වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සං
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?
ඉල්ලීම් මොනවාද?
සයිටම් අර්බුදයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පහත දැක්වේ.
සක්කිලි කුහකයෝ ටිකක් බං මුන් නම්...මුන් දොස්තරලද ? පුදුම කලකිරීමක් ඇති වෙන්නේ බං...
හැමෝම නෙවෙයි හොද ටික දෙනෙක් ඉන්නවා
ලොකු ලොකු ලොක්කෝ ටික තම කුහකයෝ මේ පොඩි pp1ක් කරන් ඉන්න උන් නෙවෙයි
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?
ඉල්ලීම් මොනවාද?
සයිටම් අර්බුදයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පහත දැක්වේ.
- මූලික වැටුපට අනුපාතිකව වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා සංශෝධනය කිරීම
- කැබිනට් පත්‍රිකා යොදාගනිමින් රාජ්‍ය සේවයේ තෝරාගත් ඛාණ්ඩ සඳහා ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් වැටුප් ලබාදීමට දෙන උත්සාහයට විරෝධය පළකිරීම
- වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දිමනාව වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය නොකිරීම
- තීරු බදු සහන සහිත වාහන බලපත් ක්‍රමයේ වටිනාකම පහත දැමීමේ යෝජනාවලට විරෝධය
- රාජ්‍ය සේවයේ වෘත්තීයවේදී ඛාණ්ඩ සඳහා ලබාදෙන දීමනා මත ඇතිකර තිබු බදු සහන ඉවත් කිරීමට විරෝධය පළකිරීම
- වෛද්‍යවරුන්ට ලබාදෙන සන්නිවේදන දීමනාව රුපියල් 4,000 සිට 2,500 දක්වා අඩුකිරීමට විරෝධය
- පුද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරි පනතට ලබාදුන් සංශෝධන ක්‍රියාත්මක කිරීමකින් තොරව බලහත්කාරී ලෙස ක්‍රියාත්මක කිරීමට යාම.
සක්කිලි කුහකයෝ ටිකක් බං මුන් නම්...මුන් දොස්තරලද ? පුදුම කලකිරීමක් ඇති වෙන්නේ බං...
හැමෝම නෙවෙයි හොද ටික දෙනෙක් ඉන්නවා
ලොකු ලොකු ලොක්කෝ ටික තම කුහකයෝ මේ පොඩි pp1ක් කරන් ඉන්න උන් නෙවෙයි