වෛද්‍ය අර්චුන රාමනාදන්ට මන්ත්‍රී ධූරය අහිමිවන ලකුණු

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,247
    8,255
    113
    M-Town
    මේ වගේ Vlog කරන්න පාර්ලිමන්ට් යන වේසිගෙ පුතාලව නං අයින්ම කරන්න ඕනෙ. නැත්නම් මූ පාර්ලිමන්ට් කැෆටිරියා එකෙත් කෑම රිවියු කරලා යු ටියුබ් දායි. ඕක තමා ප්‍රශ්නෙ වෛද්‍ය/ නීතිඥ/ ඉංජිනේරු වුනාට වැඩක් නැහැ ඒක පොලිටිකල් වලට අදාළ නැහැ. ලංකාවේ ගොබ්සන්ලා ඒ පාඩමත් ඉගෙන ගන්න ලගයි! දුටුගැමුණු රජුට එහෙම ඩිග්රි මාස්ටර්ස් කියක් තිබ්බද දන්නේ නැහැ නේද වැව් පොකුණු දාගැබ් හදද්දී? මේ සැරේ කෙලින්ම බලය මැටි මෝල් වලින් ඉගෙන ගත්ත වුන්ට ගියා. ඉගෙන ගත්ත කියන එකට පොලිටිකල් අදාළ නැහැ. ඒක වෙනම ගේමක්. මේ සැරෙත් වැලි දාලා අරින්නේ නැති වෙයි කියලා මම හිතනවා.
    Haha
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,479
    1
    62,219
    113
    Mother Earth
    කැරි පකයා. උගේ හෙන ego එකක් තියෙන්නෙ. ගහන්න තිබ්බේ ආයේ පාර්ලිමේන්තු එන්න බැරි වෙන්න. 🤷‍♂️
     
    • Like
    Reactions: super077 and wpril5

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    කැරි පකයා. උගේ හෙන ego එකක් තියෙන්නෙ. ගහන්න තිබ්බේ ආයේ පාර්ලිමේන්තු එන්න බැරි වෙන්න. 🤷‍♂️
    එහෙම කරන්නේ කොහොමද ඌ චන්දෙට කලිනුත් අනුරට සපෝර්ට් කලේ දැනුත් අනුරට සපෝර්ට් කරන්නේ.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මූට පිස්සු කියලා Doctors community වල කියන්නේ, එකම අවුල ඕන mongal පිස්සු එකෙක්ට ඡන්දය ඉල්ලන්න පුළුවන් මේ රටේ. අනික මූ NPP එකෙක් නෙවෙයි, තනිකර පිස්සු http කෙනෙක්, social media නිසා pimbuna gawayek
     
    • Like
    Reactions: $onny

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මූට පිස්සු කියලා Doctors community වල කියන්නේ, එකම අවුල ඕන mongal පිස්සු එකෙක්ට ඡන්දය ඉල්ලන්න පුළුවන් මේ රටේ. අනික මූ NPP එකෙක් නෙවෙයි, තනිකර පිස්සු http කෙනෙක්, social media නිසා pimbuna gawayek
    ita wada bayanakai ban mewage unta chande denna un inna eka
     
    • Like
    Reactions: kinkon and $onny