වෛද්‍යවරුන්ට නෝපේ යන්න පුලුවංද?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ජොබ් එක පටන් අරන් අවුරුදු 3 ක් ගියාට පස්සේ සාමාන්‍ය වෛද්‍යවරියෙක් ට අවුරුදු 5 කට no pay leave දාන්න පුලුවන් මුලු ජීවිත කාලෙටම.

    ඒ උනාට එහෙම migrate කරන අය අඩුයි. ගොඩක් migrate වෙන්නෙ confirmation ලැබෙන්න කලින් අලුත pass out උනු සහ Consultant training ගිහින් ඇවිත් ලංකාවේ bord of certificate ගත්තූ specialist doctors ලා. උන් නම් Migrate කරන්නේ VOP ගහලා.
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ජොබ් එක පටන් අරන් අවුරුදු 3 ක් ගියාට පස්සේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් ට අවුරුදු 5 කට no pay leave දාන්න පුලුවන් මුලු ජීවිත කාලෙටම.

    ඒ උනාට එහෙම migrate කරන අය අඩුයි. ගොඩක් migrate වෙන්නෙ confirmation ලැබෙන්න කලින් අලුත pass out උනු සහ Consultant training ගිහින් ඇවිත් ලංකාවේ bord of certificate ගත්තූ specialist doctors ලා. උන් නම් Migrate කරන්නේ VOP ගහලා.
    VOP කිව්වේ මචං?