වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස&#3458

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස&#3458

    වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?

    ඉල්ලීම් මොනවාද?

    සයිටම් අර්බුදයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පහත දැක්වේ.

    1. මූලික වැටුපට අනුපාතිකව වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා සංශෝධනය කිරීම
    2. කැබිනට් පත්‍රිකා යොදාගනිමින් රාජ්‍ය සේවයේ තෝරාගත් ඛාණ්ඩ සඳහා ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් වැටුප් ලබාදීමට දෙන උත්සාහයට විරෝධය පළකිරීම
    3. වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දිමනාව වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය නොකිරීම
    4. තීරු බදු සහන සහිත වාහන බලපත් ක්‍රමයේ වටිනාකම පහත දැමීමේ යෝජනාවලට විරෝධය
    5. රාජ්‍ය සේවයේ වෘත්තීයවේදී ඛාණ්ඩ සඳහා ලබාදෙන දීමනා මත ඇතිකර තිබු බදු සහන ඉවත් කිරීමට විරෝධය පළකිරීම
    6. වෛද්‍යවරුන්ට ලබාදෙන සන්නිවේදන දීමනාව රුපියල් 4,000 සිට 2,500 දක්වා අඩුකිරීමට විරෝධය
    7. පුද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරි පනතට ලබාදුන් සංශෝධන ක්‍රියාත්මක කිරීමකින් තොරව බලහත්කාරී ලෙස ක්‍රියාත්මක කිරීමට යාම.
    පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන වැඩපිළිවෙලටත් මුන් විරුද්ධයි...
    සක්කිලි කුහකයෝ ටිකක් බං මුන් නම්...මුන් දොස්තරලද ? පුදුම කලකිරීමක් ඇති වෙන්නේ බං...

    හැමෝම නෙවෙයි හොද ටික දෙනෙක් ඉන්නවා
    ලොකු ලොකු ලොක්කෝ ටික තම කුහකයෝ මේ පොඩි pp1ක් කරන් ඉන්න උන් නෙවෙයි
     
    • Like
    Reactions: ELShock

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මුන් වැද්දෝ මුන් තම ඉන්නේ මස් පුච්චන් කන ගල් යුගේ
    කුහක කලකින්නි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක නැහැ ඉස්සර ඉදන්ම PVT med school තිබ්බ නම් එහෙනම් වෙද්‍ය සංගම ගොඩක් තිනව control එක අඩු වෙනවා doctors ල වැඩි පුර ඉන්න නිසා .
     
    • Like
    Reactions: ELShock

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක නැහැ ඉස්සර ඉදන්ම PVT med school තිබ්බ නම් එහෙනම් වෙද්‍ය සංගම ගොඩක් තිනව control එක අඩු වෙනවා doctors ල වැඩි පුර ඉන්න නිසා .

    Muge maara logic ne thiyanne demand and supply loke hama reddakatama danna ba thota ona ona widihata :lol:
    Tho hithanne ube IT field eka wage kiyalada hama reddama. Koheda ithin wadima unoth ubala compile karaddi error ekak awama bug ain karala ai compile karana ekane :lol:
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    ඕක නැහැ ඉස්සර ඉදන්ම PVT med school තිබ්බ නම් එහෙනම් වෙද්‍ය සංගම ගොඩක් තිනව control එක අඩු වෙනවා doctors ල වැඩි පුර ඉන්න නිසා .

    Magula. thawath illim wedi wenawa. enne okkoma loku loku porawalge connection thiyena un, un weda karana ekak na munta dan gewana higana padiyata. 24 hours weda karanna one ne.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?

    ඉල්ලීම් මොනවාද?

    සයිටම් අර්බුදයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පහත දැක්වේ.

    1. මූලික වැටුපට අනුපාතිකව වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා සංශෝධනය කිරීම
    2. කැබිනට් පත්‍රිකා යොදාගනිමින් රාජ්‍ය සේවයේ තෝරාගත් ඛාණ්ඩ සඳහා ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් වැටුප් ලබාදීමට දෙන උත්සාහයට විරෝධය පළකිරීම
    3. වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දිමනාව වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය නොකිරීම
    4. තීරු බදු සහන සහිත වාහන බලපත් ක්‍රමයේ වටිනාකම පහත දැමීමේ යෝජනාවලට විරෝධය
    5. රාජ්‍ය සේවයේ වෘත්තීයවේදී ඛාණ්ඩ සඳහා ලබාදෙන දීමනා මත ඇතිකර තිබු බදු සහන ඉවත් කිරීමට විරෝධය පළකිරීම
    6. වෛද්‍යවරුන්ට ලබාදෙන සන්නිවේදන දීමනාව රුපියල් 4,000 සිට 2,500 දක්වා අඩුකිරීමට විරෝධය
    7. පුද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරි පනතට ලබාදුන් සංශෝධන ක්‍රියාත්මක කිරීමකින් තොරව බලහත්කාරී ලෙස ක්‍රියාත්මක කිරීමට යාම.
    පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන වැඩපිළිවෙලටත් මුන් විරුද්ධයි...
    සක්කිලි කුහකයෝ ටිකක් බං මුන් නම්...මුන් දොස්තරලද ? පුදුම කලකිරීමක් ඇති වෙන්නේ බං...

    හැමෝම නෙවෙයි හොද ටික දෙනෙක් ඉන්නවා
    ලොකු ලොකු ලොක්කෝ ටික තම කුහකයෝ මේ පොඩි pp1ක් කරන් ඉන්න උන් නෙවෙයි

    leda wela giyama mun dostharalada kiyala ahanne ne, ane deiyo kiyala wadinne. ane huke. ubalage logic
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් මුන් මේ සයිටම් කතාව අල්ලගෙන ජෙප්පො ටිකයි අනිත් යුනි සෙට්1යි අල්ලගෙන පිකට් කරනවා.. සයිටම්1 පැත්තකින් තියමුකො... එතකොට මතුවෙන්නේ මුන්ගෙ හෙලුව.. කුහක ඉල්ලිම් ගොඩක් සයිටම්1ට මුවා කරගෙන මුන් මහා පිස්සුවක් කෙලිනවා..
    ගිය සතියේ ජපුරෙන් 2,3 දාහක් ගිය හයිලෙවල්1 ඩිගේ පයින් තුම්මුල්ල පැත්තට.. පවු කියල හිතෙනව බං.. gmoaනූල් සූස්තර වලට මුන් කඩේ යනවා..
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?

    ඉල්ලීම් මොනවාද?

    1. කැබිනට් පත්‍රිකා යොදාගනිමින් රාජ්‍ය සේවයේ තෝරාගත් ඛාණ්ඩ සඳහා ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් වැටුප් ලබාදීමට දෙන උත්සාහයට විරෝධය පළකිරීම
      [/COLOR][/SIZE]

    1. තව මිනිහෙක්ගේ පඩියක් වෑඩිවෙනවට විරුද්ද කුහක තිරිසන්නු. මුන්ට හොයාගන්න බෑරි ලෙඩ හෑදෙන්න ඕන.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුන්ට මෙච්චර දේවල් තිබිලත් තවත් ඉල්ලනවා,
    එක පාරක් කොළඹ ඉස්කෝල ඉල්ලුවා,
    තව පාරක් කාර් පර්මිට් ඉල්ලුවා,
    උඹලා කවදාවත් දැකලා තියෙනවද අර ඉස්පිරිතාලෙට ඇදන් අඩුයි ඒවා දීපන්,
    අරකට ඇම්බියුලන්ස් එකක් නැහැ, මේකෙ බෙහෙත් නැහැ, ඉන්ජෙක්ශන් නැහැ,
    ඔපරේශන් තියටර් එකක් නැහැ, පහසුකම් අඩුයි කියලා මුන් ස්ට්‍රයික් කරනවා,
    හැම දොස්තර කෙනෙක්ම නෙමෙයි මේ සංගමේ ඉන්න කාලකන්නි තමයි මෙහෙම කරන්නේ,
    මුන් ඔක්කොම ප්‍රයිවට් චැනලින් කරනවා,
    මෙතන දේශපාලන ගේමක් තියෙන්නේ,
    මම දේශපාලනේ කතාකරන්නේ නැහැ,
    දන්න අය දන්නවා පාදෙනියගේ දේශපාලනේ මොකද්ද කියලා,
     
    • Like
    Reactions: ELShock

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තව මිනිහෙක්ගේ පඩියක් වෑඩිවෙනවට විරුද්ද කුහක තිරිසන්නු. මුන්ට හොයාගන්න බෑරි ලෙඩ හෑදෙන්න ඕන.

    කොන්ද පන ඇති නායකයෙක් නැති කම තමා බං..
    ප්‍රේමදාස තුමා ඉදියනම් බලගන්න තිබ්බා.. ගහල එලවන්න ඕන..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මුන්ට මෙච්චර දේවල් තිබිලත් තවත් ඉල්ලනවා,
    එක පාරක් කොළඹ ඉස්කෝල ඉල්ලුවා,
    තව පාරක් කාර් පර්මිට් ඉල්ලුවා,
    උඹලා කවදාවත් දැකලා තියෙනවද අර ඉස්පිරිතාලෙට ඇදන් අඩුයි ඒවා දීපන්,
    අරකට ඇම්බියුලන්ස් එකක් නැහැ, මේකෙ බෙහෙත් නැහැ, ඉන්ජෙක්ශන් නැහැ,
    ඔපරේශන් තියටර් එකක් නැහැ, පහසුකම් අඩුයි කියලා මුන් ස්ට්‍රයික් කරනවා,

    හැම දොස්තර කෙනෙක්ම නෙමෙයි මේ සංගමේ ඉන්න කාලකන්නි තමයි මෙහෙම කරන්නේ,
    මුන් ඔක්කොම ප්‍රයිවට් චැනලින් කරනවා,
    මෙතන දේශපාලන ගේමක් තියෙන්නේ,
    මම දේශපාලනේ කතාකරන්නේ නැහැ,
    දන්න අය දන්නවා පාදෙනියගේ දේශපාලනේ මොකද්ද කියලා,
    Machan uba hariyatama hari. Me demai matath hithenne, specially un strike, pelapali yanakota pradanama kiyana deyakne "Api mewa karanne minissu wenuwen, mewa api gana hithala nemei, rata ahinsaka minissu gana hithala" meka kiyanakota mata kelinma hithena de thama oka. Uba hariyatama hari machan :yes::yes:
     
    • Like
    Reactions: ELShock

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,956
    113
    තව මිනිහෙක්ගේ පඩියක් වෑඩිවෙනවට විරුද්ද කුහක තිරිසන්නු. මුන්ට හොයාගන්න බෑරි ලෙඩ හෑදෙන්න ඕන.

    කෝච්චි driver ලාගේ පඩි වැඩි කරන්න කැබිනට් එක කැමති වුනාම ඒකට gmoa එක විරුද්ධ වුනාලු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වද පාන්ඩුවෙ නොහැකියාව නිසා අහිසක රෝගියො දුක් විදිනව..මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට මාර සැප ඇති දැන්..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Muge maara logic ne thiyanne demand and supply loke hama reddakatama danna ba thota ona ona widihata :lol:
    Tho hithanne ube IT field eka wage kiyalada hama reddama. Koheda ithin wadima unoth ubala compile karaddi error ekak awama bug ain karala ai compile karana ekane :lol:

    ඔව් හැම දේම demand supply තමයි. SAITM එක වගේ බාගෙට මගුල් නැතුව හරි ඒවා ඕන තමයි . අපේ රටේ demand වැඩි තමයි doctors ලට ගොඩක්. දැන් පදුරකට පයින් ගැහුවත් IT ,biz උපදී තින උන් විසි වෙනවා ඉස්සර වගේ art degree එකට demand එක නැහැ ඔය අතරේම ඉන්න රැකියා විරහිත සෙට් එකට සෙට් වෙනවට බය උන් කා ගහන්නේ බාහිර උපදිත් නවත්තන්න කියල. demand & supply තමයි හැමදේම.
    meka online forum ekak hama magulama 1by 1 wisthara karanna baha oya anthima illima finger mark eka patta demand ekak thinawa. methana lokuma seen eka demand eka thamai mona gov eka thibbath un anathai lankwe doc la ekka happenna baha gov ekata
     
    Last edited: