වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ubala kohoma igena gaththath apiwa huran kanawane....itn ai gaha ganne me taran.sama kaamiwa apiwa huran kapallako..onna nikan apiwa check karanawanam itin podi sup ekak denawa.....

    aththatama nikan oneth na...gana poddak adu karaplla.e athi.850k ganna eke 450k ganin.
     
    Allianz

    Member
    Sep 8, 2013
    35
    3
    0
    උනුත් අපි වගේ නෙමේ මචන් ඉගෙන ගන්නේ......

    මම දැකලතියෙන විදිහට ලංකාවේ වැඩිපුරම ඉගෙන ගන්න කට්ටක් කන්නේ ඩොකලා ...උබ ඔහොම කියන අයත් ඇති .....හැබැයි දෙවිවරු වගේ දොකලත් ඉන්නවා බන් ...

    උදා : Dr . කපිල ගුණවර්ධන ...නුවර එයාගේ වාට්ටුව පට්ට ක්ලින් එකට තිය ගන්නවා....ඒ වගේම දවසට ත්‍රෙඩ් කියක් වැටුනද කුරගල ගැන ...ඒ පන්සල හදන්න මුලික වෙලා ඉන්නේ මනුස්සයා ලක්ෂ ගානක් යොදවනවා...කොහෙන්ද සල්ලි

    මිනිහව චැනල් කරලා බෙහෙත් ගන්න පට්ට ගානක් යනවා...මිනිස්සු බනිනවත් ඇති හැබැයි සල්ලි යොදවන්නේ අර වගේ දේවල් වලට

    මෙඩ්ඩෝ කියන්නේ ලංකාවේ වැඩිපුරම කට්ට කාලා ඉගෙනගන්න එවුන් ...එකේ විවාදයක් නම් නැහැ මචන්

    ethakota anith evun nikan indala pass wenawa athtghe,,,,,palayang bung yanda,,,,thani wachananayen kiyanawanam okata kiyanne kuhakakama,,,umbama kiyanawa loan aragena igenaganda giyoth duppatha pahubahinawa kiyala anith paththen kiyanawa salli deela igena ganna un modayo kiyala,,umba kiyana widiyata lankawe uni walata yana umbala witharak degree gahala anith evunwa paaga gena inda one,,ehema baluwoth panthi bedaya athi karanda dangalanne umbala
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Mata penne Gov Uni aya godak podujanathaawai adayapane watinaakamai nidahas adyaapanayai okkoma eliyata daan maara love ekak thiyenne lankawa gana. Kotinma kiyanawanun anagathe leda wela hospital ekata enna inna ayatath maara love. Ane machan watin godin oni na.

    Kelinma kiyapan ubala hena gemak deela kaata paadan karala marila amaruwen select una medical degree eka Pvt Uni ekaka salli thiyana minihata normal qualification ekka karanna dena ekata ubalata awul kiyala. Medical degree gananun man danne na. Saitm eke medicine karanawa kiyala eke inna samaharak aya maara p*ken inne.

    Eka wenama kathawak. Eth othana saamanya hodata igena gena exam goda daana ewunuth innawa. Kuhaka kama ain karapan. Ubala nidahase igena gena anthimata padi wadi karapiyaw rassawal deepiyaw kiyala kiyana set ekakne bun. Nikan ugannunna oni.

    Eka kamak na duppatha igena gannawa. Eth oya kiyana ekaama thama eliyata awith kaagahanne apita dan rassawal deepiyaw yako kiyala. Eeta passe kaagahanawa padi madi yako wadi karapiya kiyala. Rajaya kaagahuwoth dunna adyapanaye naya gewapiya kiyala naththan rassawal denneth na internationally valid degree eka hand over karanneth na kiyala balapan othana keeyak muuna pu*a kara ganiyda kiyala.
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    පොරවල් කතාවක් අදාල වෙන්නේ නැහැ ....හැබැයි මෙඩිසින් කරන්නනම් පොරක් වෙන්නම ඕනි

