වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස&#3458

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් හැම දේම demand supply තමයි. SAITM එක වගේ බාගෙට මගුල් නැතුව හරි ඒවා ඕන තමයි . අපේ රටේ demand වැඩි තමයි doctors ලට ගොඩක්. දැන් පදුරකට පයින් ගැහුවත් IT ,biz උපදී තින උන් විසි වෙනවා ඉස්සර වගේ art degree එකට demand එක නැහැ ඔය අතරේම ඉන්න රැකියා විරහිත සෙට් එකට සෙට් වෙනවට බය උන් කා ගහන්නේ බාහිර උපදිත් නවත්තන්න කියල. demand & supply තමයි හැමදේම.
    meka online forum ekak hama magulama 1by 1 wisthara karanna baha oya anthima illima finger mark eka patta demand ekak thinawa. methana lokuma seen eka demand eka thamai mona gov eka thibbath un anathai lankwe doc la ekka happenna baha gov ekata

    wadi supply ekak ganna karanna one A/L walin ganna prathishathaya wadi karana eka misak wena adeshaka substandard products introduce karana eka nemei machan. ethakota wenne supply demand wenas wena eka nemei curve eka shift wena eka:rofl:

    arath dan aluthen hadana state medical faculty ekath ekka thawa awrudu 6k 7k athulatha lankawe janagahanayata awashya dostharala gaana WHO standards ikmawala yanawa. ethanin eha one na. eka nisa saitm oneth na standard private shit oneth na:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැබිනට් පත්‍රිකා යොදාගනිමින් රාජ්‍ය සේවයේ තෝරාගත් ඛාණ්ඩ සඳහා ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් වැටුප් ලබාදීමට දෙන උත්සාහයට විරෝධය පළකිරීම

    :P:P:P:P

    පොලිසියටයි ත්‍රිවිද හමුදාවටයි පඩි වැඩිකරනවට විරුද්දව :rofl::rofl::rofl::rofl:

    බුදු අම්මේ කුහක කම . උන් පඩි අරන් දොස්තරල වෙයි කියල බයද දන්නෑ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    බොරු කියන්න එපා බන් සම සෞකය උන්ගේ උපදී වැඩි කරන්න කියල පාරට බැස්සේ හමුදාවේ පොලිසියේ උන්ද ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    wadi supply ekak ganna karanna one A/L walin ganna prathishathaya wadi karana eka misak wena adeshaka substandard products introduce karana eka nemei machan. ethakota wenne supply demand wenas wena eka nemei curve eka shift wena eka:rofl:

    arath dan aluthen hadana state medical faculty ekath ekka thawa awrudu 6k 7k athulatha lankawe janagahanayata awashya dostharala gaana WHO standards ikmawala yanawa. ethanin eha one na. eka nisa saitm oneth na standard private shit oneth na:yes:

    supply wadi wenna ona thamai pvt karanne nathi surgeon lata kapilla kohomada kiyala ahala balapan danna doc kenek gen. un list eke inna ewa ikamanata iwara karana nisa patta kapillak thinwa. media wala net eke thina 1*2 karapu ewa gana neme mama kiyanne.
    aniwa pvt wadi wenna ona eth quality ewa ehema danna tharama kamathi un nathi eka awla thinne gampaha danna hadapu UK uni branch ekath cancel mama hithanne lankawa war eken passe diyunu wena patak thibbata dan ayeth apassata yanawa . SEA un unath mehe enne naha UK degree ganna .
    eka eka ayage adahas wenas mama nam kiyanne supply eka madi lankawe &
    lankawe labor laws onawata wada employee friendly anith rata walata wada mehe employees la eken wadak ganne nathi unata asadaranayak unama.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ ඉල්ලිම් ටික දැක්කහම ඕන කෙනෙක්ට තෙරෙනවා gmoaඑකේ කැරි කම..
    ඕකේ ආයේ වාද විවාද කරන්න දෙයක් නෑනේ.. මම නම් කියන්නෙ ඕකුන් එලවල දාන්න ඕන පරයො ටික..
    මේ සිද්ධියෙදිවත් ආණ්ඩුව කෙලින් ඉදියොත් හොදා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ඉල්ලිම් ටික දැක්කහම ඕන කෙනෙක්ට තෙරෙනවා gmoaඑකේ කැරි කම..
    ඕකේ ආයේ වාද විවාද කරන්න දෙයක් නෑනේ.. මම නම් කියන්නෙ ඕකුන් එලවල දාන්න ඕන පරයො ටික..
    මේ සිද්ධියෙදිවත් ආණ්ඩුව කෙලින් ඉදියොත් හොදා

