වෛද්‍ය වර්ජනය සාධාරණද?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,758
    113

    Key Demands of the GMOA

    The union has outlined five core demands that they want the government to resolve immediately:

    • Establishment of the "Sri Lanka Medical Service": A request to create a unique service category for doctors with a dedicated salary structure, similar to the status held by the Judiciary and Attorney General’s services.

    • Update to the DAT Allowance: A call to revise and increase the Disturbance, Availability, and Transport (DAT) allowance.

    • Implementation of Circular 22/99: Ensuring doctors receive the same transport benefits (drivers, vehicles, and fuel) provided to other state-sector executive officers.

    • Fixed Extra Duty Allowance: Converting the current extra duty payments into a fixed allowance to prevent administrative delays and "harassment."

    • Research Allowance Resolution: Implementing previously agreed-upon solutions regarding research allowances for medical professionals.

    • Addressing the Specialist Shortage: The GMOA has highlighted that over 2,500 specialists have left the country in the last two years and is demanding a concrete plan to stabilize the workforce.
    එකෙකුට වැඩිකලාම අනිත් උන් ගේම... අනෙ අමන්දා අපේ රට.
    ඔය හැම එකාටම දීමනා නැතුව පඩිය දීලා ඒකට වැඩ පවරන්න ඔනේ, එතකොට අයවැයෙන් විතරයි පඩි වැඩිවෙන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සාධාරණ හෝ අසාධාර එක නෙමෙයි කාරණය .
    ජෙප්පො ඉස්සර කරපුව උන්ටම කැරකැවෙන එක තමා ආතල් 🤣
    රට හදන්න බලපන්. මේ රට ජෙප්පන්ගේ වත් මයිනාගේ වත් පොනිල් ගේ වත් නෙවෙයි.
    මේ නාස්ති වෙන්නේ අපේ රට. 😓
     
    • Like
    Reactions: jhnnwp

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    docotrs lata permit issue karala permit eken genna puluwan cc 660 limit kara num hari. unta podi vehical ekak genna puluwna. natthan permit eka 15 lak wlaata wage deela kamathi ekak ganna puluwan
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    GOMA එකේ අමුතුම ජීවීන් ඉන්නෙ මුං අති බහුතරය තනතුරු වරප්‍රාසාද බලාගෙන මද්‍යම පාන්තික නැත්තං පහළ මද්‍යම පන්තික පවුල් වලින් හොදට ඉගනගෙන ආපු උන්

    කීප දෙනෙක්ම ලගින් ආශ්‍රය කරල තියන්ව
    බහුතරේ බල්ලො මරල හරි සල්ලි හොයල ලෝකෙට පේන්න තමන්ගෙ තත්වෙගැන පම්පෝරිගහන්න ආස අය
    උන්ට ඔනේ ලෙඩ්ඩු මරල හරි ඒතැනට එන්න

    තව සෙට් එකක් ඉන්න්ව ශේප් එකේ ඉන්න මුං සෙට් එකට ඕනෙ රස්සාව කරං පාඩුවෙ ඉන්න
    මුං වගේ කීපදෙනෙක්වත් දන්නව බහුතරේ සල්ලි තියන පව්ල් වලිං ආපු උන්
    මුං ගොමා එකට ඩිරෙක්ට් විරුද්ධ වෙන්නෙ නෑ හැබැයි තනියම අඩියක් ගහන්න සෙට් උනාම තේරෙන්ව උන්ගෙ අකමැත්ත

    ඕනෙ තැනක එහෙමනෙ බං
    සද්දෙට කතා කරල කෑ ගහන එකාට තමා මයික් අල්ලන්නෙ සංවිධායකකං සබාපතිකං හම්බෙන්නෙ

    සාධාරණේ හොයන එකාව කැපිල යනවා
    ඊටපස්සෙ ඒවගේ එවුන් කොං වෙන්ව උන්ට ඇත්තටම අසාධාරණයක් උනත් ගොමා එකෙං කතා කරන්නෑ ඒනිස උන් සෙට් එක සද්දෙ වහල ඉන්නව මොකද මොක උනත් පඩිය වැඩිවෙනව පර්මිට් කට්ටක් හරි ලැබෙනවනෙ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    docotrs lata permit issue karala permit eken genna puluwan cc 660 limit kara num hari. unta podi vehical ekak genna puluwna. natthan permit eka 15 lak wlaata wage deela kamathi ekak ganna puluwan
    ehema one na... inna puluwan nam idi... bari nam rata yai...

    padiyen bike ekak wath ganna barida unta?

    GOMA එකේ අමුතුම ජීවීන් ඉන්නෙ මුං අති බහුතරය තනතුරු වරප්‍රාසාද බලාගෙන මද්‍යම පාන්තික නැත්තං පහළ මද්‍යම පන්තික පවුල් වලින් හොදට ඉගනගෙන ආපු උන්

    කීප දෙනෙක්ම ලගින් ආශ්‍රය කරල තියන්ව
    බහුතරේ බල්ලො මරල හරි සල්ලි හොයල ලෝකෙට පේන්න තමන්ගෙ තත්වෙගැන පම්පෝරිගහන්න ආස අය
    උන්ට ඔනේ ලෙඩ්ඩු මරල හරි ඒතැනට එන්න

    තව සෙට් එකක් ඉන්න්ව ශේප් එකේ ඉන්න මුං සෙට් එකට ඕනෙ රස්සාව කරං පාඩුවෙ ඉන්න
    මුං වගේ කීපදෙනෙක්වත් දන්නව බහුතරේ සල්ලි තියන පව්ල් වලිං ආපු උන්
    මුං ගොමා එකට ඩිරෙක්ට් විරුද්ධ වෙන්නෙ නෑ හැබැයි තනියම අඩියක් ගහන්න සෙට් උනාම තේරෙන්ව උන්ගෙ අකමැත්ත

    ඕනෙ තැනක එහෙමනෙ බං
    සද්දෙට කතා කරල කෑ ගහන එකාට තමා මයික් අල්ලන්නෙ සංවිධායකකං සබාපතිකං හම්බෙන්නෙ

    සාධාරණේ හොයන එකාව කැපිල යනවා
    ඊටපස්සෙ ඒවගේ එවුන් කොං වෙන්ව උන්ට ඇත්තටම අසාධාරණයක් උනත් ගොමා එකෙං කතා කරන්නෑ ඒනිස උන් සෙට් එක සද්දෙ වහල ඉන්නව මොකද මොක උනත් පඩිය වැඩිවෙනව පර්මිට් කට්ටක් හරි ලැබෙනවනෙ

    godak adu kule higanna doc unama thamai bn prashne... hoda salli thiyena ewun innawa job eka niyameta karanawa... n un sahena dakshai...
    ------ Post added on Feb 3, 2026 at 11:21 PM
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    Asadaranai bn. Ahinsaka leddu paw. Hippocrates oath ekata anuwa owa kranna ba.

    Above average living ekak doctor kenekta thiyenwa.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,694
    16,450
    113
    පඩිය වැඩිවෙන්නත් ඕන අනික් උන්ට අඩු වෙන්නත් ඕන .ගොමා ලොජික්

    මේක අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් 🤣🤣🤌