වෛද්‍යවරියක වීමට සිහින දුටු සරසවි සිසුවි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    This what happen when you care what others think about you..

    :lol::yes::yes::yes::yes:

    0717_5dd4.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් උඹ දැන් කියපු දේ ඇත්ත වෙන්න පුළුවන්...වෙන්න පුළුවන් නෙමෙයි එත් එක තමයි ඇත්ත..එත් මම නම් ඒ විදියට නෙමෙයි මචන් හිතන්නේ...

    එකී මේ වැඩේ පටන්ගන්නකොට හිතන්න ඇති "අහ මේක අවුලක් නෑ දේ විල් ලයික් ද වේ අයි ඩු ඉට්" කියල...එත් ඉතින් ඒකිට මැරෙන්න හේතුවක් තිබුන නම් එකට හේතුවත් මේ ෆීල්ඩ් එකමයි නේද? මම කිව්වා ඒ දේ ගැනයි... :)

    අනිත් එක අර ලංකාවේ කෙල්ලෝ ගැන උඹ කියපු එක...ගොඩක් වෙලාවට ඉතින් අපේ කොල්ලෝ එහෙම තමයි, ඒ කෙල්ලට වේසි කියා කියා ඒ කෙල්ලගේ ෆොටෝස්ම බලනවා...ඒවා බල බල එකෙන් ආතල් එකත් අරගෙන අන්තිමට ඒ ජාතියේ කෙල්ලෙක්ට කැමතිත් නැහැ..."අවස්ථාවදියි" නේද ටිකක්? අනේ මන්ද..මගේ අදහස කිව්වේ :dull:

    මම එක සැරයක්වත් මේකිට "RIP" කියල කිව්වේ නැහැ බන්...මේකිට එහෙම කියල වැඩකුත් න අහ මෙකි කරගන්න පුළුවන් ලොකුම පවක් මේ වෙනකොට කරගෙන ඉවරයි...ඉස්සරහට මේ වගේ දෙයක් වෙන එක නවතිනවා නම් හොදයි... :)

    No offence mate..We all have different views on different things. :)
    na na kollo ubata kiuwa neme :) I respect ur view. Mokekwa hari quote karala mage reply eka damme , specifically ubata neme macho :)

    හැබැයි මචෝ අපි කියනව නේද මේකි මේ ෆීල්ඩ් එක ගැන, බලන අය ගැනකලකිරීමෙන් එපාවෙලා මැරෙන්න ඇත්තේ කියල.

    එහෙම නොවී මේකි ෆීල්ඩ් එකේ ජනප්‍රිය වෙලා හොද porn star කෙනෙක් උනා නම් වයස 12ක් වත් නැති පොඩි කොල්ලෝ කොච්චර ඇබ්බැහි වෙනවද මේවට. එතකොට ඒකි ඒකට දායක වෙලා නැද්ද? (for the development of porn industry)
    මටනම්, මේකි ගියේ porn star කෙනෙක් වෙන්න නේ (කවුරුත් මේකිව රවට්ටල rape කරල නෑනේ ) පව් කියන්න කිසිම හේතුව නෑ :angry:
    :):)
     
    Last edited:
    • Like
    Reactions: pranathlcp

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එහෙම ලස්සන තිබ්බා කියලා ජනප්‍රිය වෙන්න බෑ බන්. දවසට දහස් ගාණක් ඉන්ඩස්ට්‍රි එකට එනවා. කනෙක්ෂන් තිබ්බොත් මිසක් එහෙම වෙන්න බෑ බං. ඒකිට පුළුවන් දෙ තමයි ඔය කරලා තියෙන්නෙ.

    අනික ඕක සාමාන්‍ය දෙයක්නෙ බං. මමම දන්න දේ කොච්චර තියෙනවද. කස්ටිය විභාග ගොඩදාගන්න නිදාගන්න එකේ, ප්‍රමෝෂන් ගන්න නිදාගන්න එකේ සල්ලි නැති නිසානෙ මේකි නිදාගෙන තියෙන්නෙ.

    වැඩෙ ඔය ලංකාවෙත් පත්තිනි අම්මලා වගෙ ඉන්න සමහර ගෑණු ලෝකෙට හොරෙන් වටේ යනවා. සමහර ගෑණු ඔෆිස් එකේ එන එන බෝස්ට රෙද්ද උස්සලා පැවැත්ම හදාගන්නවා. ඒ කරගෙන මේ වගේ එකක් දැක්කාම චිකේයියා. වල් සක්කිලි ගෑණු කිය කිය කියනවා. :rofl:

    මම නම් කියන්නෙ ඩොකෙක් වෙන්න පුළුවන්කම තිබ්බා කියන්නෙ දඩ මීටරයක්නෙ. අපරාදෙ මලේ.

    ela kathawa :):)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    na na kollo ubata kiuwa neme :) I respect ur view. Mokekwa hari quote karala mage reply eka damme , specifically ubata neme macho :)

    හැබැයි මචෝ අපි කියනව නේද මේකි මේ ෆීල්ඩ් එක ගැන, බලන අය ගැනකලකිරීමෙන් එපාවෙලා මැරෙන්න ඇත්තේ කියල.

    එහෙම නොවී මේකි ෆීල්ඩ් එකේ ජනප්‍රිය වෙලා හොද port star කෙනෙක් උනා නම් වයස 12ක් වත් නැති පොඩි කොල්ලෝ කොච්චර ඇබ්බැහි වෙනවද මේවට. එතකොට ඒකි ඒකට දායක වෙලා නැද්ද? (for the development of porn industry)
    මටනම්, මේකි ගියේ porn star කෙනෙක් වෙන්න නේ (කවුරුත් මේකිව රවට්ටල rape කරල නෑනේ ) පව් කියන්න කිසිම හේතුව නෑ :angry:
    :):)

    එක නම් ඇත්ත මචන්...මම කියන්නෙත් මේකි පවු කියන්න නම් කිසිම හේතුවක් නැහැ..වැරැද්ද නම් වැරැද්ද..මම කිව්වේ මෙකි වෛරයෙන් මරුන නිසා (කාත් එක්ක හරි වෛරයෙන් මැරෙන්න ඇත්තේ), මෙකි කොහෙත්ම හොද ජීවයක් ඊලග ආත්මේ ලබල නැතුව ඇති..ඉතින් ඒ වෛරය සංසාරගතව යන්න ඉඩක් තියෙනවනේ...එතකොට ඒ ගෑනි වෛරය ඇති කරල තියෙන්නේ ඒ ගෑනිගේ වීඩියෝ බලපු/බලන එවුන් කෙරෙහි නම්, එකීගේ කාලකන්නි ආත්මය ඒ බලන එවුන් පස්සෙන් පෙරේතියක් වශයෙන් වගේ එන්න ඉඩකඩක් තියෙන්නේ පුළුවන්..අපිට නැහැ කියන්න බැහැනේ..එහෙම වෙනවමයි කියන්නත් බැහැනේ..මම යක්ෂයෝ ප්‍රේතයෝ වගේ අදෘශ්‍යමාන බලවේග තියෙනවා කියන්නෙත් නැහැ ඒවා නැහැ කියන්නෙත් නැහැ...එක නිසා මධ්‍යස්තව හිතල බුද්ධාගමට අනුකුලව ජීවත් වෙනවා නම් හරි මට හිතෙන විදියට..

    මට හිතෙන විදියට අපිට කෙල්ලෙක් ඉන්නවා නම් හෝ බැඳලා නම් අසභ්‍ය වීඩියෝ බලන එකත් කාමයේ වරදවා හැසිරීමක්..මොකද වෙන කෙල්ලෙක් නිසා අපි අපේ රාගය අවුස්සගන්නවා...බඩුවක් ගැහුවත් වෙන්නේ ඔකමයිනේ :oo:

    මම වැරදි වෙන්නත් පුළුවන්..වැරදි නම් නිවැරදි කිරීමට අවස්ථාව.. :)

    බුද්ධාගම ගොඩක් ගැඹුරු දහමක්...හරිම දේ මේකයි කියල කියන්න මට තේරෙන්නේ නැහැ..අපි අතරේ අපි හැමදෙනාගේම අදහස් සාපේක්ෂයි.. :)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    මේ කෙල්ල මේ වෙනකොට මැරිලා මචන්..මතක තියාගනින් එකී මැරෙන්න කලින් අනිවාර්යෙන්ම මේ ෆීල්ඩ් එක ගැන ගොඩක් කලකිරීමෙන් සහ වෛරයෙන් මැරෙන්න ඇත්තේ...මේව බලන එවුන් ගැනත් ලොකු වෛරයක් තියෙන්න ඇති...