    ඕව කියපන් කොන්ඩේ බැඳපු චින්නුන්ගේ ආච්චිලට :lol::lol:
    මෙන්න ගුණාත්මකභාභා.....වය (මේ වචනෙ ටිකක් බරට ශබ්ධ කරනවනෙ උඹල:lol::lol:). වෛද්‍යවරු කියන්නෙ මහා පොරවල් කියල සමාජයේ කොඳුනාරටියට කාවද්දල තියෙන්නෙ. ඒක වෙනස් කරන්න මට ඕනෙ නැහැ. ඕනෙ උනත් කාටවත් එහෙම කරන්නත් බැහැ. හැබැයි වෛද්‍යවරු කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. පොල් කඩන එකා පොල් කඩල ජිවත් වෙනවා වගේ දොස්තර ලෙඩ හොඳ කරල සල්ලි හොයන් ජිවත් වෙනව. දොස්තරලා GOD ල වෙන්නෙ ලංකාවේදී විතරයි. UK වල දොස්තරලට වඩා මේසන් බාස්ල සෑහෙන පඩියක් ගන්නව (මේ කතන්දරේ දන්නෝ දනිති). සිංගප්පුරුවේ මැලේසියාවේ නර්ස්ල දොස්තරලට වඩා පඩි ගන්නව. කාර් එකක් තිබුන පමණින් සමාජයේ පිළිගැනීමක් ලැබුණු පමණින් එයා මාර පොරක් කියන්නවා නම් ඔහු මෝඩයෙක්. ඒක එයාගෙ රස්සාව.

    ඇත්ත කතාවනම් ගොඩක් වෛද්‍යවරු තමන්ගෙ වෘතිය තෝරාගෙන තියෙන්නෙ සමාජ පිළිගනිම සහ ලැබෙන වැටුප ගැන හිතල මිසක් අහිංසක ලෙඩ්ඩු සුවපත් කරමි යන පිවිතුරු චේතනාවෙන් නම් නොවෙයි.

    සුදර්ශන බාලගේ නම් වු සිමාවාසික වෛද්‍යවරයා විසින් මීගමුව රෝහල තුල අවස්ථා කිපයකදි නොහොබිනා ලෙසින් හැසිරි තිබියදි මෙන්ම තරැණියක් දුෂණය කොට ඝාතනය කිරිම ගැන චෝදනා ලැබ සිටියදි ඔහුගේ වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචිය වෙනුවෙන් චරිත සහතිකයක් දෙන්නට ඉදිරිපත් වු වෛද්‍ය වරයෙක් ගැන වෛද්‍ය කවුන්සිලය පවසා සිටියි.

    http://www.meepura.com/news/බාලාට-චරිත-සහතික-දුන්-මීග
    ගැබිණිය දුෂණය කල දොස්තර ඇප
    නිකවැරටිය රස්නායකපුර රෝහලට මුත්‍රා පරික්ෂණයක් සඳහා රෝහලට ගිය 20 හැවිරිදි තරුණියකට ලිංගික අතරවරයක් කළ රෝහලේ වෛද්‍යවරයෙක් ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

    http://divesanews.com/දරුවන්ගේ-ජීවිත-වලට-උරුම-ක/
    “රෝහල් නිල කාමරයේ දී 9 හැවිරිදි බාල වයස්‌කාර දැරියක අපයෝජනයට ලක්‌ කළ බවට සැක කරන කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයකු පසුගිය 12 වැනිදා පොලිසිය මගින්
    http://divesanews.com/දරුවන්ගේ-ජීවිත-වලට-උරුම-ක/
    අධික වේගයෙන් අන්තරායකාරී රිය ලෙස පදවා මාරක අනතුරක් සිදුකොට පාපැදිකරුවකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ රජයේ රෝහලක වෛද්‍යවරයකු
    http://www.mawbima.lk/86-39444-news-detail.html
    දත් පෙන්නන්න ගිය කතට අතවර කළා යයි සැකපිට වෛද්‍යවරයෙකු අත්අඩංගුවේ
    http://www.mawbima.lk/34-2230-news-detail.html
    සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසේ ජල ටැංකියට වස මිශ්‍ර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිටි එම රෝහලේම සේවය කරන වෛද්‍යවරයා අද පොලීසියට භාරවිය.
    http://www.lankatruth.com/home/sinh...rticle&id=1701:2012-02-17-12-20-16&Itemid=123
    අසල්වැසි කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය පවසයි.
    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු
    මීගමුව මහා රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු බවද හෙතෙම කියයි.
    http://sinhala.adaderana.lk/news.php?nid=36877
    පුද්ගලයන් දෙදෙනකුට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට කන්තලේ මූලික රෝහලේ හිටපු වැඩබලන වෛද්‍ය අධිකාරිවරයා මේ මස 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් යූ.එල්.ඒ. අස්හර් මහතා පෙරේදා (09දා) නියෝග කෙළේය.
    පිරිසක් “මචං” කියා ඇමතීම මෙම ආරවුලට හේතුවී ඇති බව වාර්තා වේ.
    http://www.mawanella.com/මංගල-උත්සවයකදී-මචං-කියා-ඇ/
    ගබ්සා දොස්තර ඇප
    http://www.mawbima.lk/86-14507-news-detail.html
    ප්‍රධාන පෙළේ රෝහල් දෙකක වාට්‌ටු තුනක්‌ම භාරව සිටි, විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වන වෛද්‍යවරයකු දෙමටගොඩ ප්‍රදේශයේ නීති විරෝධී ගබ්සා මධ්‍යස්‌ථානයක්‌ පවත්වා ගෙන ගියෑයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය මගිනි.
    http://www.navaliya.com/2010/01/04/daughter3.html
    දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ චර්ම රෝග සායනයේදී තරුණියකට සාපරාධි ලෙස ලිංගික බලපෑම් කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ කුමාර වනිගතුංග නමැති වෛද්‍යවරයා සම්බන්දයෙන් නිසි පරිදි චෝදනා විභාග නොකොට අදාළ පරීක්ෂණ යට ගසමින් එම වෛද්‍යවරයා අතුරුගිරිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත් කිරීම ගැන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයන් විමතිය පළ කරති.
    http://www.lankaguardian.com/2013/03/blog-post_1.html
    නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ වම් අත කපා ඉවත් කිරීමට සිදු වූයේ මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගේ නොසැලකිල්ල නිසා බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටු වාර්තාවේ සඳහන් වේ
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/90442/
    මහනුවර මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරු සියලු දෙනා සැත්කම් කටයුතුවලින් ඉවත් වී සිටිති. පසුගිය ජූලි 24 වැනිදා ආරම්භ කළ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අද වන විට දින 23කි. වර්ජනයට මුල මහනුවර රෝහලේ ප්‍රධාන ශල්‍යාගාර සංකීර්ණයේ පිහිටි කාමරයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය අතර ඇති වී තිබෙන ගැටුමකි.
    http://www.mawbima.lk/80-32773-news-detail.html
     
