වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

nidarsha91

Well-known member
  • පල්ලි කාක්කෝ බඳින්න එපා. බවුද්ධ උන් වගේ නෙමෙයි මහා ගෝත්‍රිකයි. නෑදෑයෝ උඹව කොයි වෙලාවෙත් convert කරන්න ට්‍රයි කරයි. කොටින්ම උඹල church එකේ wedding එක ගන්නවන් පල්ලියේ කතෝලික ආගම ගැන පන්ති යන්න ඕනෙ මාස ගානක්. නැත්තන් දෙන්නෙ නෑ
    මමත් කතෝලික



    Dokiyak bendama 🤣

    උඹට බොහොම ස්තූතියි මචං. මුගෙන් අහන්න අමතක වුණ හැටියක්
    ------ Post added on May 1, 2025 at 4:32 PM
     

    nidarsha91

    Well-known member
  • I apologize for my previous comments and behavior.
    අමතක කරල දාපං මචං. මම ඇත්තමයි කිව්වෙ. මම අවුරුදු ගානක් අතීතය එක්ක දුක් විඳිනවා. ඒ නිසයි මගෙ කතාව කියල මට වඩා ඒ ගැන අත්දැකීම් තියෙන අයගෙන් අදහස් ඉල්ලුවෙ. උඹ ඕක අමතක කරල දාපං මං උඹට වෛර කරන්නෙ නැහැ. කවදහරි උඹටත් රත්තරං වයිෆ් කෙනෙක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. මොකද මොන දේ සිද්ද වුණත් කසාදයක් ඇතුලෙ දෙන්නෙක් එකතු වෙලා ජීවිතේට මුහුණ දෙනවා කියන දේ දකිද්දි මට උන් ගැන ආඩම්බරයි බං. මට නැති දේ වෙන එකෙක්ට ලැබුනා කියල මම ඌට ඊර්සියා කරන්නෙ නැහැ. මට ගැහැණු ලමයෙක් ගැන අදහසක් එකටම ආවෙ 8 වසරෙදි. ඒ කියන්නෙ යූස් කරන්න නෙමෙයි. ආතල් ගන්න නෙමෙයි. 11 විභාගෙ කරනකං උන්න අහන්න. ඒ නත්තලට පහුවෙනිදා 26 ටයිප් 1 කියල ඩයග්නෝස් කළා. ඊට මාස තුනකට පස්සෙ මැකෝලි සර්ගෙ පන්ති යන්න කලින් ක්ලිනික් හොස්පිට්ල් එකේ. ඒ යද්දි මගෙම වෙන යාළුවෙක් බස් එකේ ඉඳල ඇහුවා අරකිට ඉස්කෝලෙ ආප්ප සීන් තියෙනව කියන්නෙ ඇත්තද කියල….. මට නැති වෙන බව මම දන්නවා. ඌ පස්සෙන් යනවත් කියල මම දන්නවා ඌ මට වඩා හොඳට ඉගෙන ගන්නවා. උදානයලගෙ වාස් එකේ. නම නොකිය ඉන්නං. මම කිව්වෙ ඒ කෙල්ල හරිම වෙනස් කෙල්ලෙක්. හොඳට ඉගෙන ගන්නවා. අර කතා අනිත් උන් ඊර්සියාවට කියන්නෙ කියල. වෙන එකක් තියා අක්කගෙ හෝම් කමින් එකට පහුවෙනිදා පවා නිවාඩු නොදා ඉස්කෝලෙ ආවා කියල.

    මං ඒ දෙන්නව බස් එකේදිත් දැකල තියෙනවා මචං. ඒත් මං කවදාවත් කෙලේවෙ නැහැ. මං මෝඩ මානසිකත්වයක් තියෙන එකෙක් වෙන්න ඇති අනිත් අයට පේන විදියට. හැබැයි මං දැනගෙන කාටවත් කෙලවල නෑ බං. මං දැන් ෆේසුබුක් වලත් නැහැ. මට කොටින්ම ලෝකෙට පේන්න ජීවත් වෙන්න ඕනෙ නැහැ. හිත සතුටින් තියාගෙන වැඩ කරගෙන යද්දි බයක් නෑ. වංචා කරල බොරු කරල දිනනවට වඩා කෙලින් කතා කරල කෙලින් වැඩ කළාම හොඳට නින්ද යනවා. මට කෙලවන මගෙම යාළුවෙක් ඉන්නවා. පවු ඒකා පවුලේ එකා. මං අදටත් ඌට උදව් කරනවා. මොකද ඌට දවසක ඒක තේරෙයි.

    උඹත් කවුරු වුණත් මගෙ හිතේ කහටක් නෑ මචං. දියුණු වෙයන් සතුටින් ජීවත් වෙයං. හිතේ සතුටින් යහපත් දෙයක් කරල සතුටින් ජීවත් වෙයං ♥️
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    516
    93
    පල්ලි කාක්කෝ බඳින්න එපා. බවුද්ධ උන් වගේ නෙමෙයි මහා ගෝත්‍රිකයි. නෑදෑයෝ උඹව කොයි වෙලාවෙත් convert කරන්න ට්‍රයි කරයි. කොටින්ම උඹල church එකේ wedding එක ගන්නවන් පල්ලියේ කතෝලික ආගම ගැන පන්ති යන්න ඕනෙ මාස ගානක්. නැත්තන් දෙන්නෙ නෑ
    Monawada uganwanne.. documents thiyenawa nam share karanna
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    reason ekath kiyanna. aye api bandala amaruwe watenakanda eka nokiya inee...sex ehema kohomada lady dockkunge?
    what's the reason?

    It’s anhedonia that’s why marrying a doctor can be hard. The stress and burnout can lead to days or even weeks of emotional numbness.

    You ever notice how low income, hard labor families often seem happier? I think it’s the endorphins from physical work. They sleep better and wake up feeling good 😊.

    Not saying it’s true for everyone just something I’ve noticed.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    මම බැඳල ඉන්නේ දොස්තර කෙනෙක් සහ යාළුවන්ගේ ගොඩක් බිරින්දෑවරු වෛද්‍යවරු. මේක ඉතින් කියන්නේ මගේ POV එක අනුව. වෙන රස්සාවක් කරන කෙනෙක්ගේ POV එක වෙනස් ඇති.

    ඔයයි එයයි එකට ඉන්න කාලය තීරණය වෙන්නේ එයා වැඩ කරන තැන සහ unit එක අනුව. සාමාන්‍යයෙන් shift duty වැටෙන Anaesthesia හෝ ETU/PCU/A&E වගේ unit ඒකක නම් shift මාරු කරගෙන කරන්න පුළුවන් නිසා ලොකු flexibility එකක් තියෙනවා දෙන්නට එකටම ඉන්න. මමයි මගේ වයිෆ් දෙන්නම එහෙම shift duty තියෙන units වල ඉන්නේ. එක නිසා අපි දෙන්නම කතා වෙලා එකම දවස් වල duty සහ නිවාඩු හදා ගන්නවා. Night shift එහෙමත් එකටම කරනවා unit දෙකේ. එතකොට යන්න එන්න පහසුවත් තියෙන නිසා.

    සමහර අයට ward වල වැඩ නම් නිවාඩු ලොකුවට එක දිගට ගන්න බෑ. Clinic, casualty තියෙන දවස් වල වැඩට කොහොමත් යන්න වෙනවා. ඊට අමතරව oncall දවස් වල quaters වල වගේ ඉන්න වෙනවා නැත්නම් රෝහලට ළඟ තැනක. PMCU වගේ එකක වැඩ නම් 8-4pm ඉන්නම වෙනවා ගොඩක් තැන් වල.

    උසස් අධ්‍යාපන අවස්ථා ගැන අහලා බලන්න. Migration ද, MD එකක් කරලා post graduate අධ්‍යාපනයෙන් ඉස්සරහට යනවාද කියලා. ගොඩක් තරුණ අය නම් දැනටමත් exam කරලත් ඇති. ගොඩක් අය කැමති පිටරට වලත් ETU වල වගේ shift duty වලට. අනික paediatric වගේ කරන්න ගොඩක් අය කැමති නෑ රට ගිහිල්ලා. මගේ යාලුවන්ටත් paediatric offers ආවට මග ඇරලා ඉන්නේ ETU එකක්ම බලාපොරොත්තුවෙන්. offers set වෙනකම් බලන් ඉන්න ඕනේ. Contact තියනවා නම් exam කරලා මාසෙන් දෙකෙන් යන්නත් පුළුවන්. මෙහෙන් ගිය consultant කෙනෙක් hospital එකට අපිව recommend කළොත් ඉතින් ලේසියෙන් offers සෙට් කරගන්න පුළුවන්. UK යන අය නම් PLAB 1-2 කරලා ඊට අමතරව MRCP, MRCS වගේ තව exam කරලා senior doctor විදියට යන නිසා PR ගන්න ලේසි. මගේ යාළුවෙක්ගෙ අයියයි අක්කයි දෙන්නම UK migrate කළා දැන් අවුරුදු 3 කට වගේ කලින්, ළමයිනුත් එක්ක. එහෙ settled වෙලා ඉන්නවා ඉතින්. කියන්න තරම්

    MD කළොත් ඉතින් teaching hospital එකකට අනුයුක්ත වෙනවා නිසා වෙනත් hospital එකක ඉන්න එක ගැනත් කල්පනා කරන්න වෙනවා. එතකොට නම් post graduate training ඉවර වෙනකම් ගොඩක් දවස් hospital එකේම තමා. ඒකත් ඉතින් කරන specialty එක මත depends. සමහර ඒවා ලොකුවට වැඩ නෑ. ගොඩක් ඔය lab සම්බන්ධ specialities එහෙම microbiology, pathology, Hematology etc)

    ළමයි සම්බන්දව නම් ඉතින් shift duty වගේ තියෙද්දී දෙන්න මාරුවෙන් මාරුවට ළමයි බලා ගන්නවා. ගොඩක් අය ගෙදර ළමයා බලාගන්න කෙනෙක් ගන්නවා ඒ වෙලාවට. මගේ යාළුවෙක්ගෙ husband IT sector, work from home. එයා ඉතින් wife යන තැනකට යනවා අවුලක් නැතුව. එහෙම mobilize වෙන්න බැරි වෙලාවට ඉතින් නිවාඩුවට ගෙදර යන දවස ටික තමා. ගෙවල් ගාව hospital එකක් නම් අවුලක් නෑ. මගේ cousin අක්කා නම් ඉතින් බබා හදලා බලා ගන්න උදවු වුණේ එයාගේ අම්මා, අවුරුද්දක් වගේ වෙනකම්. ඊට පස්සේ නම් ගෙවල් ගාව මාරුවක් හදා ගත්තා. දැන් නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. 8-4 වැඩ තියෙන වෝඩ් එකක්. Husband business කරන්නේ. ළමයි ඉස්කෝලෙ ගිහින් එක්කන් එන එක දෙන්න බෙදාගෙන කරනවා. අයියට ගොඩක් වෙලාවට උදේ වරුවේ වැඩ තියෙන්නේ. හවසට ඉතින් කට්ටිය එකට ඉන්නේ. Night oncalls මාසෙට දවස් 3-4ක් වගේ set වෙන්නේ. ඕක මගේ අම්මයි තාත්තයි එක්ක compare කළාම (දෙන්නම රජයේ සේවකයෝ 8-4 duty තිබ්බ රැකියා ස්ථාන ගෙදරින් තරමක් දුර) අර පවුලේ ළමයි අපිට වඩා අම්මලා තාත්තලා එක්ක ඉන්න time තියෙනවා. ගෙදර ළඟ hospital එකක් තියෙනවා නම් ඉතින් අවුලක්ම නෑ වගේ කියල තමා කියන්න වෙන්නේ.
    Lady doctors ලා business කරන පිරිමි අයත් බඳිනවද බං..?
    Xtreme level එකේ business වෙන්න ඕන නේද?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Lady doctors ලා business කරන පිරිමි අයත් බඳිනවද බං..?
    Xtreme level එකේ business වෙන්න ඕන නේද?
    Yes.
    Mn danna family ekak tiyenawa businessman marry krala inne dokiwa. Passe job eken ain karaganna beluwa wifewa. Eekath nikn doctor kenek marry krala inne wage pennanna social status ekak wage dekata marry karanne wage
     
    • Like
    Reactions: scorpion MW

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    454
    288
    63
    eww gov uni awrudu 5k idalath kollek nadda eliyata eddi...malli mole kalpana karanna :LOL:

    ubata wahalek wela inna pluwannam badapan
    ------ Post added on May 7, 2025 at 4:35 AM
     
    • Like
    Reactions: nidarsha91

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    ai ara derane Madhwa marry krala inne doc kenek
    මාධව නම් ඉතින් ජනප්‍රියය නේ... ඒක එක හේතුවක් අනිත් එක නම් එකී local medicine නෙවේ නේද? වෙන රටක..

    Yes.
    Mn danna family ekak tiyenawa businessman marry krala inne dokiwa. Passe job eken ain karaganna beluwa wifewa. Eekath nikn doctor kenek marry krala inne wage pennanna social status ekak wage dekata marry karanne wage
    Bussiness මොනවාද කරන්නේ?
    ------ Post added on May 7, 2025 at 6:53 AM
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඩොක්ට කෙනෙක් බදිනවනම් දරාගැනීම හොද වෙන්න ඕනි, කැපවෙන්නත් ඕනි වයිෆ් වෙනුවෙන්, වයිෆ්ගෙ patientsla වෙනුවෙන්, ඩොක්ට කෙනෙක්ට ජොබ් එකෙන් අයින් වෙන්න කියන්න කලින් තව පාරක් හිතපන්
     
    • Like
    Reactions: nidarsha91