වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස&#3458

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Muge maara logic ne thiyanne demand and supply loke hama reddakatama danna ba thota ona ona widihata :lol:
    Tho hithanne ube IT field eka wage kiyalada hama reddama. Koheda ithin wadima unoth ubala compile karaddi error ekak awama bug ain karala ai compile karana ekane :lol:

    අඩෝ සිරාවට? ඔක්කොම Bugs compile කරද්දී අහු වෙනවද බං? වැඩිම වෙන්න පුළුවන් එච්චරද? :rofl:

    අපි දැනුවත් වෙලා හිටියේ නෑනේ බං අද වෙනකන්.....නිකන් බොරුවට ටෙස්ට් ලියාගෙන pattern follow කරගෙන දුක් වින්දා :(

    තමන් අලුක්කාලක දෙයක්වත් දන්නේ නැති දේවල් ගැන පොර වගේ කියවල ලෝකෙට විහිළුවක් වෙන්න එපා කොකෝ :rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    Hada pennaddi agilla diha balana thawath asaranayek. Kiyapu de therum ganin. Dosthara athin waraddak unoth leda marenawa. IT anathayo athin waraddak unama kata wath haniyak wenne na. :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Hada pennaddi agilla diha balana thawath asaranayek. Kiyapu de therum ganin. Dosthara athin waraddak unoth leda marenawa. IT anathayo athin waraddak unama kata wath haniyak wenne na. :rolleyes:

    ඔව් මොකද උඹ දන්න IT කියන්නේ ඉතින් website හදන එකනේ :rofl:

    හානි වෙච්ච අවස්ථා දන්නේ නැත්තම් ඉන්ටනෙට් එකේ වත් හොයල බලපන්.......සියල්ල දත් වගේ පොර ටෝක්ස් දෙන්න කලින් :lol::lol::lol:
     
    Ki denek marila thiyanawada ban:rofl:

    Ethakota IT anathayo karana daily works walath minis jiwitha walata risk ekak thiyanawada ban:rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    Hada pennaddi agilla diha balana thawath asaranayek. Kiyapu de therum ganin. Dosthara athin waraddak unoth leda marenawa. IT anathayo athin waraddak unama kata wath haniyak wenne na. :rolleyes:

    ICU වල පවා තියෙන machine වැඩ කරන්නේ ඔය IT අනාථයෝ හදපු ඒවලින තමා.
    දන් නැත්නම් හොයලා බලලා කථා කරන්න.
     
    • Like
    Reactions: ^Buddhika^

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ki denek marila thiyanawada ban:rofl:

    Ethakota IT anathayo karana daily works walath minis jiwitha walata risk ekak thiyanawada ban:rofl:

    ඒක තමයි කිව්වේ google කරලා බලපන් කියල case studies තියනවා ඕනේ තරම්. ඒක කරගන්න තරම් මොලයක් නැත්තම් CSE එක පැත්තේ ගිහින් එකෙක්ගෙන් අහලා බලපන්. :lol::lol::lol:

    අනුන්ට අනාතයෝ කියන්න උඹ මොකෙක්ද කොකෝ? තමන් දන්නේ නැති දේවල් ගැන ලොකු එකා වගේ කියවල ලෝකෙට විහිළුවක් වෙන සූටි අනාතයෙක්නේ තාම :rofl:
     
    • Like
    Reactions: fakerandi

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ICU වල පවා තියෙන machine වැඩ කරන්නේ ඔය IT අනාථයෝ හදපු ඒවලින තමා.
    දන් නැත්නම් හොයලා බලලා කථා කරන්න.

    මූට ඕව කියල වැඩක් නෑ ඒවා තේරුම් ගන්න තරම් තේරුමක් තියන එකෙක් නෙවෙයි....මේ තියෙන්නේ ප්‍රසිද්ද case study එකක්

    https://www.computingcases.org/case_materials/therac/therac_case_intro.html
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මුන්ට මෙච්චර දේවල් තිබිලත් තවත් ඉල්ලනවා,
    එක පාරක් කොළඹ ඉස්කෝල ඉල්ලුවා,
    තව පාරක් කාර් පර්මිට් ඉල්ලුවා,
    උඹලා කවදාවත් දැකලා තියෙනවද අර ඉස්පිරිතාලෙට ඇදන් අඩුයි ඒවා දීපන්,
    අරකට ඇම්බියුලන්ස් එකක් නැහැ, මේකෙ බෙහෙත් නැහැ, ඉන්ජෙක්ශන් නැහැ,
    ඔපරේශන් තියටර් එකක් නැහැ, පහසුකම් අඩුයි කියලා මුන් ස්ට්‍රයික් කරනවා,
    හැම දොස්තර කෙනෙක්ම නෙමෙයි මේ සංගමේ ඉන්න කාලකන්නි තමයි මෙහෙම කරන්නේ,
    මුන් ඔක්කොම ප්‍රයිවට් චැනලින් කරනවා,
    මෙතන දේශපාලන ගේමක් තියෙන්නේ,
    මම දේශපාලනේ කතාකරන්නේ නැහැ,
    දන්න අය දන්නවා පාදෙනියගේ දේශපාලනේ මොකද්ද කියලා,

    උබ හරි බන් දේශපාලුවන්ට පස්සේ රට කන්නේ ඔය පක්කු ටික තමා, වෙනකරන්න දෙයක් නෙ ඔවුන් ටික අතුරුදහන් කරන්නම වෙනවා