වෛද්‍ය වර්ජනය කල් යයි

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අපි අපිනේ මචන්, මොකක් හරි ගෙමක් ගහමු පස්සේ... දැනට පොඩ්ඩක් ශේප් එකක් දාමු කියන්න ඇති
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    දෙනවා කියලා කල් ඉල්ලලා තියෙන්නේ මූ කියන විදියට .
    කලින් තිබ්බ ගණන් දෙන්න සාධාරණ කාලයක් ඉල්ලලා
    Docalata pollak thiyala sure.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,022
    1
    15,799
    113
    වැඩි කරපු ටික අයින් කරන්න එකඟ වෙලා..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලපය බය වෙලා නේද කියන හැටියට... තෙල් සීන් එකත් රිවර්ස් කරගෙන වෙන්න ඇති ස්ට්‍රයික් නෑවැත්තුවේ... ඩොකාලටත් බය වෙලා අකුලා ගන්න ඇති...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ලපය බය වෙලා නේද කියන හැටියට... තෙල් සීන් එකත් රිවර්ස් කරගෙන වෙන්න ඇති ස්ට්‍රයික් නෑවැත්තුවේ... ඩොකාලටත් බය වෙලා අකුලා ගන්න ඇති...
    උගේ විදිය ඒක තමයි .
    කචල් එක දාන උන් එක්ක ඇතුලෙන් දෙන්න කැමති වෙලා එලියට පෙන්නනවා සිංහ ටෝක් .
    හාල් මොල්ලු ගෙනල්ලා මේසෙට ගහල රුපියල් 10ක් වැඩි කරල දුන්නේ .
    ඒ වගේ දෙයක් කරයි .
    උද්ගෝෂණ කරන් උනුත් සතුටෙන් , බලන් ඉන්න ජෙප්පොත් සතුටෙන් .
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උගේ විදිය ඒක තමයි .
    කචල් එක දාන උන් එක්ක ඇතුලෙන් දෙන්න කැමති වෙලා එලියට පෙන්නනවා සිංහ ටෝක් .
    හාල් මොල්ලු ගෙනල්ලා මේසෙට ගහල රුපියල් 10ක් වැඩි කරල දුන්නේ .
    ඒ වගේ දෙයක් කරයි .
    උද්ගෝෂණ කරන් උනුත් සතුටෙන් , බලන් ඉන්න ජෙප්පොත් සතුටෙන් .
    ඒක තමයි නේ... මාර වැඩේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,698
    113
    මෙය උපක්‍රමශීලී පසුබැස්මක් මිස පරාජයක් නොවන බව ආදරණීය සිලින්ඩර බයියන්ගේ පිටේ අත දමාගෙන පවසන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    මෙය උපක්‍රමශීලී පසුබැස්මක් මිස පරාජයක් නොවන බව ආදරණීය සිලින්ඩර බයියන්ගේ පිටේ අත දමාගෙන පවසන්න
    මුන්ගේ ඊයේ කියපු අභිමානය ට ඕක නිකන්ම අකුලා ගනී ද ? :baffled:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල

    මේ වේසිගෙ පුත්තු හිතන ඉන්නේ එළියේ එකක් කියලා ඇතුලෙන් වෙන එකක් කරලා මිනිස්සු අන්දලා ගේමක් ගහන්න පුළුවන් කියලා. මුන් තාම ලංකාවේ උන් ගැන හරියට දාන්නේ නෑ.. :lol: :lol::lol: මෝල් කාරයෝන් ගෙන් පටන් ගත්ත ඇරගැනිල්ල මොකාගෙන් නවතිද දන්නේ නෑ​

    • Like
    Reactions: AKI-SL