ඒක ඇත්ත මචන්
වැඩේ තියෙන්නේ මේගොල්ලෝ ඒක දන්නේ නැති එකයි
මෙයාලත් අනිත් රටවල ටයිප් එකට යන්න ගියාම තමයි වැඩේ වන වෙන්නේ

බලු වැඩ කරන ගෑණුන්ට වේසි කියන්න අපි මැලි වෙන්නෑ
තමුන්ගේ තත්වේ තියාගෙන හොදින් චරිතවත්ව ලොකුකම් පෙන්නන්නැතිව ඉන්න කාන්තාවකට කවදාවත් අපිට එහෙම කියන්නවත් හිතෙන්නෑ
ඒ වගේ කෙනෙක් අපි අපේ අම්මට සහෝදරියකට හිතින් සම කරගන්න පෙළබෙනවා
වෙස්ටන් ටයිප් එක කියලා හිතාගෙන ලංකාවෙත් බලු වැඩ කරද්දී.....
අනිවා උන්ට වේසි කියන්නැතිව වෙන වචනයක් නෑ අපිට කියන්න.
උඩදාගෙන ඉන්න ගියොත් කාට කාටත් වේසි කියලා තමයි කියන්න වෙන්නේ.....![]()
ඒවා ඉතින් කවුරු කවුරුත් ඇදගත්ත ඒවා තමයිoya yata thiyena tag balala kiyannako ayye oya wachane kiyanne sadharana hethu walata witharada kiyala..![]()

ඒවා ඉතින් කවුරු කවුරුත් ඇදගත්ත ඒවා තමයි
ඇදගත්ත බාල්දි ඉතින් නාන්නම වෙනවනේ![]()
Hama detama oya wachane pawichchi karanakota eke theruma nikanma samaanyakaranaya wenawa.

ඔව් සමහර අදහස් ප්‍රකාෂ කරන්න යන එකත් ඇදගෙන නෑමක් තමාehemanam ithin apita pare yana minissuntath saththunge nam kiyala amanthranaya karanna wenawa ne. Ai ithin kauruhari langin giyath e kena baldiyak adagaththa wenawa.![]()
Hama detama oya wachane pawichchi karanakota eke theruma nikanma samaanyakaranaya wenawa.
Adahas prakasha karama ekath baldiyak wenawada?![]()
![]()

ඔව් සමහර අදහස් ප්‍රකාෂ කරන්න යන එකත් ඇදගෙන නෑමක් තමා
හැමදේටම ගෑණියෙක්ට අර වචනේ විතරක් පාවිච්චි කරනව කියලා හිතන්න බෑ
ඔයිට වඩා නරක වචන තියෙනවා තවත් නරක කෙනෙක්ට කියන්න
වැඩේ තියෙන්නේ මෙන්න මෙතනයි
ගෑණු තමුන් වැරදියි කියලා පිළිගන්න සූදානම් නෑ කොයි වෙලාවකවත්
ගොඩා...............ක් අඩුවෙන් තමයි ඉන්නේ එහෙම පිළිගන්න අය
ඔයත් දැන් මේ තර්කේ අත්ඇරලා දාන්න
නැතිනම් මේකේ අය හිතයි ඔයත් අර මුඩුක්කු ගෑණු වගේ කච කච ගාන එක්කෙනෙක් කියලා
අනවශ්‍ය තර්ක නිසා ගෑණු සවුත්තු වෙනවා වැඩියි![]()

නෑ බං එයා හොද නංගියෙක්ohoma munatama kiyanna epa machan. kella pawu.![]()

සිංහළයා;10792488 said:වේසි යනු පොතේ හැටියට ගණිකාව වුවද පොත යාවත්කාලින වී නොමැති සෙයක් පෙනේ."වේසි" ඒ ඒ අවස්ථාවට උචිත ලෙස යොදාගතහැකි නම්‍යශීලි වචනයක් බව මගේ අදහසයි...මමද ගැහැනුන්ට අපහාස කිරීමට වේසි යන්න යොදා නොගන්නා නමුත් එලකිරිය තුල සහ පිටත සමහර ගැහැනුන් කරන දෑ දුටු විට ඒ වචනය සමග මගේ වාග් කෝෂයේ ඇති සියලුම කුණුහබ්බ සිතට එන බව කිව යුතුය...![]()

නෑ බං එයා හොද නංගියෙක්
මිනිස්සු ඔය වගේ තර්ක කරන ගෑණු ලමයෙක්ට අර විදිහට කියන්න පෙළබෙනවා
ඒකට ගෑණු පිරිමි භේදයක් නෑ
ඒකයි කෙලින්ම මගෙ නංගිට වගේ කිව්වේ ඒක නවත්තන්න කියලා
නංගි බබා තර්ක වලට යන හින්දා තමයි
අර පහලින් අර විදිහේ ටැග් වැටුනේ
ඒ ඔයා කියන දේවල් වලට අකමැති අයගෙන්
මං හිතන්නෑ ටැග් දාපු ඒ සේරම පිරිමි අය කියලා
ඔයා හොද නංගියෙක්![]()
ekane ban man kiwwe eyata ehema munatama kiyanna epa eya hoda nangiyek. welawakata tikak wrong yanawa habayi.kathawe eththak thibunath samahara kello karana buru weda walata wena kiyanna deyak nehe...hhe hee..mokada wereddak kala kiyala therum gannewath nethi nisa...
hemotama adala nehe...pirisak innawa...
honda aya naraka aya pirimi gehenu depeththema innawane...pirimiyekgen girl kenekuta waradak unanam girl kenek pirimiyata baninneth hurathalennam newei nangi...heh hee...
katawath wereddak nokara..kagewath hitha ridawanne nethuwa niyama genukama thiyagena jiwath wena kenekuta oya wage dewal pirimingen ahanna wenne nehe..![]()