හැප්පිල බලමු කිව්වලුE kiyanne kari docalage illiim denawaluda ?![]()
Mun nikan harena harena ekata redda ussana ganikawo wage welaneහැප්පිල බලමු කිව්වලු
දෙනවා කියලා කල් ඉල්ලලා තියෙන්නේ මූ කියන විදියට .E kiyanne kari docalage illiim denawaluda ?![]()
Docalata pollak thiyala sure.දෙනවා කියලා කල් ඉල්ලලා තියෙන්නේ මූ කියන විදියට .
කලින් තිබ්බ ගණන් දෙන්න සාධාරණ කාලයක් ඉල්ලලා
උගේ විදිය ඒක තමයි .ලපය බය වෙලා නේද කියන හැටියට... තෙල් සීන් එකත් රිවර්ස් කරගෙන වෙන්න ඇති ස්ට්‍රයික් නෑවැත්තුවේ... ඩොකාලටත් බය වෙලා අකුලා ගන්න ඇති...
ඒක තමයි නේ... මාර වැඩේ...උගේ විදිය ඒක තමයි .
කචල් එක දාන උන් එක්ක ඇතුලෙන් දෙන්න කැමති වෙලා එලියට පෙන්නනවා සිංහ ටෝක් .
හාල් මොල්ලු ගෙනල්ලා මේසෙට ගහල රුපියල් 10ක් වැඩි කරල දුන්නේ .
ඒ වගේ දෙයක් කරයි .
උද්ගෝෂණ කරන් උනුත් සතුටෙන් , බලන් ඉන්න ජෙප්පොත් සතුටෙන් .
මුන්ගේ ඊයේ කියපු අභිමානය ට ඕක නිකන්ම අකුලා ගනී ද ?මෙය උපක්‍රමශීලී පසුබැස්මක් මිස පරාජයක් නොවන බව ආදරණීය සිලින්ඩර බයියන්ගේ පිටේ අත දමාගෙන පවසන්න

සුනාමිය ආවෙත් පස්සට ගිහිල්ලමුන්ගේ ඊයේ කියපු අභිමානය ට ඕක නිකන්ම අකුලා ගනී ද ?![]()