වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ වැටුපක්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    kaatha nokara horenma paninna hadanne :rofl:
    C46B8CD0-2644-4C91-8D83-3DFBA6DAE0F6.jpeg
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    nidahas adyapana labbawal me wage ratwalata hariyanne na bn
    thaman gana witharak hithana unta nidahas adyapanaya denawanm ekata galapenna conditions tikakuth dala denna ona
    nathnm serama rata panii
    ow ow medical faculty tika witarak privatize kala nan adu kule unta doctors la wenna bari wenawa. ethakota honda salli kaara wadagath pawul wala kollo kello doctors la wei. Unta kohomath inheritance widiyata salli tiyena nisa salli maththe nahenne nathuwa thamage job eka hariyata karai.
    mokada loke bahutharayak inna supirima doctors la private uni wala igena gatta un thama.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ow ow medical faculty tika witarak privatize kala nan adu kule unta doctors la wenna bari wenawa. ethakota honda salli kaara wadagath pawul wala kollo kello doctors la wei. Unta kohomath inheritance widiyata salli tiyena nisa salli maththe nahenne nathuwa thamage job eka hariyata karai.
    mokada loke bahutharayak inna supir
    nidahas adyapana labbawal me wage ratwalata hariyanne na bn
    thaman gana witharak hithana unta nidahas adyapanaya denawanm ekata galapenna conditions tikakuth dala denna ona
    nathnm serama rata panii

    ima doctors la private uni wala igena gatta un thama.
    රජයේ medical faculty වල ඇත්තම අවශ්‍යතාවය නිදහස් අධ්‍යාපනය නෙමේ රජයේ හොස්පිටල් වලට අවශ්‍ය දොස්තරලා හදන එක , medical faculty වලට ඇතුල් වෙද්දීම අනිවාර්ය කාලයක් + හදිස්සියෙවත් රජයේ සේවයෙන් අයින් වෙනව නම් ගෙවන්න ගානක් (අනිවාර්යෙන් මේ ගාන ගොඩක් ලොකු එකක් වෙන්න ඕන international level එකේ ගානක් ) දාල ,එහෙම නොගෙව රට පැන්නොත් අල්ලන්න නීති ,international agreements ඕන අල්ල්ලලා ලංකාවට ගේන්න සල්ලි නොගෙව්වොත් . post garduate කරන්න රජයෙන් සල්ලි අරන් රට පනිනන උන් ඉන්නව. එහෙම දේවල් වලට එකඟ වෙලා දොස්තරලා වෙන්න කැමති උන්ගේ අඩුවක් නැහැ ලංකාවේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අනිවාර්යෙන්ම විය යුතු දෙයක්
    ඒ වගේම මාසෙකට ලක්ෂෙකට වඩා බදු ගෙවන මිනිස්සුන්ටත් විශේෂ වරප්‍රසාද හිමිවිය යුතුයි..
    එවිට බුද්ධි ගලනය යම් තාක් දුරකට අඩුවෙයි

    private medical colleges standard wididhata daala mee pakayonge mafia nati karanna onee. IT industry eke wela tiyenne eka tamai mora and ucsc un rata giya widihata private ewa tibbe nattan melhkta IT industry left wenwa. Health sector eka beragnna nam aniwa private medical colleges honda regulations ekka daanna onee
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලෙඩ්ඩු මළ නූල් වලට මීක් නැති දොස්තරලා, මෙතනට ඇවිත් 😄

    කදිමයි උට්ටෝ කදිමයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සයිටම් එක දවස් වල මුන් කිව්වා ලංකාවේ doctors ල වැඩි කිසිම අවශ්‍යතාවයක් නැහැ කියල තව doctors ල ,
    2.50 සංගම් වලින් බහුතරය doctors ලගේ මතය නෙමේ බලය තීන බහුතරයක මතය පේන්නේ ,අනිත් අයට කට වහන් ඉන්න වෙනව කැපිලි එන නිසා සහ දෙයක් උනාම කවුරුත් නැති වෙන නිසා.

    කරාපිටිය රජයේ medical faculty එක දාද්දි එකට විරුද්ද උනා දෙකයි පනහේ මේ වගේ දොස්තර සංගම් කාරයෝ ,
    රජයේ කැම්පස් ගියපු අඩුකුලේ හීනමාන පොන්නයො තමයි ඔය වගේ ගොං හරක් වැඩ කරන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    free university education denakotama agreement sign nokaloth lankawe padiya 2X kalath kattiya nawaththa ganna baha..
    doctors lata witharak nemei mason bassla indan hama profession ekatama pitarata padi lankawe wage 10X withara wadi..

    doctors lata 2X padi wadi kalath nawathi pukak..:lol:
    free uni education denakota, PGIM eke exam karanakota lankawe awrudu 10 aniwaryen wada karanna ona kiyala agreement sign karanawa arenna wena solution ekak naha..
    agreement sign karanna akamathi kattiyata private uni ekaka igena ganna kiyala loan ekak denna..
    habai rajaye uni walata ganna baha..
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පඩි වෑඩි කරලා ඩොකාලා යන එක නවත්තන්න බෑ දෑන්.. ආණ්ඩුවට වෙන විසදුමක් හොයන්නම වෙනවා.

    කොහොමත් රජයේ කෑම්පස් තියෙන්නේ රටේ අවශ්‍යතාවයට වුර්තිකයෝ හදන්න. ඒකට එකග නෑති අය අවන්කවම වෙන පාරක් හොයා ගන්න එක තමා එතිකල්.

    හෑබෑයි තාමත් රට දාලා යන්නේ නෑතිව පඩි වෑඩි කරන්න කියලා ඉල්ලන එවුන්ට සෑලියුට් එකක් ගහන්නම ඕනේ. උන් තමා සුපිරි ඩයල්..

    දොස්තරලාව මිනිස්සුන්ට එපා කලේ ගොබ්බ පාදෙණිය ඈතුලු සෙට් එක...පජාත වෑඩ කරලා අනිත් මිනිස්සුන්ට අන්චි ඈදලා අන්තිමට විනාශයක් කලා.

    කොහොම වුනත් වෙන වෙනම කොටස් වලට විශේෂ සෑලකිලි දෙන එක වෑරදී. හෑබෑයි දොස්තරලාගෙ පඩිය අන්තිම අසාධාරණයි තමා..

    ඒ වගේම මේකට ප්‍රයිවට් ප්‍රෑක්ටිස් කරන එක ගාව ගන්න එපා. ඒකට ටෑක්ස් ගහන එක නියාමනය කරන එක ආණ්ඩුවේ වෑඩක්
     
    • Like
    Reactions: Bart_Allen

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,963
    113
    tracing Geo-location.. ... ...
    හා දෙන්නම් ඉතින්.. බෑ කිවේ නෑනේ.. පෝලිමේ එන්නකෝ ලිස්ට් එක හදාගෙන.. දැනට මොනවද ඕනි කිවේ?
    permit එකයි, ළමයට colombo වලින් ඉස්කොලෙකුයි, තව මොනවද? මතකත් නෑ බන්..
    private practice නිදහසේ කරගන්න ඇති තරම් නිවාඩුයි පැය 2 විතර shift එකකුයි දාල දෙන්නද?

    මොනවහරි ඕනි දෙයක් තියනවනම් ලැජ්ජා නොවී කියන්න ඕනි හොඳද? තමුන්නාන්සේලාට නොදෙන දෙයක් තියනවද අපිට?
     
