SAITM වැහුවාට පස්සේ තමා රජයේ medical faculty 3ක් open කළා. (සබරගමු, මොරටුව, වයඹ) 1ක් ඉස්සරහට අරිනවා.(ඌව වෙල්ලස්ස) ඒවට කවුරුත් විරුද්ධ වුණේ නෑනේ. දැන් ඔය වැඩි පඩි එපා කියලා SAITM හෝ ERPM දොස්තරලා කියන්නේ නෑනේ. අපේ හොස්පිටල් එකේ නම් GMOA president ඉන්නේ ERPM බුවෙක්. මිනිහත් ඕකට proposal හැදුවා. අනික මේකේ ඉන්නේ උන් කියන විදියට හැමෝම private practice කරනවා වගේ. දොස්තරලා 20% විතරයි private practice කරන්නේ. අනිත් අය රජයේ රැකියාව විතරයි.
මුන්ගේ ඇහේ කටු ඇන්නෙන්නේ අපි රට ගිහින් වැඩි පඩියක් ගත්තොත් හරි, මෙහෙ වැඩි පඩියක් ගත්තොත් හරි. ලෝකේ අනිත් රටවල් වල තියෙන market vaule ඒකනේ ඉල්ලන්නේ. Market value දෙන්නේ නැත්නම් දෙන තැනකට යන උන් යාවි. අපේ රටේ විතරක් හිඟන පඩියක් දෙන්නේන් නිදහස් අධ්‍යාපන හරි නිදහස් සෞඛ්‍ය නිසා කියනවා නම් Finland, UK, Denmark වලත් හිඟන පඩි දෙන්න ඕනේ.
Healthcare privatization කලොත් නම් කොහොමත් පඩි වැඩි වෙනවා. Insurance company ඕකෙන් ලෙඩ්ඩු හූරගෙන කාවි. USA වගේ අන්තිමට වෙන්නේ.