වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්..🔴

gama22

Well-known member
  • img_1_1733757996261.jpg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,089
    113
    ulan bator
    ලයිට් බිල් වැඩි කාලෙ රතු හරි කමක් නැ නිකම් නම් එලිය දෙන්නෙ!
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඵයාලට විතරක් බදු ගහන්න ඵපාලු...ලංකාවේ ඵයාලට හම්බවෙන පඩිය මදි ලු...:oo:


    මේ තක්කඩියා නොකියා කියන්නේ බදු ගෙවන්න බෑ කියලා නේද ?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,272
    6,792
    113
    East Blue (Goa Kingdom)
    සයිටම් හොර පොට් එකේ case කාලේ එක GMOA පොන්නයෙක් කිව්වා ලනක්වේ doctors ල වැඩි කිව්වා .


    ලංකාවේ රජයේ බදු සල්ලි වියදම් කරලා special ගන්න රට යවන්නේ & MBBS දෙන්නේ කැහිල්ලට නෙමේ .


    ලංකවේ ලොකුම අවුල හරි බොන්ඩ් එකක් නැති එක , වෙන රටකට පැන්නොත් cost එක අය කර ගන්න .
    ඕන තරම් රජයේ department වල හැම field එකකම රජයේ බදු සල්ලි වලින් Masters etc කරන්න යවනවා ,

    නිකන් නෙමේ සමහර උන්ට පව්ලේම අයට course එක ඉවර වෙනකන් රටේ බදු සල්ලි වලින් ඒ රටේ ජීවත් වෙන්න ගෙවනවා ,
    wife degree එක ගන්න යන්නේ husband & ළමයි සේරම ඒ රටේ degree එක complete වෙනකන් ගිහින් ඉන්න සල්ලි දෙනවා රජයෙන් ,

    එහෙම ගිහින් degree ඉවර උන් ගමන් පනින උන් ඉන්නවා , ගොඩක් උන් ලංකාවට ඇවිත් තව ටිකක් වැඩ කරලා මාරු වෙනවා .

    නිකන් රටේ බදු සල්ලි වතුරේ . department එකේ වැඩ වලට උන් ආයෙත් hire කරන්න ඕන





    ලංකාවේ 100% කිසිම අඩුවක් නැහැ දොස්තරලා වෙන්න උවමනාව තියෙන හැකියාව තියෙන අය ,

    මදි කම තියෙන්නේ medical faculties වලින් එන output(ප්‍රමානය) එක ,
     
    Last edited:
    • Like
    Reactions: Hamu mahaththaya1

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    අපි කබ්බෝද හුත්තෝ එතකොට?? උදේ ඉඳන් රෑ එළිවෙනකන් දුක් විඳලා හම්බ කරන එකෙන් බාගයක් ගෙවනවා ආයේ කිසිම දෙයක් ආපස්සට ගන්නේ නැතිව මොන හුත්තක්ද මේ කියනෙන් ගස් බලලා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    රට යන හැම එකගෙන්ම උගන්නන්න ගියා ගන්න ගත්තා නම් හරි... සරලයි
     
    • Like
    Reactions: reddeckuka

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    මුගේ මුණේ කැත බලන්න.... හොරකම් කරන්න දීපන් කියලා කියන්නේ
     
    • Haha
    Reactions: gnilukshi

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඵයාලට විතරක් බදු ගහන්න ඵපාලු...ලංකාවේ ඵයාලට හම්බවෙන පඩිය මදි ලු...:oo:


    මේ හුත්තලට පඩි ගෙවන්නෙත් ඔය බදු සල්ලි වලින්ම තමයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ හුත්තලට පඩි ගෙවන්නෙත් ඔය බදු සල්ලි වලින්ම තමයි

    ඔය හුත්තල ඉගෙන ගත්තෙත් බදු සල්ලි වලින්.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338
    113
    ඵයාලට විතරක් බදු ගහන්න ඵපාලු...ලංකාවේ ඵයාලට හම්බවෙන පඩිය මදි ලු...:oo:


    PP වලටත් tax ගැහුවනන් වැඩේ complete.