this mostly happen because SL people think DOCTOR is a big and a reputable posiotion. dont care them... i also heard some stories like this. they are not doctors, they are bitches (((((((

Ohoma kalakanni doctorsla innawa tama ban, api tikak yatahathwa gihina katha kalama ballonta wage treat karanna enne. Oya wage kihipa denek nisa mediacal field eke godak aya banum ahanawa.
even 70% of students, who are trying to enter medical colleges want to be docs only to earn money in SL, ))
why the hell they become docs if they cant do that service well >
in some countries eg-Russia,etc anyone who pass school ending(biology stream) exam can be a doctor. if good marks, scholarship, if not good marks, need to pay.
to pass a subject need to score minimum of 60% marks.
so there is no competetion to be docs or docs dont get any special things from government.
so students who really want to serve people mostly become doctors, who love to do that service, unlike in SL (((
SL DOCS (not all) hell NOO

මේ කාලේ ලෙඩ්ඩු ගැන තියන කරුණාව නිසා වෛද්‍යවරුන් වෙන පිරිස බොහෝම දුර්ලභයි. ගොඩක් අය බොහොම ආත්මාර්ථකාමී පුද්ගලයො. (හොද වෛද්‍යවරුන් නැතුවාම නොවේ. ලෙඩුන් වෙනුවෙන් බොහොදේ කැපකරන අයත් සිටී)
සමාජ තත්වයක් ලබාගන්න එකයි, මුදලුයි තමයි ගොඩක් අය දැන් බලන්නේ. මේක හරිම දුක්ඛ දායක තත්වයක්. ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙනගෙන තමන් වෙනුවෙන් මහන්සි වුන තමන්ගේ ජනතාවට සේවය කරන්න බැරි මේවගේ පුද්ගලයන්ගෙන් රටට කොච්චර පාඩුවක් සිද්ධ වෙනවද.
අදාල වෛද්‍යවරයාට විරුද්ධව පැමිණිලි කරන්න බැරිද..??

මචන් මේ වගේ උන්ට කියන්න තියෙන්නේ වචන දෙකයි,,ඒ පාහර බල්ලෝ කියලා,,මුන් රටේ දහදුක් විදින මහජනතාවගේ මුදල් වලින් දොස්තර පට්ටම අරගෙන,,ඒ මිනිස්සුන්ට සලකන්නේ තිරිසන්නු ගානට,මුන්ට ඊලග ආත්මේ උපදින්න වෙන්නේ බල්ලො බලල්ලු ගානට,,දොස්තර වරුන්ගෙන් අතලොස්සක් කරන මේ වගේ පහත් වෑඩ නිසා බෑනුම් අහන්න වෙන්නේ මුලු මහත් දොස්තර ස්ංහතියටයි,,එම නිසා මේ වගේ පහත් දොස්තර පට්ට්ං ලාබීන් පිළිබදව විනය පරීක්ෂනයක් සිදුකළ යුතු වෙනවා!
etha machan..okun rate nidahas adyapanayen igena gena..pase ali loku part pennane podi minihatai..wede tiyenne oya wage pahara ballo gena peminili karama mun weda warjana danawa ne..mona karanada meka lankaw...oya wage eun eelanga athma wala upa dine molayak netiwa ohoma asarana minisunta karahama...