වේලිව්ව ගතියට තියන කොණ්ඩෙට විසඳුම​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වේලිව්ව ගතියට තියන කොණ්ඩෙට විසඳුම​

    මගේ කොන්ඩේ තඹ පාටයි නිකම් වේලිලා ගිහින් වගේ.. :baffled:
    මේකට විසඳුමක් කියපල්ලකෝ. හොඳ තෙල් එකක් වගේ දෙයක්.
    Gel ගාන්නේ අනන් මනන් මොකුත් නැහැ.
     

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    පුෂ්පකේශ තෙලය ගාල බලන්න. අයුර්වේදෙ තියනව. මාසයක් ගාල බලන්න. :yes:

    17238718_10210727619900983_83543132_n.jpg
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පුෂ්පකේශ තෙලය ගාල බලන්න. අයුර්වේදෙ තියනව. මාසයක් ගාල බලන්න. :yes:

    17238718_10210727619900983_83543132_n.jpg

    Meka monwata gaana ekakda ban?
     

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    onema konde tyana aulakata hodai. konde wawenawa. poshanaya wenawa. maget kalin konde thaba gatiyak tiba. dan hodata tyanwa.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Castor oil gaapan sinhalen kiwwoth edaru thel, sinhala beheth badu kada wala tiyenawa beem kiana brand eka hodai. Gada naa muna dige perenne naa gel wage tamai eth oluwa dige perenne naa