වෛද්‍යවරු හා දේශපාලනය.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔන්න ඉතින් ඕන්නැති තැනකට කතාව යනවා.
    මම මේ කොම්පියුටරේ ඉස්සරහ ඉන්නේ වැඩක් ඉවරකරලා ගෙදර ආවාම විතරයි.
    එතකම් මහ පොලොවේ පය ගහලා මේ සමාජයෙම තමයි ඉන්නේ.

    උඹ අද දොස්තරලා වෙනුවෙන් මෙහෙම පිලුනු බත් කෑවාට අනිත් තැන් වලදි අපි පොදු මතයක හිටියා.

    මට තියෙන අවුල ඇයි උඹ මේ තරම් නෝන්ඩි වෙවී දොස්තරලා වෙනුවෙන් කඩේ යන්නේ..?

    (සෝබිත හිමි ගැන මම කිරියේ මීට කලින් කතා කලා.බැනුම් ඇහුවා.මම දාපු නූල් ගිහින් බලලා වරෙන්)

    සමජයේ ඉන්නවනම් මොකො හොර දොස්තරල නැ කියන්නෙ, හොර දොස්තරල ඔනෙ තරන් ඉන්නව සොබිත හාමුදුරුවන්ගෙ සිද්ධිය තමයි අතටම අහු උන තැන,ඒක නිසා උබේ කතාව තනිකර වැරදියි.

    එතකොට උබ මොකටද නොන්ඩි වෙවි පාන්ඩුවට කඩේ යන්නෙ කියපන් බලන්ඩ??? දොතරල ඉල්ලන්නෙ සාධාරන ඉල්ලිමක් කොලබින් පිට පලාත වලට ටාන්සර් උන දොස්තරලගෙ ලමයින්ට සාධාරනයක් කරල දෙනඩ කියල ඒක කොහොමද අසාධාරන වෙන්නෙ, අනික උබල බොරු කිය කියා මඩ ගහනව දොස්තරලට,කොලබ ස්කොල ඉල්ලනව කියල.කොලබ පාසල් ගැන කිසිම ප්‍රස්නයක් ඇවිත් නැ,:no::no: පාන්ඩුවට කඩේ ගියාම උබට මොනවද හම්බෙන්නෙ?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    http://www.elakiri.com/forum/showthread.php?p=20680333#post20680333
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    GMOA බල්ලො හුකා ගන්නේ කැරි මරාට නයට පුක දෙන්න ගිහිල්ලා. බොරුවට ආන්ඩුවට එරෙහිව කැරි වැඩ කරනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GMOA බල්ලො හුකා ගන්නේ කැරි මරාට නයට පුක දෙන්න ගිහිල්ලා. බොරුවට ආන්ඩුවට එරෙහිව කැරි වැඩ කරනවා
    මෙන්න මේක තමා තියෙන සැබැ ප්‍රස්නෙ දොස්තරලගෙ සාධාරන ඉල්ලීම් නොදි, පීඩා කරවන්නෙ පාන්ඩුවට අවනත නැති නිසා. ඒක *න්න අකිලය දොතරලගෙ මුනටම කියල තිබ්බ, ඉරෙ දෙරණ සහ හිරු නිවුස් ඇහුවනම් ඔනෙම එකෙක්ට තේරෙනව වැරදි වද &න්නයගෙ පාන්ඩුවට කියන දේ, ඔහොම මිනිස්සු පාගන්ඩ වෙන්නෙ නැ බන් දොස්තරල චන්දෙ ඉල්ලන්නෙ නැ, ඒක පාන්ඩුවට අමතක වෙලා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙන්න මේක තමා තියෙන සැබැ ප්‍රස්නෙ දොස්තරලගෙ සාධාරන ඉල්ලීම් නොදි, පීඩා කරවන්නෙ පාන්ඩුවට අවනත නැති නිසා. ඒක *න්න අකිලය දොතරලගෙ මුනටම කියල තිබ්බ, ඉරෙ දෙරණ සහ හිරු නිවුස් ඇහුවනම් ඔනෙම එකෙක්ට තේරෙනව වැරදි වද &න්නයගෙ පාන්ඩුවට කියන දේ, ඔහොම මිනිස්සු පාගන්ඩ වෙන්නෙ නැ බන් දොස්තරල චන්දෙ ඉල්ලන්නෙ නැ, ඒක පාන්ඩුවට අමතක වෙලා

    මමත් දොස්තර කෙනෙක් තමයි.ඒත් මම මුන් එක්ක නෑ.මුන් කරන්නේ මරාගේ ගේමක්
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    avatar381719_9.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලන්කාවෙ කොහෙද හොර වෙද්දු ඉන්නෙ. රජයේ ලියාපදින්චි අයට විතරයි ප්‍රැක්ටිස් කරන්න පුලුවන්. මම නම් දන්න තරමින් 90%ක්ම ප්‍රයිවට් කරනව ලොල්
    හොර වෙද්දු ඉන්නව නම් 119 ගහල කොම්ප්ලේන් කරන්න අමූලික බොරු. ඔය පට්ට ඩොටේ පැති වල නම් ඉස්සර හොර වෙද්දු හිටිය ඒත් දැන් නම් හරිම අඩුයි.

    mata mathakai issara moratuwa campus eka gawin yana pare palleha hora dockek hitiya wage. oya kiana tharamin nathi unath hora dockala athi sahenna.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලන්කාවෙ කොහෙද හොර වෙද්දු ඉන්නෙ. රජයේ ලියාපදින්චි අයට විතරයි ප්‍රැක්ටිස් කරන්න පුලුවන්. මම නම් දන්න තරමින් 90%ක්ම ප්‍රයිවට් කරනව ලොල්
    හොර වෙද්දු ඉන්නව නම් 119 ගහල කොම්ප්ලේන් කරන්න අමූලික බොරු. ඔය පට්ට ඩොටේ පැති වල නම් ඉස්සර හොර වෙද්දු හිටිය ඒත් දැන් නම් හරිම අඩුයි.

    එ්කනෙ බන්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හරියට හරි දැක්ක තැන පැමිණිලි කරන්න. ඔය සන්ක්යාලේකන මම කියපුව නෙවෙයි. 2014 සෞක්‍ය අමාත්යංශය විසින්ම සමීක්ෂණය කරපුව.
    හදුනාගන්න ලේසි, ඔවුන්ට SLMC දැන්ලියාපදිංචි අංක නැහැ.නැත්නම් මියගිය අයගේ අංක පාවිච්චි කරන්නේ. එතකොට ඒ අංකයයි නමයි SLMC නාමාවලියේ චෙක් කරලා බලන්න. මතක තියාගන්න ආයුර්වේද, උනාණි පාරම්පරික කියල ලියාපදිංචි වෙලා බටහිර බෙහෙත් දෙන අයත් හොරු තමයි.

    ඔයා කියනවා රජයේ ලියාපදිංචි අයට විතරයි practise කරන්න පුළුවන් කියල.එහෙම අය ඉන්නේ ඩොටේ ලු. නීතියනම් SLMC ලියාපදිංචි අයට තමයි.නමුත් කොළඹ නවලෝක, ඇතුළු ප්රිවට් හොස්පිටල් කීයක SLMC නැති වෛද්‍ය වරු ඉන්නවද බලන්න. EPRM සමත් නැති උනාම අඩු පඩියට වැඩට ගන්නවා,

    tv එකේ ක්‍රීඩා විසේසඥ වෛද්‍ය කියන අසංග හොරා ගේ නම ලංකාවේ හෝ වෙනත් ඕනෑම රටක ලියාපදිචි වෙලා තියෙනවද කියල පෙන්නන්න. ඉතින් ඔය යසට tv එකෙත් ඉන්නේ.

    මොන channel එකේද?