වේලිව්ව ගතියට තියන කොණ්ඩෙට විසඳුම මගේ කොන්ඩේ තඹ පාටයි නිකම් වේලිලා ගිහින් වගේ.. :baffled: මේකට විසඳුමක් කියපල්ලකෝ. හොඳ තෙල් එකක් වගේ දෙයක්. Gel ගාන්නේ අනන් මනන් මොකුත් නැහැ.