වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

nidarsha91

Well-known member
  • රජයේ වෛද්‍යවරියක් කසාද බැඳපු උන් මොකද හිතන්නෙ දැන්?

    මම තනියම ඉන්න හිත හදාගෙන ඉන්නෙ. වැඩත් එක්ක දවස ගෙවනවා. පරණ මතක එක්ක කසාද බඳිනවා කියන තැනට යනවට වඩා මෙහෙම ඉන්න එක පහසුයි කියල හිතනවා. දරු පැටව් දකිද්දි නං ඇත්තටම ලොකු ආදරයක් ඇති වෙනවා. දූ පැටියෙක්ව අරගෙන හදාගන්න බැලුවා. ඒකටත් අවසර පිරිමි අපිට නීතියෙන් ලැබෙන්නෙ නැහැලු.

    ඉතින් මෙහෙම ඉද්දි මට ලංකාවෙ රජයේ දොස්තර නෝනා කෙනෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කතෝලික කෙනෙක්. වැදගත් පවුල් පසුබිමකුත් තියෙනවා. කලාවටත් බර කෙනෙක්. ඒත් මම පරණ මතක එක්ක ඉන්න හින්ද අදටවත් මට හැඟීමක් ඇති වෙන්නෙ නැහැ. ඒත් අම්මල තාත්තල අපි දිහා බලන විදිහ එක්ක ඒ අය බයයි කවදහරි දවසක අපි තනිවෙයි කියල. ඒ දේ මට එයාලගෙ කතාවෙන් තේරෙනවා. ඒ අයව නොසළකා ඉන්නත් හිත හදා ගන්න අමාරුයි. එතකොට ඒ අය කවදහරි දවසක මැරෙන්නෙ වේදනාවක් දුකක් අපි ගැන හිතේ තියාගෙන…….

    මේ දේවල් හින්ද මම අඩුම තරමෙ හිතලවත් බලනවා කියල හිතුවා අර ඩොක්ටර් ගැන.

    01. ඒ අයට වෙනත් රටක ජීවත් වෙන්න පුලුවන්ද? එහෙම යනවා නං රැකියාවෙන් අයින් වෙන්න ඕනද? මොකද මට කසාද බැඳල එකට ඉන්න ඕන. එයා එහෙ මං මෙහෙ හුකාරිස් හරි යන්නෙ නැහැ. එයා මහන්සි වෙලා ඉගෙනගෙන වෘත්තීය සුදුසුකමක් අරගෙන තියෙනවා. මාව කසාද බඳිනවා කියල ඒක අත ඇරල වෙන රස්සාවක් කරන්න කියන්න මට. බෑනෙ.

    02. ඩොක්ටර් කෙනෙක්ට පවුල් ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව කොහොමද? රස්සාව වෙනුවෙන්ම කැප වෙන්න වෙනවද? දරුවො එක්ක අපිට එකට පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයිද?

    ස්තූතියි මචංලා ♥️
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වෙනත් රටක ජීවත් වෙන්න නම් පුළුවන්. වෙනත් රටක රැකියාවක් හොයාගන්න එක තමයි එයාලට අමාරු.
    මොකද්ද රට ?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මම පරණ මතක එක්ක ඉන්න හින්ද
    තරහා ගන්න එපා, මේක මෝඩ වැඩක්

    ආදරේ හරි මොකක් හරි සින් එකක් කියල නේද හිතෙන්නේ
    ඒත් ඒ ඔයාගේ කරුමයක්
    ඔයා තනියම පරණ මතක මොනවා හරි ටිකක් ඔලුවේ තියන්
    තනියම දුක් විඳිනවා
    ඒ තමයි ඔයාගේ කර්මය

    ඩොක්ට ගැන හිතන්න
    ජය මංගලම්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඕයි හුත්තො ලමයෙක් ඕනෙ නං හදා ගනිං උබගෙ ලේ නං ලමයට තියෙන්නෙ ඔය නීති අදාල නෑ. ලමයෙක්ට ආසාවට කසාද බදින්න එපා. අනිත් මනුස්සයගේ ජීවිතේම ඉවරයි. සොරි මෙහෙම කිව්වට.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    රජයේ වෛද්‍යවරියක් කසාද බැඳපු උන් මොකද හිතන්නෙ දැන්?

