සයිටම් හොර පොට් එකේ case කාලේ එක GMOA පොන්නයෙක් කිව්වා ලනක්වේ doctors ල වැඩි කිව්වා .
ලංකාවේ රජයේ බදු සල්ලි වියදම් කරලා special ගන්න රට යවන්නේ & MBBS දෙන්නේ කැහිල්ලට නෙමේ .
ලංකවේ ලොකුම අවුල හරි බොන්ඩ් එකක් නැති එක , වෙන රටකට පැන්නොත් cost එක අය කර ගන්න .
ඕන තරම් රජයේ department වල හැම field එකකම රජයේ බදු සල්ලි වලින් Masters etc කරන්න යවනවා ,
නිකන් නෙමේ සමහර උන්ට පව්ලේම අයට course එක ඉවර වෙනකන් රටේ බදු සල්ලි වලින් ඒ රටේ ජීවත් වෙන්න ගෙවනවා ,
wife degree එක ගන්න යන්නේ husband & ළමයි සේරම ඒ රටේ degree එක complete වෙනකන් ගිහින් ඉන්න සල්ලි දෙනවා රජයෙන් ,
එහෙම ගිහින් degree ඉවර උන් ගමන් පනින උන් ඉන්නවා , ගොඩක් උන් ලංකාවට ඇවිත් තව ටිකක් වැඩ කරලා මාරු වෙනවා .
නිකන් රටේ බදු සල්ලි වතුරේ . department එකේ වැඩ වලට උන් ආයෙත් hire කරන්න ඕන
ලංකාවේ 100% කිසිම අඩුවක් නැහැ දොස්තරලා වෙන්න උවමනාව තියෙන හැකියාව තියෙන අය ,
මදි කම තියෙන්නේ medical faculties වලින් එන output(ප්‍රමානය) එක ,