    සියදිවි නසාගත්ත නිසා එකී කොහෙත්ම හොද තැනකට නම් ගිහින් නැතුව ඇති...මම අදෘශ්‍යමාන බලවේග තියෙනවා කියන්නෙත් නැහැ, ඒවා නැහැ කියන්නෙත් නැහැ...

    එකී මරුනටත් පස්සේ ඒකිගේ වීඩියෝ බලන එවුන් ගෙන ඒකිගේ කිලිටි වුන ආත්මය මොනවා හිතනවද දන්නේ නැහැ...උඹේ පස්සෙන් ආවොත් අපි නම් නැහැ...

    උඹ ඕනේ එකක් කරහන්..උඹටත් හිතන්න දෙයක් කිව්වේ...

    උඹ බැලුවත් නැතත් මට නම් කමක් නැත...පවුද්ගලිකව මම අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ නොබලමි...

    lol...Coming Soon kiyala film ekakuth thiyenwa ban Thai..:P
    film ekak act karannayanakota bella wala daganna cn ekak thadata watika kella marenawa..arun shootkarnawa..e kella wairayakin marenne...passe e film eka balana okkotama kelawenawa..:rofl:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113

    එක නම් ඇත්ත මචන්...මම කියන්නෙත් මේකි පවු කියන්න නම් කිසිම හේතුවක් නැහැ..වැරැද්ද නම් වැරැද්ද..මම කිව්වේ මෙකි වෛරයෙන් මරුන නිසා (කාත් එක්ක හරි වෛරයෙන් මැරෙන්න ඇත්තේ), මෙකි කොහෙත්ම හොද ජීවයක් ඊලග ආත්මේ ලබල නැතුව ඇති..ඉතින් ඒ වෛරය සංසාරගතව යන්න ඉඩක් තියෙනවනේ...එතකොට ඒ ගෑනි වෛරය ඇති කරල තියෙන්නේ ඒ ගෑනිගේ වීඩියෝ බලපු/බලන එවුන් කෙරෙහි නම්, එකීගේ කාලකන්නි ආත්මය ඒ බලන එවුන් පස්සෙන් පෙරේතියක් වශයෙන් වගේ එන්න ඉඩකඩක් තියෙන්නේ පුළුවන්..අපිට නැහැ කියන්න බැහැනේ..එහෙම වෙනවමයි කියන්නත් බැහැනේ..මම යක්ෂයෝ ප්‍රේතයෝ වගේ අදෘශ්‍යමාන බලවේග තියෙනවා කියන්නෙත් නැහැ ඒවා නැහැ කියන්නෙත් නැහැ...එක නිසා මධ්‍යස්තව හිතල බුද්ධාගමට අනුකුලව ජීවත් වෙනවා නම් හරි මට හිතෙන විදියට..

    මට හිතෙන විදියට අපිට කෙල්ලෙක් ඉන්නවා නම් හෝ බැඳලා නම් අසභ්‍ය වීඩියෝ බලන එකත් කාමයේ වරදවා හැසිරීමක්..මොකද වෙන කෙල්ලෙක් නිසා අපි අපේ රාගය අවුස්සගන්නවා...බඩුවක් ගැහුවත් වෙන්නේ ඔකමයිනේ :oo:

    මම වැරදි වෙන්නත් පුළුවන්..වැරදි නම් නිවැරදි කිරීමට අවස්ථාව.. :)

    බුද්ධාගම ගොඩක් ගැඹුරු දහමක්...හරිම දේ මේකයි කියල කියන්න මට තේරෙන්නේ නැහැ..අපි අතරේ අපි හැමදෙනාගේම අදහස් සාපේක්ෂයි.. :)

    uba kiyana widiyata ithin 1 million wage maranna wei ehenam :rolleyes: :rolleyes: