උනුත් අපි වගේ නෙමේ මචන් ඉගෙන ගන්නේ......
මම දැකලතියෙන විදිහට ලංකාවේ වැඩිපුරම ඉගෙන ගන්න කට්ටක් කන්නේ ඩොකලා ...උබ ඔහොම කියන අයත් ඇති .....හැබැයි දෙවිවරු වගේ දොකලත් ඉන්නවා බන් ...
උදා : Dr . කපිල ගුණවර්ධන ...නුවර එයාගේ වාට්ටුව පට්ට ක්ලින් එකට තිය ගන්නවා....ඒ වගේම දවසට ත්‍රෙඩ් කියක් වැටුනද කුරගල ගැන ...ඒ පන්සල හදන්න මුලික වෙලා ඉන්නේ මනුස්සයා ලක්ෂ ගානක් යොදවනවා...කොහෙන්ද සල්ලි
මිනිහව චැනල් කරලා බෙහෙත් ගන්න පට්ට ගානක් යනවා...මිනිස්සු බනිනවත් ඇති හැබැයි සල්ලි යොදවන්නේ අර වගේ දේවල් වලට
මෙඩ්ඩෝ කියන්නේ ලංකාවේ වැඩිපුරම කට්ට කාලා ඉගෙනගන්න එවුන් ...එකේ විවාදයක් නම් නැහැ මචන්
පොරවල් කතාවක් අදාල වෙන්නේ නැහැ ....හැබැයි මෙඩිසින් කරන්නනම් පොරක් වෙන්නම ඕනි

මෙන්න ගුණාත්මකභාභා.....වය (මේ වචනෙ ටිකක් බරට ශබ්ධ කරනවනෙ උඹල
). වෛද්‍යවරු කියන්නෙ මහා පොරවල් කියල සමාජයේ කොඳුනාරටියට කාවද්දල තියෙන්නෙ. ඒක වෙනස් කරන්න මට ඕනෙ නැහැ. ඕනෙ උනත් කාටවත් එහෙම කරන්නත් බැහැ. හැබැයි වෛද්‍යවරු කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. පොල් කඩන එකා පොල් කඩල ජිවත් වෙනවා වගේ දොස්තර ලෙඩ හොඳ කරල සල්ලි හොයන් ජිවත් වෙනව. දොස්තරලා GOD ල වෙන්නෙ ලංකාවේදී විතරයි. UK වල දොස්තරලට වඩා මේසන් බාස්ල සෑහෙන පඩියක් ගන්නව (මේ කතන්දරේ දන්නෝ දනිති). සිංගප්පුරුවේ මැලේසියාවේ නර්ස්ල දොස්තරලට වඩා පඩි ගන්නව. කාර් එකක් තිබුන පමණින් සමාජයේ පිළිගැනීමක් ලැබුණු පමණින් එයා මාර පොරක් කියන්නවා නම් ඔහු මෝඩයෙක්. ඒක එයාගෙ රස්සාව. සුදර්ශන බාලගේ නම් වු සිමාවාසික වෛද්‍යවරයා විසින් මීගමුව රෝහල තුල අවස්ථා කිපයකදි නොහොබිනා ලෙසින් හැසිරි තිබියදි මෙන්ම තරැණියක් දුෂණය කොට ඝාතනය කිරිම ගැන චෝදනා ලැබ සිටියදි ඔහුගේ වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචිය වෙනුවෙන් චරිත සහතිකයක් දෙන්නට ඉදිරිපත් වු වෛද්‍ය වරයෙක් ගැන වෛද්‍ය කවුන්සිලය පවසා සිටියි.
http://www.meepura.com/news/බාලාට-චරිත-සහතික-දුන්-මීග
ගැබිණිය දුෂණය කල දොස්තර ඇප
නිකවැරටිය රස්නායකපුර රෝහලට මුත්‍රා පරික්ෂණයක් සඳහා රෝහලට ගිය 20 හැවිරිදි තරුණියකට ලිංගික අතරවරයක් කළ රෝහලේ වෛද්‍යවරයෙක් ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
http://divesanews.com/දරුවන්ගේ-ජීවිත-වලට-උරුම-ක/
“රෝහල් නිල කාමරයේ දී 9 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක් කළ බවට සැක කරන කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයකු පසුගිය 12 වැනිදා පොලිසිය මගින්
http://divesanews.com/දරුවන්ගේ-ජීවිත-වලට-උරුම-ක/
අධික වේගයෙන් අන්තරායකාරී රිය ලෙස පදවා මාරක අනතුරක් සිදුකොට පාපැදිකරුවකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ රජයේ රෝහලක වෛද්‍යවරයකු
http://www.mawbima.lk/86-39444-news-detail.html
දත් පෙන්නන්න ගිය කතට අතවර කළා යයි සැකපිට වෛද්‍යවරයෙකු අත්අඩංගුවේ
http://www.mawbima.lk/34-2230-news-detail.html
සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසේ ජල ටැංකියට වස මිශ්‍ර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිටි එම රෝහලේම සේවය කරන වෛද්‍යවරයා අද පොලීසියට භාරවිය.
http://www.lankatruth.com/home/sinh...rticle&id=1701:2012-02-17-12-20-16&Itemid=123
අසල්වැසි කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මීගමුව මහා රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු බවද හෙතෙම කියයි.
http://sinhala.adaderana.lk/news.php?nid=36877
පුද්ගලයන් දෙදෙනකුට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට කන්තලේ මූලික රෝහලේ හිටපු වැඩබලන වෛද්‍ය අධිකාරිවරයා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් යූ.එල්.ඒ. අස්හර් මහතා පෙරේදා (09දා) නියෝග කෙළේය.
පිරිසක් “මචං” කියා ඇමතීම මෙම ආරවුලට හේතුවී ඇති බව වාර්තා වේ.
http://www.mawanella.com/මංගල-උත්සවයකදී-මචං-කියා-ඇ/
ගබ්සා දොස්තර ඇප
http://www.mawbima.lk/86-14507-news-detail.html
ප්‍රධාන පෙළේ රෝහල් දෙකක වාට්ටු තුනක්ම භාරව සිටි, විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වන වෛද්‍යවරයකු දෙමටගොඩ ප්‍රදේශයේ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගියෑයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගිනි.
http://www.navaliya.com/2010/01/04/daughter3.html
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ චර්ම රෝග සායනයේදී තරුණියකට සාපරාධි ලෙස ලිංගික බලපෑම් කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ කුමාර වනිගතුංග නමැති වෛද්‍යවරයා සම්බන්දයෙන් නිසි පරිදි චෝදනා විභාග නොකොට අදාළ පරීක්ෂණ යට ගසමින් එම වෛද්‍යවරයා අතුරුගිරිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත් කිරීම ගැන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයන් විමතිය පළ කරති.
http://www.lankaguardian.com/2013/03/blog-post_1.html
නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ වම් අත කපා ඉවත් කිරීමට සිදු වූයේ මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගේ නොසැලකිල්ල නිසා බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටු වාර්තාවේ සඳහන් වේ
http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/90442/
මහනුවර මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරු සියලු දෙනා සැත්කම් කටයුතුවලින් ඉවත් වී සිටිති. පසුගිය ජූලි 24 වැනිදා ආරම්භ කළ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අද වන විට දින 23කි. වර්ජනයට මුල මහනුවර රෝහලේ ප්‍රධාන ශල්‍යාගාර සංකීර්ණයේ පිහිටි කාමරයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය අතර ඇති වී තිබෙන ගැටුමකි.
http://www.mawbima.lk/80-32773-news-detail.html
ඕව කියපන් කොන්ඩේ බැඳපු චින්නුන්ගේ ආච්චිලටමෙන්න ගුණාත්මකභාභා.....වය (මේ වචනෙ ටිකක් බරට ශබ්ධ කරනවනෙ උඹල
). වෛද්‍යවරු කියන්නෙ මහා පොරවල් කියල සමාජයේ කොඳුනාරටියට කාවද්දල තියෙන්නෙ. ඒක වෙනස් කරන්න මට ඕනෙ නැහැ. ඕනෙ උනත් කාටවත් එහෙම කරන්නත් බැහැ. හැබැයි වෛද්‍යවරු කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. පොල් කඩන එකා පොල් කඩල ජිවත් වෙනවා වගේ දොස්තර ලෙඩ හොඳ කරල සල්ලි හොයන් ජිවත් වෙනව. දොස්තරලා GOD ල වෙන්නෙ ලංකාවේදී විතරයි. UK වල දොස්තරලට වඩා මේසන් බාස්ල සෑහෙන පඩියක් ගන්නව (මේ කතන්දරේ දන්නෝ දනිති). සිංගප්පුරුවේ මැලේසියාවේ නර්ස්ල දොස්තරලට වඩා පඩි ගන්නව. කාර් එකක් තිබුන පමණින් සමාජයේ පිළිගැනීමක් ලැබුණු පමණින් එයා මාර පොරක් කියන්නවා නම් ඔහු මෝඩයෙක්. ඒක එයාගෙ රස්සාව.
ඇත්ත කතාවනම් ගොඩක් වෛද්‍යවරු තමන්ගෙ වෘතිය තෝරාගෙන තියෙන්නෙ සමාජ පිළිගනිම සහ ලැබෙන වැටුප ගැන හිතල මිසක් අහිංසක ලෙඩ්ඩු සුවපත් කරමි යන පිවිතුරු චේතනාවෙන් නම් නොවෙයි.
නැහැ නැහැ මේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ ගුණාත්මක වෛද්‍යවරුන්ගේ වැඩ.maara porawal karana maara wada


ethakota anith evun nikan indala pass wenawa athtghe,,,,,palayang bung yanda,,,,thani wachananayen kiyanawanam okata kiyanne kuhakakama,,,umbama kiyanawa loan aragena igenaganda giyoth duppatha pahubahinawa kiyala anith paththen kiyanawa salli deela igena ganna un modayo kiyala,,umba kiyana widiyata lankawe uni walata yana umbala witharak degree gahala anith evunwa paaga gena inda one,,ehema baluwoth panthi bedaya athi karanda dangalanne umbala
උබල පිළිගන්න අකමැති උනාට ...තිත ඇත්ත එක...උන් කන කට්ට උබලට කන්න බැහැ


පල ගොබ්බයො යන්න. තෝ දන්නවද නැවක කැප්ටන් කෙනෙක්ගෙ සැලරිය කීයද කියල? . තෝ දන්න ඉටිගෙඩියබොරු කියන්න එපා බන් .....සමස්තයක් විදිහට වැඩිම පඩියක් ලෝකේ ගන්නේ -ඩොකාලා
දෙවනියට ලොයර්සලා ...දන්න තරම තමයි.........



දැනටමත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් වෛද්‍යවරුන් විසින්ම වෛද්‍ය වෘතිය බල්ලට දාල ඇති බව සාක්ෂි සහිතව පෙන්වුවත් මෙයා ඒක පිළිගන්න කැමති නැහැ. ඇයි ඒ?මෙච්චරද ඉතිහාසයෙන්ම හොයාගන්න පුළුවන් උනේ ......කවුරු කොහොම කිවුවත් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න දෙන්නනම් .....උපරිම වැඩකාරයෝ විතරක් වෙන්න ඕනි...නිකන් අනාථයන්ට එක අරගන්න දීලා ...ඒ වැදගත් වුර්තිය බල්ලට දන්නා දෙන්න බැහැ .....

මොකද මෙයා ජේවීපී කාරයින්ගේ පුක ලොවින එකෙක්.
මෙච්චරද හොයාගන්න පුළුවන් උනේ කියන පැනයට පිළිතුර "නැත" යන්නයි.
බොරු කියන්න එපා බන් .....සමස්තයක් විදිහට වැඩිම පඩියක් ලෝකේ ගන්නේ -ඩොකාලා
දෙවනියට ලොයර්සලා ...දන්න තරම තමයි.........
මෙච්චරද ඉතිහාසයෙන්ම හොයාගන්න පුළුවන් උනේ ......කවුරු කොහොම කිවුවත් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න දෙන්නනම් .....උපරිම වැඩකාරයෝ විතරක් වෙන්න ඕනි...නිකන් අනාථයන්ට එක අරගන්න දීලා ...ඒ වැදගත් වුර්තිය බල්ලට දන්නා දෙන්න බැහැ .....
සල්ලි දීලා කලට කමක් නැහැ ....අවශ්‍ය උපරිම සුදුසුකම් පෙන්නලා......c 3 ක් කියන්නේ ...ලංකාවේ කිසිම විස්වාවිද්යලයකට ඇතුලත් වෙලා කිසිම පටමලාවක් හදාරන්න පුළුවන් පරිසදන මට්ටමක් නෙමේ.....
එලියට එන දොස්තරවරු වෙදකන් කරන්නේ සත්තුන්ට නෙමේනේ.....අඩු ගැනේ වෙට් වත් යන්න පුලුවන්ද c 3 ක් අරන්......
Ubala kiyana hatiyata Lankawe A/L ma pass une naththan kohewath Docala inna bari scene ekak thiyenne. Ahala balanna oni pita ratawal wala inna dockalagen un Lankawe A/L pass da kiyala. 
පල ගොබ්බයො යන්න. තෝ දන්නවද නැවක කැප්ටන් කෙනෙක්ගෙ සැලරිය කීයද කියල? . තෝ දන්න ඉටිගෙඩිය![]()
දැනටමත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් වෛද්‍යවරුන් විසින්ම වෛද්‍ය වෘතිය බල්ලට දාල ඇති බව සාක්ෂි සහිතව පෙන්වුවත් මෙයා ඒක පිළිගන්න කැමති නැහැ. ඇයි ඒ?මොකද මෙයා ජේවීපී කාරයින්ගේ පුක ලොවින එකෙක්.
මෙච්චරද හොයාගන්න පුළුවන් උනේ කියන පැනයට පිළිතුර "නැත" යන්නයි.
![]()
පල ගොබ්බයො යන්න. තෝ දන්නවද නැවක කැප්ටන් කෙනෙක්ගෙ සැලරිය කීයද කියල? . තෝ දන්න ඉටිගෙඩිය![]()
ATPL thiyena pilot kenekta hambena padiya man hithanne me kiyana widihata patta experienced dokecta hambena 80ta wada aduda koheda.
Me loke maarai oi. Man inne matrix ekakada koheda. Mun kiyana loke thiyenne wena kohe hari man hithanne. 
Maarai bun. Uba kiyana hatiyata mata hithaganna ba London A/L karala A3 gaththath medicine karanna sudusui kiyalaUbala kiyana hatiyata Lankawe A/L ma pass une naththan kohewath Docala inna bari scene ekak thiyenne. Ahala balanna oni pita ratawal wala inna dockalagen un Lankawe A/L pass da kiyala.
![]()
Deffa.. agreed macho A/L th dan medicine walata madi kiyalai kiyanne.
saitm batch out unama (unoth XD) terei wenasa.. onnam five or six will do well others sux.. dan kegahuwata wadak ne bn ... uba med stdnt kenek da.
meddo kiyanne nam A/L 10k witara ekata karanawa wage kiyala....