වේ_~දොස්තරලා

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඔය කියන්නෙ මාතර රෝහල ගැන නේ?......:oo:.
    ඒ දොස්තර හීන්, සමාන්‍ය උසක් තියන ලස්සන කෙල්ලෙක් නේද?
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරල දොස්තරවරු බිහි කරන එකට විරුද්ධ වෙන්නෙ මේ වගේ අය තමයි. මේ දොස්තර ගෑණිව නම් අදාල ඇමතිට වාර්ථා කරන්නම ඕනෙ. ඔයාගෙ මාමාව ගෙදර ගෙනිච්චට පස්සෙ ඒක කරන්න.
    මටත් ඔයිට සමාන සිද්ධියක් වුනා. දොස්තරයගෙ නමත් මම කියන්නම්. ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය දයාසිරි ප්‍රනාන්දුත් අහිංසක රෝගීන්ට කථා කරන්නෙ හිඟන්නන්ට වගේ. මම OPD එකට ගිය නිසා එයා හිතුව මට ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ කියල. මට සමච්ඡලේට අනිත් දොස්තරලට කිව්ව these bloddy women don't understand any thing කියල. මමත් ඒක නොතේරුනු ගානට හිටිය. මම ගෑණියෙක් නොවුනා නම් එයාගෙ දොස්තරකම යන්න කනේ පාරක් දෙන්න හිතුන.

    :angry::angry:

    aniwa monawa hari kiyala enna ona naththan oya wage minissu hadenne na kawadawath :no::no::no: oya minissu kawadawath samajekata giya minissu nemei monawa karannada :no::no:
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!

    අදාල
    වෛද්‍යවරයා නෙමෙයි වෛද්‍යවරිය. පැමිනිලි කිරීමෙන් අපාහසුතාවයට පත් වන්නේ රෝගියාමනේද යාලුවා?

    එකත් ඇත්ත. අන්තිමට අමාරුවේ වැටෙන්නේ අපිමයි. කොහොමද දැන් මාමට?
     
    kingdewi

    Well-known member
  • මචන්..මේ වගේ උන් කාගෙන්හරි පාඩමක් ඉගෙන ගන්න ඕන..
    මමත් රෝහල් සේවයට සම්බන්ධ කෙනෙක්
    01. ඒ දොස්තර ගැන රෝහල් අධිකාරීට පැමිණිළි කරන්න
    මොකද මචන් වැඩ තිබුනට රෝගියා ගැන විස්තර දැනගැනීමේ පරම අයිතිය නෑදෑයින්ට තියෙනව.
    අපි ඉගැනගත්තෙ රටේ මිනිසුන්ගෙ සල්ලිවලින්නේ..ඒක අමතක වෙලා මුන්ට
    (දොස්තරල විතරක් නෙවේ..සමහර අනිත් උන්ටත් ඔය ලෙඩේ තියෙනව)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය කියන්නෙ මාතර රෝහල ගැන නේ?......:oo:.
    ඒ දොස්තර හීන්, සමාන්‍ය උසක් තියන ලස්සන කෙල්ලෙක් නේද?

    උඹ මරු කියවනවාද? පෝස්ට් එකේ හෙඩිම බලපන්. :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන්..මේ වගේ උන් කාගෙන්හරි පාඩමක් ඉගෙන ගන්න ඕන..
    මමත් රෝහල් සේවයට සම්බන්ධ කෙනෙක්
    01. ඒ දොස්තර ගැන රෝහල් අධිකාරීට පැමිණිළි කරන්න
    මොකද මචන් වැඩ තිබුනට රෝගියා ගැන විස්තර දැනගැනීමේ පරම අයිතිය නෑදෑයින්ට තියෙනව.
    අපි ඉගැනගත්තෙ රටේ මිනිසුන්ගෙ සල්ලිවලින්නේ..ඒක අමතක වෙලා මුන්ට
    (දොස්තරල විතරක් නෙවේ..සමහර අනිත් උන්ටත් ඔය ලෙඩේ තියෙනව)

    බොහෝම ස්තුතියි යාලුවා. බලමු ලෙඩා සුව උනාට පසුව.:dull:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    උඹ මරු කියවනවාද? පෝස්ට් එකේ හෙඩිම බලපන්. :oo:

    කියෙව්ව මචන්.....
    මමත් මාතර
    වෙච්ච දේ ගැන බොහෝම කනගාටුයි...
    මම පෙනුම ඇහුවේ ඔය කියනව වගේ පෙනුම තියෙන දොස්තර කෙනෙක්ගෙන් මගේ පවුලෙ කෙනෙකුටත් පොඩි අසාධාරනයක් උනා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කියෙව්ව මචන්.....
    මමත් මාතර
    වෙච්ච දේ ගැන බොහෝම කනගාටුයි...
    මම පෙනුම ඇහුවේ ඔය කියනව වගේ පෙනුම තියෙන දොස්තර කෙනෙක්ගෙන් මගේ පවුලෙ කෙනෙකුටත් පොඩි අසාධාරනයක් උනා

    ඒ මොකද්ද යාලුවා? අපි කැමති දැනගන්න. කියන්න කතාව.
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඒ මොකද්ද යාලුවා? අපි කැමති දැනගන්න. කියන්න කතාව.

    මේකයි..මගේ ආච්චි සිහිනැති වීමක් නිසා මාතර රෝහලට ඇතුල් කලා. දවල් මම ගිහින් වෝඩ් එකේ හිටපු අවුරුදු 25-30 ත් අතර වගේ පෙනිච්ච දොස්තරවරියගෙන් ඇහුව විස්තර.එතකොට එතුමිය කියනව හැදිල තියෙන්නෙ අංශබාග තත්වයක්.අපි ප්‍රතිකාර කරනව කියලා.ඒත් දෙන ප්‍රතිකාරයක් නෑ සේලයින් විතරයි.එදා රැ ආච්චිගෙ ලඟ තනියට නවත්වපු කුලියට ගත් මෙහෙකාරිය උදේ අපි ආවම කිව්වා *ඒයේ රැ දොස්තර නෝනා ආව එයා කිව්ව අංශබාගය හැදුනම පැය 48 දෙන්න ඕන බෙහෙතක් තියනව ඒක ගොඩක් ගනන්,අනිත් එක මෙයා ගොඩක් වයසයි.ඒක මහා අපරාදයක් කිව්ව කියල*

    ඕක අහපු ගමන් තාත්තටයි,මාමටයි ටිකක් තරහ ගියා.ඒ දෙන්න ගිහිල්ල අර දොස්තරත් එක්ක පොඩි බහින්බස් වීමක් උනා. ටිකකට පස්සෙ අපි ටිකට් කපලා ආච්චිව පුද්ගලික රෝහලකට ඇතුල් කරා.

    බලන්න මගේ මිත්‍රයා පොඩ්ඩක් ඒ දොස්තර කොච්චර ආමානුශිකයිද කියල.එයා තමන්ගෙ අම්මට හරම දෙයක් උනා නම් වයස වැඩියි,සල්ලි යනව කියල නිකන් ඉන්නවද............එහෙනම් එයාට තිබුන නේද කලින් අපිට ඒ බෙහෙත ගැන කියන්න

    මචන් මම පෙනුම ඇහුවේ ඒ දොස්තර ගොඩක් අයට ඔය වගේ වැඩ කරල තියනවා....ඔය කියන කෙනා ටිකක් උසයි,හීනියි කොන්ඩේ පිටිපස්සට බැඳල එන තලෙලු ලස්සන කෙල්ලෙක් නේද?

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    කතා කරලා වැඩක් නැහැ . මම දන්න හැමොටම කියන්නෙ රජයෙ රොහල් බලන්නවත් යන්න එපා කියලා .. තාත්ත්ගෙ මල්ලි .. මහ රොහලෙ නැවැත්තුව ඔලුවෙ නහරයක් පිපිරිලා කියල එත් .. බාප්පා පැය 13 හුස්ම ගත්තා .. හදිසියෙම නින්ද ගිහිල්ලා වගෙ හිටියා කතා කරණ්නෙ නැති හින්දා .. එක්කගෙන ගියා මහ ඉස්පිරිතලෙට .. ගියාම කිව්වා ඔලුවෙ නහරයක් පුපුරලා කියලා .. Operation එකට ගන්නම් කියලා ඔහෙ ඇදෙ දාලා තිබ්බා. නැවැත්තුවෙ උදෙ 9 ට හවස 2 වෙද්දි Scan කරලා Operation එකට ගන්නවා කිව්වා .. එත් 2 කට Scan Repor එක ආවෙ නැහැලු එනකම් ඉන්න වෙනවා කියාලා . කිව්වා අපිට ලෙඩාව දෙන්න අපි වෙනත් Private රොහලකට ඇතුල් කරන්නම් කියලා .. එත් ලෙඩාව දෙන්නත් බැහැ කිව්වා ..(හොලවන්න හොද නැහැලු).. අන්තිමෙදි කිව්වා රැ 8ටට Operation එකට ගන්නවා කියලා එත් නැහැ .. අන්තිමෙදි .. රැ 10 විතර බාප්පාගෙ පන ගියෙ .. අපෙ තාත්තාගෙ අතෙ ..
    මෙහෙමත් රොගියෙක්ව .. පැය 13 ඇදෙ .. කිසිම සැලකිල්ලක් නැතුව දාලා තියෙන .. රොහලක් ..!!! ..
    මට කියන්න තියෙන්නෙ ..රජයෙ රොහල් වලට උනකටවත් යන්න එපා කියලා .
     
    Last edited:

    ඒත් නැති බැරි මිනිස්සු මොනා කරන්නද බන්??? වෙන කොහේ කියලා යන්නද?
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    යාලුවනේ............ මේ හා සමාන අත්දැකීමක් මටත් තියනවා. මගේ මැණියන් ජාතික රෝහලට ඇතුලත් කල අවස්ථාවේ........... :(
    අපි වෛද්‍යවරුන් කියාගන්නා මෝඩ පහත් මානසිකත්වයෙන් ඔලුව උදුමවා ගත්ත අයවලුන් පිරිසක් තමයි ඔය වෛද්‍යවරුන් කියන්නේ. (සියලු දෙනාම නොවෙයි) :angry: :angry: :angry:
    මේ වෙන අසාධාරණ සිදුවිම් වලට අපි එරහි උනොත් ඊට ප්‍රති විරුද්ධව වෛද්‍යවරුන්ගේ වෘතීය සමිතියැයි කියගන්නා පිරිසක් පරට බැස හඩනගනවා නියතය.... නමුත් රෝගියා සදහා පෙනි සිටිනුයේ තම පවුලේ ඥාතීන් කිහිපදෙනා පමණකි.......:(
    යාලුවනේ මේයයි අප දන්නා අමිහිරි සත්‍යය.............

    ප්‍රාර්ථනා කරන්නම් ඔබගේ මමාට ඉක්මන් සුවය..............යාලුවා
    :yes: :yes: :yes:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E

    That's the bitter truth. :no::no::no: