"වේසිය" හෙවත් වෛශ්‍යාව

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    සිංහළයා;10792488 said:
    වේසි යනු පොතේ හැටියට ගණිකාව වුවද පොත යාවත්කාලින වී නොමැති සෙයක් පෙනේ."වේසි" ඒ ඒ අවස්ථාවට උචිත ලෙස යොදාගතහැකි නම්‍යශීලි වචනයක් බව මගේ අදහසයි...මමද ගැහැනුන්ට අපහාස කිරීමට වේසි යන්න යොදා නොගන්නා නමුත් එලකිරිය තුල සහ පිටත සමහර ගැහැනුන් කරන දෑ දුටු විට ඒ වචනය සමග මගේ වාග් කෝෂයේ ඇති සියලුම කුණුහබ්බ සිතට එන බව කිව යුතුය... :lol::lol::lol:

    :lol::yes:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    බලු වැඩ කරන ගෑණුන්ට වේසි කියන්න අපි මැලි වෙන්නෑ
    තමුන්ගේ තත්වේ තියාගෙන හොදින් චරිතවත්ව ලොකුකම් පෙන්නන්නැතිව ඉන්න කාන්තාවකට කවදාවත් අපිට එහෙම කියන්නවත් හිතෙන්නෑ
    ඒ වගේ කෙනෙක් අපි අපේ අම්මට සහෝදරියකට හිතින් සම කරගන්න පෙළබෙනවා
    වෙස්ටන් ටයිප් එක කියලා හිතාගෙන ලංකාවෙත් බලු වැඩ කරද්දී.....
    අනිවා උන්ට වේසි කියන්නැතිව වෙන වචනයක් නෑ අපිට කියන්න.
    උඩදාගෙන ඉන්න ගියොත් කාට කාටත් වේසි කියලා තමයි කියන්න වෙන්නේ.....:yes::yes::yes:

    :yes::yes:patta kathawa ban.. man ube coment eka dakke passe math mekama thama
    coment karanna haduwe,,, aththa nikarune kenekta dos kiyanna katawath
    uwamanai kiyala man hithanne na ,,, thaman wapurana de thama thamanta nelaganna wenne :yes::yes:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    බලු වැඩ කරන ගෑණුන්ට වේසි කියන්න අපි මැලි වෙන්නෑ
    තමුන්ගේ තත්වේ තියාගෙන හොදින් චරිතවත්ව ලොකුකම් පෙන්නන්නැතිව ඉන්න කාන්තාවකට කවදාවත් අපිට එහෙම කියන්නවත් හිතෙන්නෑ
    ඒ වගේ කෙනෙක් අපි අපේ අම්මට සහෝදරියකට හිතින් සම කරගන්න පෙළබෙනවා
    වෙස්ටන් ටයිප් එක කියලා හිතාගෙන ලංකාවෙත් බලු වැඩ කරද්දී.....
    අනිවා උන්ට වේසි කියන්නැතිව වෙන වචනයක් නෑ අපිට කියන්න.
    උඩදාගෙන ඉන්න ගියොත් කාට කාටත් වේසි කියලා තමයි කියන්න වෙන්නේ.....:yes::yes::yes:

    :yes::yes::yes::yes::yes: මේක නම් සහතික ඇත්ත සහෝ....
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    කවුරුත් මොන විදියෙ ටැග් දැම්මත්, කොච්චර මට බැන්නත්, මම මගේ දෙමව්පියන්ට හොඳ දුවක් වෙලා, යාලුවොන්ට හොඳ මිතුරියක් වෙලා ඉන්න බව මම දන්නවා..............ඉන්ටනෙට් ලෝකෙ මගේ ගැන හරිහැටි නොදන්න මිනිස්සු මං ගැන වැරදි කිව්වට මම එච්චර ගණන් ගන්නෙ නෑ.:yes::yes::yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    කවුරුත් මොන විදියෙ ටැග් දැම්මත්, කොච්චර මට බැන්නත්, මම මගේ දෙමව්පියන්ට හොඳ දුවක් වෙලා, යාලුවොන්ට හොඳ මිතුරියක් වෙලා ඉන්න බව මම දන්නවා..............ඉන්ටනෙට් ලෝකෙ මගේ ගැන හරිහැටි නොදන්න මිනිස්සු මං ගැන වැරදි කිව්වට මම එච්චර ගණන් ගන්නෙ නෑ.:yes::yes::yes:

    meka online community ekakne...ithin tag dana eken monada karanna puluwan...
    eka eka widiye minissu innawane...adala neththnam care karanna epa...oyata ewa dakina eka karadarayaknam GT ayyata report karanna thread eke link eka dala Pm ekak yawala....:)
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කවුරුත් මොන විදියෙ ටැග් දැම්මත්, කොච්චර මට බැන්නත්, මම මගේ දෙමව්පියන්ට හොඳ දුවක් වෙලා, යාලුවොන්ට හොඳ මිතුරියක් වෙලා ඉන්න බව මම දන්නවා..............ඉන්ටනෙට් ලෝකෙ මගේ ගැන හරිහැටි නොදන්න මිනිස්සු මං ගැන වැරදි කිව්වට මම එච්චර ගණන් ගන්නෙ නෑ.:yes::yes::yes:

    owa ganan ganna epa matath kochchara banala thibbath math ganan ganne naha. mama ekama eka tag ekak damma eth eka oya gana newe :P
     
    • Like
    Reactions: Core

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    :angry::angry::angry:වේසියන්ට වේසි කිව්වට කමක් නැ. නිකරුනේ හැම කාන්තාවකටම වේසි කියන එක තමා වැරදි. හොදම දේ තමා තමන් කාට හරි ඒ දේ කියන්න කලින් එක සාදාරණද කියල හිතල බලන එක.
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    :angry::angry::angry:වේසියන්ට වේසි කිව්වට කමක් නැ. නිකරුනේ හැම කාන්තාවකටම වේසි කියන එක තමා වැරදි. හොදම දේ තමා තමන් කාට හරි ඒ දේ කියන්න කලින් එක සාදාරණද කියල හිතල බලන එක.

    සහතික ඇත්ත....එහෙම අයට ඒ නම කිව්වට මම වැරැද්දක් දකින්නෙ නෑ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවුරුත් මොන විදියෙ ටැග් දැම්මත්, කොච්චර මට බැන්නත්, මම මගේ දෙමව්පියන්ට හොඳ දුවක් වෙලා, යාලුවොන්ට හොඳ මිතුරියක් වෙලා ඉන්න බව මම දන්නවා..............ඉන්ටනෙට් ලෝකෙ මගේ ගැන හරිහැටි නොදන්න මිනිස්සු මං ගැන වැරදි කිව්වට මම එච්චර ගණන් ගන්නෙ නෑ.:yes::yes::yes:
    ඔන්ලයින් හරි හැබෑ ජීවිතේදී හරි
    තමුන් වපුරපු දේ තමයි කපාගන්න වෙන්නේ:D:D
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka

    yehh owa ganan gann epa. hemadema waraddak dakina minissu wadine ape raate .. good post rep added
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බලු වැඩ කරන ගෑණුන්ට වේසි කියන්න අපි මැලි වෙන්නෑ
    තමුන්ගේ තත්වේ තියාගෙන හොදින් චරිතවත්ව ලොකුකම් පෙන්නන්නැතිව ඉන්න කාන්තාවකට කවදාවත් අපිට එහෙම කියන්නවත් හිතෙන්නෑ
    ඒ වගේ කෙනෙක් අපි අපේ අම්මට සහෝදරියකට හිතින් සම කරගන්න පෙළබෙනවා
    වෙස්ටන් ටයිප් එක කියලා හිතාගෙන ලංකාවෙත් බලු වැඩ කරද්දී.....
    අනිවා උන්ට වේසි කියන්නැතිව වෙන වචනයක් නෑ අපිට කියන්න.
    උඩදාගෙන ඉන්න ගියොත් කාට කාටත් වේසි කියලා තමයි කියන්න වෙන්නේ.....:yes::yes::yes:
    :rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවටම සමහර ගෑණුන්ට පුදුම ඇම්මක් නෙ තියෙන්නේ
    ලොව තිබෙන පැරණිම රැකියාව කියනවනේ භුඅ එල එල
    හොද ලිපියක් සාමාන්‍යෙන් කෙල්ලෙක් මේ වගේ දෙයක් පළ කරන්න බය වෙන කලේ ඔබ නිර්භීතව එය ඉටු කර තිබෙනවා හොදයි
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    hahah mage REP kapala. :P:P:P:P:P:P:D:D:D

    23ho95x.jpg
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්ලයින් හරි හැබෑ ජීවිතේදී හරි
    තමුන් වපුරපු දේ තමයි කපාගන්න වෙන්නේ:D:D
    :no: සැබෑ ජීවිතයේ එක චරිතයක්... ඔන්ලයින් ජීවිතයේ තව චරිතයක් වගේ ඉන්න කොච්චර මිනිස්සු ඉන්නවද :P