මහව දුම්රිය ස්ථානයට දුම්රිය පැමිණි පසු දෙපාර්තමේන්තුවේ සේවකයන් පැමිණ දුම්රිය පාපුවරුවේ ගැලවී තිබූ ඇණ සවිකරන්නට වූහ.
"අපිට ගෙවල්වලට යන්න ඕනේ. කැඩිච්ච ඒවා හදනකම් අපට ඉන්න බෑ. ඕවා කලින් හදලා තියන්න එපැයි" දුම්රියේ සිටි මගීන් විරෝධය පළ කළේ එලෙසින්ය.
පාපුවරුවක ගැලවී තිබූ ඇණ හතරෙන් දෙකක් පමණක් සවිකළ පසු දුම්රිය ධාවනය කළේය.
---------------------------------
අපේ හු^තලටත් ඔය ඇන ටික හයි කරනකන් ඉන්න බැරි උනානෙ...