    මම තනියම ඉන්න හිත හදාගෙන ඉන්නෙ. වැඩත් එක්ක දවස ගෙවනවා. පරණ මතක එක්ක කසාද බඳිනවා කියන තැනට යනවට වඩා මෙහෙම ඉන්න එක පහසුයි කියල හිතනවා. දරු පැටව් දකිද්දි නං ඇත්තටම ලොකු ආදරයක් ඇති වෙනවා. දූ පැටියෙක්ව අරගෙන හදාගන්න බැලුවා. ඒකටත් අවසර පිරිමි අපිට නීතියෙන් ලැබෙන්නෙ නැහැලු.

    ඉතින් මෙහෙම ඉද්දි මට ලංකාවෙ රජයේ දොස්තර නෝනා කෙනෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කතෝලික කෙනෙක්. වැදගත් පවුල් පසුබිමකුත් තියෙනවා. කලාවටත් බර කෙනෙක්. ඒත් මම පරණ මතක එක්ක ඉන්න හින්ද අදටවත් මට හැඟීමක් ඇති වෙන්නෙ නැහැ. ඒත් අම්මල තාත්තල අපි දිහා බලන විදිහ එක්ක ඒ අය බයයි කවදහරි දවසක අපි තනිවෙයි කියල. ඒ දේ මට එයාලගෙ කතාවෙන් තේරෙනවා. ඒ අයව නොසළකා ඉන්නත් හිත හදා ගන්න අමාරුයි. එතකොට ඒ අය කවදහරි දවසක මැරෙන්නෙ වේදනාවක් දුකක් අපි ගැන හිතේ තියාගෙන…….

    මේ දේවල් හින්ද මම අඩුම තරමෙ හිතලවත් බලනවා කියල හිතුවා අර ඩොක්ටර් ගැන.

    01. ඒ අයට වෙනත් රටක ජීවත් වෙන්න පුලුවන්ද? එහෙම යනවා නං රැකියාවෙන් අයින් වෙන්න ඕනද? මොකද මට කසාද බැඳල එකට ඉන්න ඕන. එයා එහෙ මං මෙහෙ හුකාරිස් හරි යන්නෙ නැහැ. එයා මහන්සි වෙලා ඉගෙනගෙන වෘත්තීය සුදුසුකමක් අරගෙන තියෙනවා. මාව කසාද බඳිනවා කියල ඒක අත ඇරල වෙන රස්සාවක් කරන්න කියන්න මට. බෑනෙ.

    02. ඩොක්ටර් කෙනෙක්ට පවුල් ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව කොහොමද? රස්සාව වෙනුවෙන්ම කැප වෙන්න වෙනවද? දරුවො එක්ක අපිට එකට පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයිද?

    ස්තූතියි මචංලා ♥️

    01. ඒ අයට වෙනත් රටක ජීවත් වෙන්න පුලුවන්ද? - Puluwan
    එහෙම යනවා නං රැකියාවෙන් අයින් වෙන්න ඕනද? ekko government dena 2 year leave dala puluwan , nathnam job eken ain wela thama
    මොකද මට කසාද බැඳල එකට ඉන්න ඕන. එයා එහෙ මං මෙහෙ හුකාරිස් හරි යන්නෙ නැහැ. එයා මහන්සි වෙලා ඉගෙනගෙන වෘත්තීය සුදුසුකමක් අරගෙන තියෙනවා. මාව කසාද බඳිනවා කියල ඒක අත ඇරල වෙන රස්සාවක් කරන්න කියන්න මට. බෑනෙ. anyway umbata wada doctor lesi rata yanne, godak countries Sri Lankan state university degree and SLMC eka accept karanawa, anyway exams tikak karala eyata job eka continue karanne puluwan

