වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද - Microsoft Azure Cloud

samindi

Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    එක එකාට කඩේ යාගෙන හොර ගෑනු threds බම්ප් නොකර. තියන වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද. IT කරන සහ ඉස්සරහට කරන්න හිතන් ඉන්න සෙට් ඉන්නවා නම් එන්න. Azure cloud exams වලට ඕන exam dumps. training වීඩියෝ දෙන්නම්.(මම සල්ලි දිල ගත්තුවා එහෙම ඇති, නිකන් දෙන්නම්) කරලා ගොඩ දාපල්ල. ඉන්දියන් උන් telegram ගෘප් හදාගෙන ගේම ගහනවා. අපේ උන් අල වෙවී ඉන්නවා. මේවා ඉස්සරහට අනිවා දැනගෙන ඉන්න එක හොදයි.

    එහෙනම් කැමති අය කියන්න අදහස් සහ මොනවද ඕන කියල.

    දැනට මම AZ-900 - Azure Fundamentals video සහ AZ-900 එක්සෑම් එක නොමිලේ කරන්න microsoft වවුචෙර් ගන්න හැටි කියන්නම්

    ජය වේවා.
    ------------------------------------------------
    EDIT
    හරි එහෙනම් එල කොල්ලො ටිකක් ඉන්නව වගේ. තැන්ක්ස් ප්‍රශ්න වලට. මම මේක ඇත්තටම දාන්න හිතුනේ එක දෙයක් නිසා . මම ඉන්දියන් Telegram ග්රූප් එකකට සෙට් වෙලා හිටියා. උන් දවසට එකෙක් හරි එක්සෑම් එක ගොඩ දානවා.උන් එක එකා සෙට් වෙලා උන් උන්ට උදව් කර ගන්නවා. මට උන් පෙන්න බැරි උනාට උන්ගේ හෙන ෆෝකස් එකක් තියනවා එක පැත්තකින් කොහොමහරි ගොඩ යන. අපේ එකෙක්ගේ මොලෙකින් බාගයක් වගේ තිබ්බත් (අත්දැකීමෙන් කියන්නේ) උන් කොහොමහරි දගලලා උඩට ගිහින් USA වල හරි කම්පැනි එකකට සෙට් වෙනවා.ඇයි අපිට බැරි එහෙනම් ?

    එහෙනම් කතා ඇති අද මම කියන්නම් Microsoft Azure AZ-900 ඒ කියන්නේ ක්ලවුඩ් මූලිකම තියරි ටෙස්ට් එකට වව්චර් එකක් අරන් USD 100 වෙන ටෙස්ට් එක නොමිලෙම ගොඩ දා ගන්න විදිය.

    මේක ගොඩක් උන් කරනවා අල්ලපු රටේ උන්. Microsoft Azure Virtual Training Days කියන english portal එක කවදාවත් බුක් කරන්න බෑ. දාන පරක්කුවට බුකින් ෆුල්. අපි කරන්න යන්නේ මේකේ තියනවා non-english. බූකින්. ex- ෆ්‍රෙන්ච් ඩච් (බය වෙන්නෙපා එක්සෑම්/ට්‍රේනින්ග් ඉන්ග්ලිෂ් වලින් එන්නේ)

    https://www.microsoft.com/en-ca/sites/microsoft-training-days/azure.aspx

    ඕකට ගියාම ඇති මේ වගේ නන්-ඉන්ග්ලිෂ් webinars

    Screen Shot 2020-08-04 at 5.33.47 PM.png

    ගිහින් රෙජිස්ට වෙන්න තියෙන්නේ. ගූග්ල් ට්‍රාන්ස්ලේට් mobile ඇප් එක ඕන වේවි. ගානට දිනේ වෙලාවට විනාඩියකට කලින් ලොග් වෙන්න ඊමේල් එකට එන ලින්ක් එකෙන් (2.5 hours ගානෙ two days trining ) ඊට පස්සේ දවස් දෙකක් ඇතුලත එයි මේල් එකක් ඔය ඊමේල් එකෙන් ලොග් වුනාම එක්සෑම් වවුචේර් ඇප්ලයි වෙනවා.

    ඔය විඩීයෝ ටික බලලා ටිකක් ලැස්ති වුනාම ඕක හරිම ලේසියි. ඕක ගොඩ දාගෙන ඉඉට පස්සේ බලමු මොනාද කරන්න පුළුවන් කියල. AZ-103 or AZ-104 කරපු උන් ඉතින් සපොර්ට් එකක් දියල්ලා මුන්ට ඈ
     
    Last edited:

    REYj

    Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    එක එකාට කඩේ යාගෙන හොර ගෑනු threds බම්ප් නොකර. තියන වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද. IT කරන සහ ඉස්සරහට කරන්න හිතන් ඉන්න සෙට් ඉන්නවා නම් එන්න. Azure cloud exams වලට ඕන exam dumps. training වීඩියෝ දෙන්නම්.(මම සල්ලි දිල ගත්තුවා එහෙම ඇති, නිකන් දෙන්නම්) කරලා ගොඩ දාපල්ල. ඉන්දියන් උන් telegram ගෘප් හදාගෙන ගේම ගහනවා. අපේ උන් අල වෙවී ඉන්නවා. මේවා ඉස්සරහට අනිවා දැනගෙන ඉන්න එක හොදයි.

    එහෙනම් කැමති අය කියන්න අදහස් සහ මොනවද ඕන කියල.

    දැනට මම AZ-900 - Azure Fundamentals video සහ AZ-900 එක්සෑම් එක නොමිලේ කරන්න microsoft වවුචෙර් ගන්න හැටි කියන්නම්

    ජය වේවා.
    Elakiri wadak.
    CCNA 200-301 Dumps free meke thiyenawa
    https://itexamanswers.net/
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935

    ❤ ❤ ❤