    Last edited:

    Allianz

    Member
    Sep 8, 2013
    35
    3
    0

    ඕව කියපන් කොන්ඩේ බැඳපු චින්නුන්ගේ ආච්චිලට :lol::lol:
    මෙන්න ගුණාත්මකභාභා.....වය (මේ වචනෙ ටිකක් බරට ශබ්ධ කරනවනෙ උඹල:lol::lol:). වෛද්‍යවරු කියන්නෙ මහා පොරවල් කියල සමාජයේ කොඳුනාරටියට කාවද්දල තියෙන්නෙ. ඒක වෙනස් කරන්න මට ඕනෙ නැහැ. ඕනෙ උනත් කාටවත් එහෙම කරන්නත් බැහැ. හැබැයි වෛද්‍යවරු කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. පොල් කඩන එකා පොල් කඩල ජිවත් වෙනවා වගේ දොස්තර ලෙඩ හොඳ කරල සල්ලි හොයන් ජිවත් වෙනව. දොස්තරලා GOD ල වෙන්නෙ ලංකාවේදී විතරයි. UK වල දොස්තරලට වඩා මේසන් බාස්ල සෑහෙන පඩියක් ගන්නව (මේ කතන්දරේ දන්නෝ දනිති). සිංගප්පුරුවේ මැලේසියාවේ නර්ස්ල දොස්තරලට වඩා පඩි ගන්නව. කාර් එකක් තිබුන පමණින් සමාජයේ පිළිගැනීමක් ලැබුණු පමණින් එයා මාර පොරක් කියන්නවා නම් ඔහු මෝඩයෙක්. ඒක එයාගෙ රස්සාව.

    ඇත්ත කතාවනම් ගොඩක් වෛද්‍යවරු තමන්ගෙ වෘතිය තෝරාගෙන තියෙන්නෙ සමාජ පිළිගනිම සහ ලැබෙන වැටුප ගැන හිතල මිසක් අහිංසක ලෙඩ්ඩු සුවපත් කරමි යන පිවිතුරු චේතනාවෙන් නම් නොවෙයි.

    maara porawal karana maara wada
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොරු කියන්න එපා බන් .....සමස්තයක් විදිහට වැඩිම පඩියක් ලෝකේ ගන්නේ -ඩොකාලා
    දෙවනියට ලොයර්සලා ...දන්න තරම තමයි.........

    මෙච්චරද ඉතිහාසයෙන්ම හොයාගන්න පුළුවන් උනේ ......කවුරු කොහොම කිවුවත් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න දෙන්නනම් .....උපරිම වැඩකාරයෝ විතරක් වෙන්න ඕනි...නිකන් අනාථයන්ට එක අරගන්න දීලා ...ඒ වැදගත් වුර්තිය බල්ලට දන්නා දෙන්න බැහැ .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි දීලා කලට කමක් නැහැ ....අවශ්‍ය උපරිම සුදුසුකම් පෙන්නලා......c 3 ක් කියන්නේ ...ලංකාවේ කිසිම විස්වාවිද්යලයකට ඇතුලත් වෙලා කිසිම පටමලාවක් හදාරන්න පුළුවන් පරිසදන මට්ටමක් නෙමේ.....

    එලියට එන දොස්තරවරු වෙදකන් කරන්නේ සත්තුන්ට නෙමේනේ.....අඩු ගැනේ වෙට් වත් යන්න පුලුවන්ද c 3 ක් අරන්......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ethakota anith evun nikan indala pass wenawa athtghe,,,,,palayang bung yanda,,,,thani wachananayen kiyanawanam okata kiyanne kuhakakama,,,umbama kiyanawa loan aragena igenaganda giyoth duppatha pahubahinawa kiyala anith paththen kiyanawa salli deela igena ganna un modayo kiyala,,umba kiyana widiyata lankawe uni walata yana umbala witharak degree gahala anith evunwa paaga gena inda one,,ehema baluwoth panthi bedaya athi karanda dangalanne umbala

    උබල පිළිගන්න අකමැති උනාට ...තිත ඇත්ත එක...උන් කන කට්ට උබලට කන්න බැහැ
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උබල පිළිගන්න අකමැති උනාට ...තිත ඇත්ත එක...උන් කන කට්ට උබලට කන්න බැහැ

    ඒක තමයි තොපිට කටු කන බල්ලො කියන්නේ.:lol::lol:
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    බොරු කියන්න එපා බන් .....සමස්තයක් විදිහට වැඩිම පඩියක් ලෝකේ ගන්නේ -ඩොකාලා
    දෙවනියට ලොයර්සලා ...දන්න තරම තමයි.........
    පල ගොබ්බයො යන්න. තෝ දන්නවද නැවක කැප්ටන් කෙනෙක්ගෙ සැලරිය කීයද කියල? . තෝ දන්න ඉටිගෙඩිය :lol::lol::lol:
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    මෙච්චරද ඉතිහාසයෙන්ම හොයාගන්න පුළුවන් උනේ ......කවුරු කොහොම කිවුවත් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න දෙන්නනම් .....උපරිම වැඩකාරයෝ විතරක් වෙන්න ඕනි...නිකන් අනාථයන්ට එක අරගන්න දීලා ...ඒ වැදගත් වුර්තිය බල්ලට දන්නා දෙන්න බැහැ .....
    දැනටමත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් වෛද්‍යවරුන් විසින්ම වෛද්‍ය වෘතිය බල්ලට දාල ඇති බව සාක්ෂි සහිතව පෙන්වුවත් මෙයා ඒක පිළිගන්න කැමති නැහැ. ඇයි ඒ? :lol::lol: මොකද මෙයා ජේවීපී කාරයින්ගේ පුක ලොවින එකෙක්.:yes::yes: මෙච්චරද හොයාගන්න පුළුවන් උනේ කියන පැනයට පිළිතුර "නැත" යන්නයි.:cool:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    බොරු කියන්න එපා බන් .....සමස්තයක් විදිහට වැඩිම පඩියක් ලෝකේ ගන්නේ -ඩොකාලා
    දෙවනියට ලොයර්සලා ...දන්න තරම තමයි.........

    මෙච්චරද ඉතිහාසයෙන්ම හොයාගන්න පුළුවන් උනේ ......කවුරු කොහොම කිවුවත් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න දෙන්නනම් .....උපරිම වැඩකාරයෝ විතරක් වෙන්න ඕනි...නිකන් අනාථයන්ට එක අරගන්න දීලා ...ඒ වැදගත් වුර්තිය බල්ලට දන්නා දෙන්න බැහැ .....

    Deffa.. agreed macho A/L th dan medicine walata madi kiyalai kiyanne.
    saitm batch out unama (unoth XD) terei wenasa.. onnam five or six will do well others sux.. dan kegahuwata wadak ne bn ... uba med stdnt kenek da.
    meddo kiyanne nam A/L 10k witara ekata karanawa wage kiyala....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    සල්ලි දීලා කලට කමක් නැහැ ....අවශ්‍ය උපරිම සුදුසුකම් පෙන්නලා......c 3 ක් කියන්නේ ...ලංකාවේ කිසිම විස්වාවිද්යලයකට ඇතුලත් වෙලා කිසිම පටමලාවක් හදාරන්න පුළුවන් පරිසදන මට්ටමක් නෙමේ.....

    එලියට එන දොස්තරවරු වෙදකන් කරන්නේ සත්තුන්ට නෙමේනේ.....අඩු ගැනේ වෙට් වත් යන්න පුලුවන්ද c 3 ක් අරන්......

    Maarai bun. Uba kiyana hatiyata mata hithaganna ba London A/L karala A3 gaththath medicine karanna sudusui kiyala :oo: Ubala kiyana hatiyata Lankawe A/L ma pass une naththan kohewath Docala inna bari scene ekak thiyenne. Ahala balanna oni pita ratawal wala inna dockalagen un Lankawe A/L pass da kiyala. :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පල ගොබ්බයො යන්න. තෝ දන්නවද නැවක කැප්ටන් කෙනෙක්ගෙ සැලරිය කීයද කියල? . තෝ දන්න ඉටිගෙඩිය :lol::lol::lol:

    උබට සිංහල තේරෙන්නේ නැහැ නේද?....සමස්තයක් වශයෙන් කියලා ලියල තියෙන එක තේරුම හොයාගෙන වරෙන් ඉස්සෙල්ලා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැනටමත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් වෛද්‍යවරුන් විසින්ම වෛද්‍ය වෘතිය බල්ලට දාල ඇති බව සාක්ෂි සහිතව පෙන්වුවත් මෙයා ඒක පිළිගන්න කැමති නැහැ. ඇයි ඒ? :lol::lol: මොකද මෙයා ජේවීපී කාරයින්ගේ පුක ලොවින එකෙක්.:yes::yes: මෙච්චරද හොයාගන්න පුළුවන් උනේ කියන පැනයට පිළිතුර "නැත" යන්නයි.:cool:

    JVP ලොවින case එකක් නැහැනේ බන් ...නිකන් කටට අවට දොඩවන්න එපා...උබ ඔය දාලා තියෙන්නේ සාමාන්‍ය මනුස්‍ය හැගීම් ...තාර්කික නැහැ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    පල ගොබ්බයො යන්න. තෝ දන්නවද නැවක කැප්ටන් කෙනෙක්ගෙ සැලරිය කීයද කියල? . තෝ දන්න ඉටිගෙඩිය :lol::lol::lol:

    Bokken mun hithan inne henama scene eka kiyala. Emirates wala yaluwek innawa. U technician. Benz ekak gaththa kiyapanko awurudden :dull: ATPL thiyena pilot kenekta hambena padiya man hithanne me kiyana widihata patta experienced dokecta hambena 80ta wada aduda koheda. :baffled: Me loke maarai oi. Man inne matrix ekakada koheda. Mun kiyana loke thiyenne wena kohe hari man hithanne. :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Maarai bun. Uba kiyana hatiyata mata hithaganna ba London A/L karala A3 gaththath medicine karanna sudusui kiyala :oo: Ubala kiyana hatiyata Lankawe A/L ma pass une naththan kohewath Docala inna bari scene ekak thiyenne. Ahala balanna oni pita ratawal wala inna dockalagen un Lankawe A/L pass da kiyala. :dull:

    මෝඩයි නේද ටිකක් හිතන විදිහ.....ලංකාවේ තියෙන අද්‍යපනේක ගැන කතා කරපන් ලංකාවේ තියෙන සම්පත් එක්ක.....පිටරට අද්යපනේ ගැන කතා කරන්න ඕනි එහෙ තියෙන සම්පත් එක්ක...

    අනික c 3ක් තියාගෙන මෙඩිසින් ගොඩයන්න පුලුවන්නම් එක පුදුම දෙයක්.....නිකන් මෝඩ වෙන්න එපා බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Deffa.. agreed macho A/L th dan medicine walata madi kiyalai kiyanne.
    saitm batch out unama (unoth XD) terei wenasa.. onnam five or six will do well others sux.. dan kegahuwata wadak ne bn ... uba med stdnt kenek da.
    meddo kiyanne nam A/L 10k witara ekata karanawa wage kiyala....

    mama ඩොකෙක් නෙමේ මචන්......එත් උන් කන කට්ට දන්නවා....මුන් හිතන්නේ c 3 ක් තියාගෙන ඒවා කරන්න පුළුවන් කියලා.....නිහතමානී නැති කම තමයි ඉතින්
     
    • Like
    Reactions: donshelf