    02. ඩොක්ටර් කෙනෙක්ට පවුල් ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව කොහොමද? lankawe nam ithin amarui , tranfers thiyanawa , duty night set wenawa work karana stream eka anuwa, ehema complex nathi ayath innewa , eka depends
    රස්සාව වෙනුවෙන්ම කැප වෙන්න වෙනවද? meka depends , critical side nam ithin amarui, shape side eke nam awulk na managable
    දරුවො එක්ක අපිට එකට පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයිද? ekath depends critical side nam ithin amarui, shape side eke nam awulk na managable, normal 8-5 job walata wada tikak amarui but loku awulk na husband supportivenam
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ සිරා මුලින් මයින්ඩ් එක හදා ගනිම්
    නැත්නම් පවු බන් කොහෙවත් ඉන්න එකියක්
    කෙලි බන්ඩියන්යන්ට නම් ආස හිතෙනවා තමා. ඒත් එහෙම හදා ගන්න දෙන්නේ නෑ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඕයි හුත්තො ලමයෙක් ඕනෙ නං හදා ගනිං උබගෙ ලේ නං ලමයට තියෙන්නෙ ඔය නීති අදාල නෑ. ලමයෙක්ට ආසාවට කසාද බදින්න එපා. අනිත් මනුස්සයගේ ජීවිතේම ඉවරයි. සොරි මෙහෙම කිව්වට.
    අර තාරක වගේ සක්කිලියෙක්ට ජාතක වෙච්ච පොඩි එකෙක් සෙට් උනොත් මූගෙ දේපල වලට හොර ඔප්පු හදල මූව පාරට ඇදල දායි
    පාරෙ දුක්විදල මැරෙන්ඩ වෙන්නෙ මූට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    රජයේ වෛද්‍යවරියක් කසාද බැඳපු උන් මොකද හිතන්නෙ දැන්?

    මම තනියම ඉන්න හිත හදාගෙන ඉන්නෙ. වැඩත් එක්ක දවස ගෙවනවා. පරණ මතක එක්ක කසාද බඳිනවා කියන තැනට යනවට වඩා මෙහෙම ඉන්න එක පහසුයි කියල හිතනවා. දරු පැටව් දකිද්දි නං ඇත්තටම ලොකු ආදරයක් ඇති වෙනවා. දූ පැටියෙක්ව අරගෙන හදාගන්න බැලුවා. ඒකටත් අවසර පිරිමි අපිට නීතියෙන් ලැබෙන්නෙ නැහැලු.

    ඉතින් මෙහෙම ඉද්දි මට ලංකාවෙ රජයේ දොස්තර නෝනා කෙනෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කතෝලික කෙනෙක්. වැදගත් පවුල් පසුබිමකුත් තියෙනවා. කලාවටත් බර කෙනෙක්. ඒත් මම පරණ මතක එක්ක ඉන්න හින්ද අදටවත් මට හැඟීමක් ඇති වෙන්නෙ නැහැ. ඒත් අම්මල තාත්තල අපි දිහා බලන විදිහ එක්ක ඒ අය බයයි කවදහරි දවසක අපි තනිවෙයි කියල. ඒ දේ මට එයාලගෙ කතාවෙන් තේරෙනවා. ඒ අයව නොසළකා ඉන්නත් හිත හදා ගන්න අමාරුයි. එතකොට ඒ අය කවදහරි දවසක මැරෙන්නෙ වේදනාවක් දුකක් අපි ගැන හිතේ තියාගෙන…….

    මේ දේවල් හින්ද මම අඩුම තරමෙ හිතලවත් බලනවා කියල හිතුවා අර ඩොක්ටර් ගැන.

    01. ඒ අයට වෙනත් රටක ජීවත් වෙන්න පුලුවන්ද? එහෙම යනවා නං රැකියාවෙන් අයින් වෙන්න ඕනද? මොකද මට කසාද බැඳල එකට ඉන්න ඕන. එයා එහෙ මං මෙහෙ හුකාරිස් හරි යන්නෙ නැහැ. එයා මහන්සි වෙලා ඉගෙනගෙන වෘත්තීය සුදුසුකමක් අරගෙන තියෙනවා. මාව කසාද බඳිනවා කියල ඒක අත ඇරල වෙන රස්සාවක් කරන්න කියන්න මට. බෑනෙ.

    02. ඩොක්ටර් කෙනෙක්ට පවුල් ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව කොහොමද? රස්සාව වෙනුවෙන්ම කැප වෙන්න වෙනවද? දරුවො එක්ක අපිට එකට පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයිද?

    ස්තූතියි මචංලා ♥️

    ඕක ඒ ලමයා එක්ක කතා කරගනින්කෝ. අපි එක්ක කතා කරා කියලා වැඩක් යැ. උබලා දෙන්නා බදිනවානම් උබලා දෙන්නා මුල ඉදන්ම කතා කරලා තේරුම් බේරුම් කරගන්න එපායැ.

