වෛද්‍යවරුන්ට මිනී මරණ්න පුලුවන්ද?

වෛද්‍යවරුන්ට මිනී මරණ්න පුලුවන්ද?

  • පුලුවන්

    Votes: 31 68.9%
  • බෑ

    Votes: 14 31.1%

  • Total voters
    45
  • Poll closed .

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පුලුවන් මිනී මැරුව කියල ආයෙ පාරක් මැරෙන්නෙ නෑනෙ. :rofl:
    මිනී මරණ්න කියන්නේ මනුෂ්‍ය ඝාතන, අහුවෙන්නේ නැතුව කරන්න පුලුවන්ද කියලා අහන්නේ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අහන ප්‍රශ්ණය පැහැදිලි මදි ඇයි එයාල මිනී මරන්නෙ?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අහන ප්‍රශ්ණය පැහැදිලි මදි ඇයි එයාල මිනී මරන්නෙ?
    කුලියට, අනියම් සම්බන්ධතා, ඩිවෝස් කරන්න බැරි හින්දා...etc.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    ලංකාවෙ පුලුවන් දෙවියන්ගෙ කැමැත්ත කියලා බෙරෙන්න පුලුවන් නඩු යන්නෙ නැ ගියත් තමන්ගෙ වෘත්තීය සගයා බෙරගන්නවා
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කුලියට, අනියම් සම්බන්ධතා, ඩිවෝස් කරන්න බැරි හින්දා...etc.
    අධිකරණ වෛද්‍ය විද්‍යාව දන්න උන්ට අහු නොවෙන්න මරන්න පුළුවන් ඇති. හැබැයි ඉතිං එච්චර ම දක්ෂ විදියට මරද්දි වෛද්‍ය වරයෙක් කියල හිතාගන්න පුළුවන් සාක්ෂි ඇති වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: banda065

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පුලුවන් ඉන්ජෙක්ශන් එකක් එහෙම වරද්දල මිනිහෙක් මලොත්... ඩොකාට අවුලක් නෑ ලංකාවෙ. උගෙ වැරද්දක් නෑ කියන්න සංගමේ ඉන්නවා.
     
    • Like
    Reactions: DjAtrocity

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    පුලුවන් ඉන්ජෙක්ශන් එකක් එහෙම වරද්දල මිනිහෙක් මලොත්... ඩොකාට අවුලක් නෑ ලංකාවෙ. උගෙ වැරද්දක් නෑ කියන්න සංගමේ ඉන්නවා.

    නොදන්නකම.
    ඕනාතරම් නඩු තියනවා ඩොකාට විරුද්දව.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    නොදන්නකම.
    ඕනාතරම් නඩු තියනවා ඩොකාට විරුද්දව.
    Thats right... ලංකාවේත් specialistsla ගෙදර යැව්වා බේත් වැරදිලා දීලා. කිසිම අපරාධයක් පරිපූර්ණ නෑ.කොහේ හරි සාක්ෂියක් ඉතුරු වෙනවා.ඒකෙන් අල්ලගන්න පුලුවන්.යට ගහන්න තවත් පාර්ශව ගොඩක් එකතු වෙලා බලය යෙදුදොත් ඇරෙන්න ඩොකෙක් වුනා කියලා ඌට තනියම එහෙම දෙයක් කරන්න බෑ..
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Thats right... ලංකාවේත් specialistsla ගෙදර යැව්වා බේත් වැරදිලා දීලා. කිසිම අපරාධයක් පරිපූර්ණ නෑ.කොහේ හරි සාක්ෂියක් ඉතුරු වෙනවා.ඒකෙන් අල්ලගන්න පුලුවන්.යට ගහන්න තවත් පාර්ශව ගොඩක් එකතු වෙලා බලය යෙදුදොත් ඇරෙන්න ඩොකෙක් වුනා කියලා ඌට තනියම එහෙම දෙයක් කරන්න බෑ..
    එහෙනම් මාතර මහ රෝහලේ උන් බාගෙට වඩා හිරේ වෙන්න ඕන ඕකුන් මිනිමරන තරමට.
    මිනීමරු නර්ස්ලා ඩොකාලා තාම යහතින් ඉන්නෙ අර😂
    උන්ගෙ බලපුළුවන්කාර කම් තිබිල නෙමෙයි. සාමාන්‍ය එවුන්
     
    • Like
    Reactions: KrishanL89 and navi

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    අධිකරණ වෛද්‍ය විද්‍යාව දන්න උන්ට අහු නොවෙන්න මරන්න පුළුවන් ඇති. හැබැයි ඉතිං එච්චර ම දක්ෂ විදියට මරද්දි වෛද්‍ය වරයෙක් කියල හිතාගන්න පුළුවන් සාක්ෂි ඇති වෙන්න පුළුවන්.
    නඩු යන්නෙ නැ ගොඩක් එවගෙ වැරදි කියලා පෙනෙද්දිත්
     
    • Like
    Reactions: emoji diaries

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    එහෙනම් මාතර මහ රෝහලේ උන් බාගෙට වඩා හිරේ වෙන්න ඕන ඕකුන් මිනිමරන තරමට.
    මිනීමරු නර්ස්ලා ඩොකාලා තාම යහතින් ඉන්නෙ අර😂
    උන්ගෙ බලපුළුවන්කාර කම් තිබිල නෙමෙයි. සාමාන්‍ය එවුන්
    උබට වැරදි බේතක් දුන්න නන් උබ නඩු දාන්න ඕනි.ඒකට වෙන අය නඩු දාන්නේ නෑ.ලංකාවේ හිටපු ප්‍රසිද්ධ ලමා රෝග කෙනෙක්ගේ ජොබ් එක නැටි වුනා ඔහොම නඩුවකින් නම මතක නෑ දැන්.ගෑනු කෙනෙක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    එහෙනම් මාතර මහ රෝහලේ උන් බාගෙට වඩා හිරේ වෙන්න ඕන ඕකුන් මිනිමරන තරමට.
    මිනීමරු නර්ස්ලා ඩොකාලා තාම යහතින් ඉන්නෙ අර😂
    උන්ගෙ බලපුළුවන්කාර කම් තිබිල නෙමෙයි. සාමාන්‍ය එවුන්

    නිතිය ගැන නොදැනුවත් කම.
    පැමිනිල්ලක් නොදා හතර වගේ කිය කිය ගියාට වැඩක් නැ.
    උසාවිය ගෙදර එන්නැ නඩු අහන්න
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නොදන්නකම.
    ඕනාතරම් නඩු තියනවා ඩොකාට විරුද්දව.

    කියපන් දඬුවම් විඳපු කේස් එකක්. එතකොට මම දැනුවත් වෙන්නම්.
     
    • Like
    Reactions: DjAtrocity

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    කියපන් දඬුවම් විඳපු කේස් එකක්. එතකොට මම දැනුවත් වෙන්නම්.

    ස්පූන් ෆීඩින් කරන්න තරම් තොත්ත බබෙක්ද?
    එලකිරි එන විදිහටම ගුගල් පාරක් දාපන්.
    හම්බෙයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ow ahu wenne nethuwa karanna puluwan,

    udaharana--- lasantha wickramathunga, prageeth eknaligoda, ara kappam ganna kollo 11 maruwe, ko ewa ahu une ne thawama
     
    • Wow
    Reactions: DjAtrocity

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ස්පූන් ෆීඩින් කරන්න තරම් තොත්ත බබෙක්ද?
    එලකිරි එන විදිහටම ගුගල් පාරක් දාපන්.
    හම්බෙයි.
    එහෙම ඒව නැති නිසා තමා කියන්නෙ. රේප් කරල පේශන්ට්ව ජනෙලෙන් තල්ලු කරපුව නෙවෙයි.