    • Love
    Reactions: KrishanL89

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,285
    3,872
    113
    හා දෙන්නම් ඉතින්.. බෑ කිවේ නෑනේ.. පෝලිමේ එන්නකෝ ලිස්ට් එක හදාගෙන.. දැනට මොනවද ඕනි කිවේ?
    permit එකයි, ළමයට colombo වලින් ඉස්කොලෙකුයි, තව මොනවද? මතකත් නෑ බන්..
    private practice නිදහසේ කරගන්න ඇති තරම් නිවාඩුයි පැය 2 විතර shift එකකුයි දාල දෙන්නද?

    මොනවහරි ඕනි දෙයක් තියනවනම් ලැජ්ජා නොවී කියන්න ඕනි හොඳද? තමුන්නාන්සේලාට නොදෙන දෙයක් තියනවද අපිට?
    mama nm kiyanne iskola deddi royal, vishaka denna ona colombo medicine giya ayage lamainta
    adu kule medical faculty wala ayage lamainta denna ona ita wada adu school
    kula kramaya hariyta pawathwagena yanna epaii
     
    • Love
    Reactions: supun_sg

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    mama nm kiyanne iskola deddi royal, vishaka denna ona colombo medicine giya ayage lamainta
    adu kule medical faculty wala ayage lamainta denna ona ita wada adu school
    kula kramaya hariyta pawathwagena yanna epaii
    Aniwaa
    Colombo nawathila igenagena Nuwara Eliyen exam liyala CCC daala medicine giya adukule unta mona Royal Vishakada ban? 🤣
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Lankawe hari haman pvt uni 2k withara nane me seen ekata. Ewayenuth gov & pvt hostpital walata dr gaththa nam oye gam walin ena dodu pakaige pada bahinawa. Gov dr la ganna one contract widiyata. Mokatada wahana permit. Anith hamoma finance dala wahana gaddi meyalaya witharak ai.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පඩි වෑඩි කරලා ඩොකාලා යන එක නවත්තන්න බෑ දෑන්.. ආණ්ඩුවට වෙන විසදුමක් හොයන්නම වෙනවා.

    කොහොමත් රජයේ කෑම්පස් තියෙන්නේ රටේ අවශ්‍යතාවයට වුර්තිකයෝ හදන්න. ඒකට එකග නෑති අය අවන්කවම වෙන පාරක් හොයා ගන්න එක තමා එතිකල්.

    හෑබෑයි තාමත් රට දාලා යන්නේ නෑතිව පඩි වෑඩි කරන්න කියලා ඉල්ලන එවුන්ට සෑලියුට් එකක් ගහන්නම ඕනේ. උන් තමා සුපිරි ඩයල්..

    දොස්තරලාව මිනිස්සුන්ට එපා කලේ ගොබ්බ පාදෙණිය ඈතුලු සෙට් එක...පජාත වෑඩ කරලා අනිත් මිනිස්සුන්ට අන්චි ඈදලා අන්තිමට විනාශයක් කලා.

    කොහොම වුනත් වෙන වෙනම කොටස් වලට විශේෂ සෑලකිලි දෙන එක වෑරදී. හෑබෑයි දොස්තරලාගෙ පඩිය අන්තිම අසාධාරණයි තමා..

    ඒ වගේම මේකට ප්‍රයිවට් ප්‍රෑක්ටිස් කරන එක ගාව ගන්න එපා. ඒකට ටෑක්ස් ගහන එක නියාමනය කරන එක ආණ්ඩුවේ වෑඩක්

    අනිවාර්යයෙන්ම වියයුතු දෙයක්..

    උදාහරණයක් විදියට මන් දන්න කෙනෙක් කිවේ Australia වල doctor කෙනෙක්ට මසෙකට කෝටියකට වඩා චැනලින් වලින් විතරක් හොයනවලු...

    Doctor කෙනෙක්ගෙ දැනුම value කරන විදිය මන් කියන්න දන්නෙ නෑ හැබැයි රටේ අවශ්‍යතාවයට කියක් ගියත් අවශ්‍ය දොස්තරවරු තබා ගන්න එකේ කිසිම වරදක් මන් දකින්නේ නෑ...