    1ට නම් එහෙම අමාරුවක් නැ. ඕවා පුලුවන්. ඒත් ඒ ළමයා ඒවාට කැමතිද නැද්ද කියලා බලහං. ඒ ළමයා ඉදිරි අධ්‍යාපනයක් MD එකක් ගැන හිතනවාද කියලා දන්නේ නැනේ.

    කතා කරලා බලපං. සෙට් නැත්තම් හදා ගන්න හිතන් බදින්න එපා. මේක ඔය බදින්න ඉන්න හැම ලමයාටම තදින් හිතට ගන්න. මේ අයියා කියන දේ අහපං.
     
    nidarsha91

    Well-known member
  • වෙනත් රටක ජීවත් වෙන්න නම් පුළුවන්. වෙනත් රටක රැකියාවක් හොයාගන්න එක තමයි එයාලට අමාරු.
    මොකද්ද රට ?
    අයර්ලන්තෙ මචං

    තරහා ගන්න එපා, මේක මෝඩ වැඩක්

    ආදරේ හරි මොකක් හරි සින් එකක් කියල නේද හිතෙන්නේ
    ඒත් ඒ ඔයාගේ කරුමයක්
    ඔයා තනියම පරණ මතක මොනවා හරි ටිකක් ඔලුවේ තියන්
    තනියම දුක් විඳිනවා
    ඒ තමයි ඔයාගේ කර්මය

    ඩොක්ට ගැන හිතන්න
    ජය මංගලම්
    උඹත් එක්ක එකඟයි මචං. කර්මය තමයි. ඒත් මට ඒක සෙල්ලමක් නෙමෙයි. අමතක කරගන්න පහසු නෑ කියල මම හොඳටම දන්නවා. ඒත් වැඩිහිටියො අතදැකීම් එක්ක දෙයක් කියද්දි ඒවා නිකංම මම අත ඇරියා ඉස්සර. ඒත් දැන් දෙපාරක් හිතනවා. ස්තූතියි මචං අදහසට
    ------ Post added on Apr 30, 2025 at 2:10 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,928
    113
    ආශ්චර්යමත් රටක
    01. ඒ අයට වෙනත් රටක ජීවත් වෙන්න පුලුවන්ද? එහෙම යනවා නං රැකියාවෙන් අයින් වෙන්න ඕනද?

    ඔව් පුලුවන්.
    එහෙම යනව නං දොස්තර කෙනෙකුට හැම අතින්ම ගැලපෙන රට තමයි Australia. දොස්තරලගෙන්ම අහල බලපන් මම මේ කියන එක ගැන. (හොඳට කියෝපන් ඈ. ලෝකෙ හොඳම රට කියල නෙවෙයි තියෙන්නෙ)

    යනව නං යන්න පුලුවන් මේ කාලෙ ලේසියි ඉස්සරට වඩා. ලංකාවෙ ඉඳන්ම ලේසි exam එකක් කරලා පාස් වෙලා ලංකාවෙ ඉඳන්ම ජොබ් හොයාගෙන ආපු අය පහුගිය අවුරුදු 2 ගොඩක් ඉන්නවා. ජොබ් එකක් හම්බුනාම වීස ගන්න පුලුවන් බොහෝ විට temporary visa එකක්. ආවට පස්සෙ තව exam එකක් තියෙනවා ඒක පාස් වෙලා PR ඇප්ලයි කරන්න පුලුවන්. Health sector එක නිසා චාන්සස් වැඩියි. ඉස්සරහටත් එහෙම තමයි.

    උබට dependant විදියට එන්න පුලුවන්. (මෙව්ව මේ මෙහෙම දාන්නෙ බයියො ටිපර් කිරීමේ පරම පවිත්‍ර චේතනාවත් ඇතුව 🤭)
     
    nidarsha91

    Well-known member
  • // අදටවත් මට හැඟීමක් ඇති වෙන්නෙ නැහැ//

    හැගීමක් නැත්නම් බදින්න එපා ජිවිත 2 ම අපරාදේ
    තීරණයක් ගන්න ඕන මචං. නැතුව මම ජීවිතයක් එක්ක සෙල්ලං කරන පොන්න වැඩ කරන්නෙ නැහැ කවදාවත්. හෙන ගහන වැඩ කරල ඇති කලින් ජීවිතේක. ඒකනෙ අද මෙහෙම වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu