහින්න ගිහින් තමා මේක වෙලා තියෙන්නෙ
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    බුදු අම්මෝ , සතෙකුටවත් මෙහෙමෙ විපතක්නම් වෙන්න එපෝ....මාරම දුක සීන් එක..
    :(:(:(
     

    Similar threads