වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    They believe in me more than I believe in myself. I don't know the reason. I don't care about my age mate. I still love my late wife. That's the thing
    Ubala denna same religion da , lamayi adahana religion eka bandinna kalin tiranaya karapan , mixed family wala gatum enawa ada samaje
     
    • Like
    Reactions: nidarsha91

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ඕකිව බදින්න එපා බං. උඹේ කලිං ගෑනි වලෙන් නැගිටලා ඇවිත් උඹට සාප කරයි. මුළු පවුලම කඩා කප්පල් කරයි. උඹේ ඇඟට වැහිලා දොස්තර නෝනාව මරලා දායි.

    උඹ සුසයිඩ් එහෙම කරගන්න හිතන් ඉන්නවා නං ලයිව් දාපං හරිද? පණ යද්දී කක්කා ගිහිං චූ යනවා බලන්න ආසයි උඹට.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    වැඩිදුර ඉගෙන ගන්නෙ නැත්තම් පට්ට ෆ්‍රී ජොබ් එකක්. ඇත්තටම සතියට පැය 40ක් වැඩ නැහැ. ටීචින් වලට වඩා ෆ්‍රී. මුල අවුරුදු කිහිපය ටිකක් කට්ට. ගෙවල් ලගට මාරුවක් ගත්තට පස්සෙ ශේප්.
     
    • Like
    Reactions: nidarsha91

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ubala denna same religion da , lamayi adahana religion eka bandinna kalin tiranaya karapan , mixed family wala gatum enawa ada samaje

    ඇයි, නිවන් දකින්න බැරි වෙයිද කතෝලික වුනොත්?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රජයේ වෛද්‍යවරියක් කසාද බැඳපු උන් මොකද හිතන්නෙ දැන්?

    මම තනියම ඉන්න හිත හදාගෙන ඉන්නෙ. වැඩත් එක්ක දවස ගෙවනවා. පරණ මතක එක්ක කසාද බඳිනවා කියන තැනට යනවට වඩා මෙහෙම ඉන්න එක පහසුයි කියල හිතනවා. දරු පැටව් දකිද්දි නං ඇත්තටම ලොකු ආදරයක් ඇති වෙනවා. දූ පැටියෙක්ව අරගෙන හදාගන්න බැලුවා. ඒකටත් අවසර පිරිමි අපිට නීතියෙන් ලැබෙන්නෙ නැහැලු.

    ඉතින් මෙහෙම ඉද්දි මට ලංකාවෙ රජයේ දොස්තර නෝනා කෙනෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කතෝලික කෙනෙක්. වැදගත් පවුල් පසුබිමකුත් තියෙනවා. කලාවටත් බර කෙනෙක්. ඒත් මම පරණ මතක එක්ක ඉන්න හින්ද අදටවත් මට හැඟීමක් ඇති වෙන්නෙ නැහැ. ඒත් අම්මල තාත්තල අපි දිහා බලන විදිහ එක්ක ඒ අය බයයි කවදහරි දවසක අපි තනිවෙයි කියල. ඒ දේ මට එයාලගෙ කතාවෙන් තේරෙනවා. ඒ අයව නොසළකා ඉන්නත් හිත හදා ගන්න අමාරුයි. එතකොට ඒ අය කවදහරි දවසක මැරෙන්නෙ වේදනාවක් දුකක් අපි ගැන හිතේ තියාගෙන…….

    මේ දේවල් හින්ද මම අඩුම තරමෙ හිතලවත් බලනවා කියල හිතුවා අර ඩොක්ටර් ගැන.

    01. ඒ අයට වෙනත් රටක ජීවත් වෙන්න පුලුවන්ද? එහෙම යනවා නං රැකියාවෙන් අයින් වෙන්න ඕනද? මොකද මට කසාද බැඳල එකට ඉන්න ඕන. එයා එහෙ මං මෙහෙ හුකාරිස් හරි යන්නෙ නැහැ. එයා මහන්සි වෙලා ඉගෙනගෙන වෘත්තීය සුදුසුකමක් අරගෙන තියෙනවා. මාව කසාද බඳිනවා කියල ඒක අත ඇරල වෙන රස්සාවක් කරන්න කියන්න මට. බෑනෙ.

    02. ඩොක්ටර් කෙනෙක්ට පවුල් ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව කොහොමද? රස්සාව වෙනුවෙන්ම කැප වෙන්න වෙනවද? දරුවො එක්ක අපිට එකට පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයිද?

    ස්තූතියි මචංලා ♥️
    (1) වයිද්‍ය වුර්තිය තමයි පිටරටකට ගිහිල්ල රස්සාවක් හොයාගන්න අමාරු. අනිත් වුර්තින්ට වඩා exams කරන්න ඕනේ. ලේසි නැහැ. කැනඩාවේ අවුරුදු ගානක් එකට යනවා. අයිත යම් ප්‍රමානයකට ඉගෙන ගන්න ඕනේ. මෙහෙත් ගොඩක් එහෙම කරපු අය ඉන්නවා .

    (2) මම හිතන්නේ දොස්තර කරන රස්සාව අනුව තමයි. family doctors ලට නම් වෙලාව තියෙනවා. සහරා විට දුර පළාත් තමයි හම්බවෙන්නේ. සමහර දොස්තරලා emergency, 24 hour on call ඉන්න ඕනේ. එතකොට වැඩේ අවුල්.

    දොස්තර නෝනලා සාපේක්ෂව පණ්ඩිතයි. (මගේ නෑදෑ කෙනෙක් ඉන්නවා. පර්රිස්සමින් කතා කරන්න ඕනේ ). ගොඩක් දුරට එයාගේ තීරණවලට ඔයාට ඇහුම් කම් දෙන්න වෙයි. පිලි පදින්න වෙයි
    විවාහ ජීවිතේ එක දෙයක් තමයි ලිංගික ආකර්ෂණය. ඔයාට එය ගැන ආදරයක්, දකිනකොට ඉබල කිස්ස් එකෙක් දෙන්න, බදාගන්න හැගීමක් නැතිනම් අයින් වෙන්න.

    විවාහය කියන්නේ ජීවිතේ බරපතල තීරණයක්. 80% විතර වරදින තීරණයක්. ඒ නිසා පරිස්සමෙන්. ගැහැණු කියන්නේ වෙනම සබ්ජෙට් එකක්. මතුපිට තියෙන දේ නෙවි ඇතුලේ තියෙන්නේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Eken ayin wenna epayi , wena deyak follow Karanda

    ඒ ඇයි?
    කතෝලික වෙලා ආර්ය පර්යේක්සනයේ යෙදෙන්නත්
    බෞද්ධ වෙලා දෙවියන් වහන්සේට වන්දනාමාන කරන්නත්
    පුලුවන්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඒ ඇයි?
    කතෝලික වෙලා ආර්ය පර්යේක්සනයේ යෙදෙන්නත්
    බෞද්ධ වෙලා දෙවියන් වහන්සේට වන්දනාමාන කරන්නත්
    පුලුවන්
    Ema be , e agama gena wiswase atha arinna one , ita passe පුළුවන් faith eka , dasa panatha mokakkda kiyala hoyala balahan , un inne wenama mano lokeka , wena sankalpa , wena dewal පර්යේෂණ tiya , ganan ganne wat ne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ema be , e agama gena wiswase atha arinna one , ita passe පුළුවන් faith eka , dasa panatha mokakkda kiyala hoyala balahan , un inne wenama mano lokeka , wena sankalpa , wena dewal පර්යේෂණ tiya , ganan ganne wat ne

    ඉතින් බුද්ධාගම කියලා මිනිස්සු කරන්නෙත් ඒකමනේ.. තේරෙන්නැති වචන කියනවා, පිංකම් පුද පූජා පවත්වනවා, ව්විධ වෘත සමාදන් වෙනවා, එක එන තියරි ඉගෙනගන්නවා (අභිධර්මය..), එක එක දෘස්ටීන්වල ඉන්නවා
    සුපිරි මනෝ ලෝකෙක බෞද්ධ මිනිස්සුත් ඉන්නේ

    විස්වාසයක් ඕන්නැහැ, ඇවිත් බලන්න කියලා කිව්වේ බුදු හාමුදුරුවො, ඉතින් ඕනේ කෙනෙක්ට ඇවිත් බලාගන්න පුලුවන්
     
    • Love
    Reactions: nidarsha91

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඉතින් බුද්ධාගම කියලා මිනිස්සු කරන්නෙත් ඒකමනේ.. තේරෙන්නැති වචන කියනවා, පිංකම් පුද පූජා පවත්වනවා, ව්විධ වෘත සමාදන් වෙනවා, එක එන තියරි ඉගෙනගන්නවා (අභිධර්මය..), එක එක දෘස්ටීන්වල ඉන්නවා
    සුපිරි මනෝ ලෝකෙක බෞද්ධ මිනිස්සුත් ඉන්නේ

    විස්වාසයක් ඕන්නැහැ, ඇවිත් බලන්න කියලා කිව්වේ බුදු හාමුදුරුවො, ඉතින් ඕනේ කෙනෙක්ට ඇවිත් බලාගන්න පුලුවන්
    Un ema awith balanne ne , suddo wage
     
