"වේයන්ගොඩ සමීර"

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහව දුම්රිය ස්‌ථානයට දුම්රිය පැමිණි පසු දෙපාර්තමේන්තුවේ සේවකයන් පැමිණ දුම්රිය පාපුවරුවේ ගැලවී තිබූ ඇණ සවිකරන්නට වූහ.

    "අපිට ගෙවල්වලට යන්න ඕනේ. කැඩිච්ච ඒවා හදනකම් අපට ඉන්න බෑ. ඕවා කලින් හදලා තියන්න එපැයි" දුම්රියේ සිටි මගීන් විරෝධය පළ කළේ එලෙසින්ය.

    පාපුවරුවක ගැලවී තිබූ ඇණ හතරෙන් දෙකක්‌ පමණක්‌ සවිකළ පසු දුම්රිය ධාවනය කළේය.
    ---------------------------------
    අපේ හු^තලටත් ඔය ඇන ටික හයි කරනකන් ඉන්න බැරි උනානෙ...:(:baffled:
     
    • Like
    Reactions: Hummer

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    540366_353221308062810_113462752038668_1077543_2074674368_n.jpg
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මහව දුම්රිය ස්‌ථානයට දුම්රිය පැමිණි පසු දෙපාර්තමේන්තුවේ සේවකයන් පැමිණ දුම්රිය පාපුවරුවේ ගැලවී තිබූ ඇණ සවිකරන්නට වූහ.

    "අපිට ගෙවල්වලට යන්න ඕනේ. කැඩිච්ච ඒවා හදනකම් අපට ඉන්න බෑ. ඕවා කලින් හදලා තියන්න එපැයි" දුම්රියේ සිටි මගීන් විරෝධය පළ කළේ එලෙසින්ය.

    පාපුවරුවක ගැලවී තිබූ ඇණ හතරෙන් දෙකක්‌ පමණක්‌ සවිකළ පසු දුම්රිය ධාවනය කළේය.
    ---------------------------------
    අපේ හු^තලටත් ඔය ඇන ටික හයි කරනකන් ඉන්න බැරි උනානෙ...:(:baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මචන් ඔය කොල්ලව මුස්ලිම් එකෙක් ලු තල්ලු කරලා තියෙන්නේ :(
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    saahena parana story ekak ne

    මොකාදා මේ ගොන් හරකා?නොදකින් උබ කටින්ද ඔහොම කියන්නේ,:no::angry:
    අනේ මේ ලොකේ කිසිම කෙනෙක්ට මේ වගේ දෙයක් වෙන්න එපා!!:no:
    යළු ඔබට නිවන් සුව:yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේවා දන්නා එපා බන්,මේවා කියේව්වම පපුව නිකන් මොනාද වෙනවා බන් :(:(:(
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    saahena parana story ekak ne

    මෙවන් මිනිසුන් ගැන කවර කතාද?:growl:

    සසර වසනා තුරාවට මෙවන් අකල් මරණයක් නොවේවා කියල සමීර සොයුරා වෙනුවෙන් ප්‍රර්ථනා කරමු. ඒ වගේම ඒ වෙලාවෙදී ඔහුගේ ළගින්ම සිටි ගයාන් සොයුරාටත් දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමු.

    • Like
    Reactions: ishan_s

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මෙවන් මිනිසුන් ගැන කවර කතාද?:growl:

    සසර වසනා තුරාවට මෙවන් අකල් මරණයක් නොවේවා කියල සමීර සොයුරා වෙනුවෙන් ප්‍රර්ථනා කරමු. ඒ වගේම ඒ වෙලාවෙදී ඔහුගේ ළගින්ම සිටි ගයාන් සොයුරාටත් දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමු.
    :(:(:(:(:(
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔබට නිවන් සුව සහොදරයා!!! මතු ජාති ජාතිත් මේවන් අංකල් මරණ අත්නොවේවා...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙම සිද්ධියට දුම්රිය දෙපාර්තමේන්තුව වගකිවයුතු බව අප එකහෙලාම කියනවා."

    meka thamai aththa ...
    foot board eka hariyata repair karalaa thibuna nam me kolla adath innawa.
    yali mewan wipath asannata nolabewa.