    • Like
    Reactions: Fiona Dabare

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    නැත්නං උඹේ late wife ගේ grave එක උඩ දෙන්නා ලිංගිකව එකතු වෙයන් එතකොට ඔය හිතේ අමාරු හොඳ වෙයි.
    සීරියස් ත්‍රෙඩ් වල මේවා කියන්ඩ එපා බන්. මේ මනුස්සය දුකෙන් ඉද්දි උපදෙසක් පතලා ත්‍රෙඩ් එකක් දැම්මම. අනේ මන්දා බන් උබත්.
     
    nidarsha91

    Well-known member
  • Ubala denna same religion da , lamayi adahana religion eka bandinna kalin tiranaya karapan , mixed family wala gatum enawa ada samaje
    ඔව් උපතින් කතෝළික. මම නං එහෙම වෙනසක් නැහැ මචං. මගෙ නැති වුණ වයිෆ් බෞද්ධ. ඒ වුණාට එයත් අවබෝදයක් තිබුන කෙනෙක්. දරුවන්ට බල කරන්න මගෙවත් වයිෆ්ගෙවත් අදහසක් තිබුනෙ නැහැ. ඒ අයට නිදහස දෙන්නයි අපි කතා කළේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    ඕක ඒ ලමයා එක්ක කතා කරගනින්කෝ. අපි එක්ක කතා කරා කියලා වැඩක් යැ. උබලා දෙන්නා බදිනවානම් උබලා දෙන්නා මුල ඉදන්ම කතා කරලා තේරුම් බේරුම් කරගන්න එපායැ.

    1ට නම් එහෙම අමාරුවක් නැ. ඕවා පුලුවන්. ඒත් ඒ ළමයා ඒවාට කැමතිද නැද්ද කියලා බලහං. ඒ ළමයා ඉදිරි අධ්‍යාපනයක් MD එකක් ගැන හිතනවාද කියලා දන්නේ නැනේ.

    කතා කරලා බලපං. සෙට් නැත්තම් හදා ගන්න හිතන් බදින්න එපා. මේක ඔය බදින්න ඉන්න හැම ලමයාටම තදින් හිතට ගන්න. මේ අයියා කියන දේ අහපං.
    අපි නම් කලිම්ම ඇහුව..නැද්ද හා
     
    • Love
    Reactions: emoji diaries

    nidarsha91

    Well-known member
  • ඕකිව බදින්න එපා බං. උඹේ කලිං ගෑනි වලෙන් නැගිටලා ඇවිත් උඹට සාප කරයි. මුළු පවුලම කඩා කප්පල් කරයි. උඹේ ඇඟට වැහිලා දොස්තර නෝනාව මරලා දායි.

    උඹ සුසයිඩ් එහෙම කරගන්න හිතන් ඉන්නවා නං ලයිව් දාපං හරිද? පණ යද්දී කක්කා ගිහිං චූ යනවා බලන්න ආසයි උඹට.
    මම ඇත්ත දෙයක් කතා කළේ මචං. මම මිනි පිට්ටනියෙ ඉඳල තියෙනවා තනියම රෑ. මැරුණු මිනිස්සු නෙමෙයි භයානක. අපෙන් දේවල් කරගන්න කපටිකමෙන් අපිව රවට්ටන මිනිස්සුයි භයානක.

    නැත්නං උඹේ late wife ගේ grave එක උඩ දෙන්නා ලිංගිකව එකතු වෙයන් එතකොට ඔය හිතේ අමාරු හොඳ වෙයි.
    ප්ලීස් මචං. විහිළු කරමු පස්සෙ. මමත් හොඳ විහිළු දන්නවා. ඒත් මම මේ කතා කරන්නෙ මගෙ ජීවිතේ ගැන තීරණයක් ගන්නයි
    ------ Post added on Apr 30, 2025 at 9:01 PM
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    ape gedara awata Docala 30-40k withara innawa, godak denek ekama field eke, godak denek normal life ekak gatha karanava habai loku fun ekak nam gannawa penenne naha, Dentist la nam fun eke innava wage penava. Reason eka nam kiyanna danne naha, mata pena vidiya venas da manda.
     
    • Like
    Reactions: nidarsha91

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    ape gedara awata Docala 30-40k withara innawa, godak denek ekama field eke, godak denek normal life ekak gatha karanava habai loku fun ekak nam gannawa penenne naha, Dentist la nam fun eke innava wage penava. Reason eka nam kiyanna danne naha, mata pena vidiya venas da manda.
    එයාල ගානට දත ගලෝනවනෙ ඒකයි
     
    • Haha
    Reactions: windows_ubuntu

    nidarsha91

    Well-known member
  • (1) වයිද්‍ය වුර්තිය තමයි පිටරටකට ගිහිල්ල රස්සාවක් හොයාගන්න අමාරු. අනිත් වුර්තින්ට වඩා exams කරන්න ඕනේ. ලේසි නැහැ. කැනඩාවේ අවුරුදු ගානක් එකට යනවා. අයිත යම් ප්‍රමානයකට ඉගෙන ගන්න ඕනේ. මෙහෙත් ගොඩක් එහෙම කරපු අය ඉන්නවා .

    (2) මම හිතන්නේ දොස්තර කරන රස්සාව අනුව තමයි. family doctors ලට නම් වෙලාව තියෙනවා. සහරා විට දුර පළාත් තමයි හම්බවෙන්නේ. සමහර දොස්තරලා emergency, 24 hour on call ඉන්න ඕනේ. එතකොට වැඩේ අවුල්.

    දොස්තර නෝනලා සාපේක්ෂව පණ්ඩිතයි. (මගේ නෑදෑ කෙනෙක් ඉන්නවා. පර්රිස්සමින් කතා කරන්න ඕනේ ). ගොඩක් දුරට එයාගේ තීරණවලට ඔයාට ඇහුම් කම් දෙන්න වෙයි. පිලි පදින්න වෙයි
    විවාහ ජීවිතේ එක දෙයක් තමයි ලිංගික ආකර්ෂණය. ඔයාට එය ගැන ආදරයක්, දකිනකොට ඉබල කිස්ස් එකෙක් දෙන්න, බදාගන්න හැගීමක් නැතිනම් අයින් වෙන්න.

    විවාහය කියන්නේ ජීවිතේ බරපතල තීරණයක්. 80% විතර වරදින තීරණයක්. ඒ නිසා පරිස්සමෙන්. ගැහැණු කියන්නේ වෙනම සබ්ජෙට් එකක්. මතුපිට තියෙන දේ නෙවි ඇතුලේ තියෙන්නේ
    මටත් ඔළුවට ආව ප්‍රශ්නෙ මෙන්න මේක තමයි මචං. 24 hour on call ඉන්න එක. ඒ වෘත්තියේ වටිනාකම තමයි. මනුස්සයො කී දෙනෙක්ගෙ ජීවිත බේරෙනවද ඒ වෘත්තිය නිසා. ඒත් අපේ පවුලක් ගැන හිතද්දි මේ දේ ගැන හිතන්න වෙනවා නේද? මට ලිංගික ආකර්ෂණය කියන දේ ගැන ප්‍රශ්ණයක් නැහැ මචං. මම බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක්. ඒ ගැන ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. ඒත් ලිංගික ආකර්ෂණය නැති වෙද්දිත් එකට ආදරෙන් ඉන්නයි මට වුවමනා මචං. ඒකට එයා කොහෙවත් මං කොහෙවත් ජීවිතයක් මට ගැළපෙන්නෙ නැහැ. සල්ලි හොයන්න මට පුලුවන්

    Ema be , e agama gena wiswase atha arinna one , ita passe පුළුවන් faith eka , dasa panatha mokakkda kiyala hoyala balahan , un inne wenama mano lokeka , wena sankalpa , wena dewal පර්යේෂණ tiya , ganan ganne wat ne
    ආගම වෙනයි මචං. ධර්මය වෙනයි. පල්ලියෙ ගිහිල්ලා පන්සලේ ගිහිල්ලා ආගම හම්බෙයි. කාඩ් නැතුව ගියාම ධර්මය හම්බෙයි. නිවන අවබෝද කරගන්න හම්බවෙයි
    ------ Post added on Apr 30, 2025 at 9:12 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    හැමෝම එක වගේ නෑ. මම දන්න family එකක් ඉන්නවා normal පවුලක අය වගේ තමයි ඉතින් ඒ අය නම්. General doctor කෙනෙක් නම් ඉතින් එහෙම ලොකු අවුලක් නෑ private කරන්නේ නැත්තං. Busy නම් තමයි ඉතින්. ළමයි එහෙම බලා ගන්න අය එහෙම හොයා ගන්න වෙයි. අදාළ කෙනා අනුව තමයි ඉතින් හැමදේම තීරණය වෙන්නේ. Ego අඩු understanding and caring තියෙන කෙනෙක් නම් ඉතින් පවුලට පුළුවන් උපරිම වෙලාවක් වෙන් කරයි.