    උන්ව එලෝව ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නෙ උබද..ජිවිතේට කෙලින් උන් නැති එකෙක් අගමැති කමේ ඉද්දි , කොහොමද බන් පාන්ඩුව කෙලින් තීරන ගන්නෙ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උන්ව එලෝව ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නෙ උබද..ජිවිතේට කෙලින් උන් නැති එකෙක් අගමැති කමේ ඉද්දි , කොහොමද බන් පාන්ඩුව කෙලින් තීරන ගන්නෙ..

    සේරම නෙවෙයිනෙ බං.. ඉහල ඇවරියේ සෙට්1ක් ඉන්නව උන් තමා ඔහොම කරන්නේ..
    පහල ඉන්න හොද ඩොකාලත් කැමති නෑ උඩ උන්ගෙ වැඩ වලට
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    මුන් වැද්දෝ මුන් තම ඉන්නේ මස් පුච්චන් කන ගල් යුගේ
    කුහක කලකින්නි

    වෛද්‍යවරැ වැඩ වර්ජනය කරන එකනම් රටේ ඉන්න සාමාන්‍ය මිනිහට හොද දෙයක් නෙමෙයි. ඒක අනුමත කරන්න බැහැ.

    ඒත් මේ විදග්ධ පුක් ශෝධකයා මට මතකයි 2015 ට කලින් මේවට සෑහෙන්න උල්පන්දන් දුන්නා. සෑහෙන්න සපෝර්ට් එකට තමයි කතා කෙරැවේ. ඒත් දැන් මොකද මේකට විරැද්ධව කතා කරන්නේ. එදා හොදයි අද නරකයි.

    සාමාන්‍ය ජනතාව විදිහට අපිටනම් කවදත් වෛද්‍ය වර්ජන අරහං.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    Muge maara logic ne thiyanne demand and supply loke hama reddakatama danna ba thota ona ona widihata :lol:
    Tho hithanne ube IT field eka wage kiyalada hama reddama. Koheda ithin wadima unoth ubala compile karaddi error ekak awama bug ain karala ai compile karana ekane :lol:

    palayan wesige putha yanna.
    wena ratawalath pvt med schl thiyenawa. unge lankawata wada hoda hlth cre ekak thiyenawa
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,496
    113
    වෛද්‍යවරැ වැඩ වර්ජනය කරන එකනම් රටේ ඉන්න සාමාන්‍ය මිනිහට හොද දෙයක් නෙමෙයි. ඒක අනුමත කරන්න බැහැ.

    ඒත් මේ විදග්ධ පුක් ශෝධකයා මට මතකයි 2015 ට කලින් මේවට සෑහෙන්න උල්පන්දන් දුන්නා. සෑහෙන්න සපෝර්ට් එකට තමයි කතා කෙරැවේ. ඒත් දැන් මොකද මේකට විරැද්ධව කතා කරන්නේ. එදා හොදයි අද නරකයි.

    සාමාන්‍ය ජනතාව විදිහට අපිටනම් කවදත් වෛද්‍ය වර්ජන අරහං.

    ඇත්තද මම එහෙම කරද ?
    පුලුවන්නම් මම එහෙම දාපු එකම එක කමෙන්ට් එකක් දාපන් බලන්න
    ගං කබර පවුලේ පුක හෙදුවට කමක් නෑ බං ටිකක් logical වෙයන්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මුන්ට මෙච්චර දේවල් තිබිලත් තවත් ඉල්ලනවා,
    එක පාරක් කොළඹ ඉස්කෝල ඉල්ලුවා,
    තව පාරක් කාර් පර්මිට් ඉල්ලුවා,
    උඹලා කවදාවත් දැකලා තියෙනවද අර ඉස්පිරිතාලෙට ඇදන් අඩුයි ඒවා දීපන්,
    අරකට ඇම්බියුලන්ස් එකක් නැහැ, මේකෙ බෙහෙත් නැහැ, ඉන්ජෙක්ශන් නැහැ,
    ඔපරේශන් තියටර් එකක් නැහැ, පහසුකම් අඩුයි කියලා මුන් ස්ට්‍රයික් කරනවා,
    හැම දොස්තර කෙනෙක්ම නෙමෙයි මේ සංගමේ ඉන්න කාලකන්නි තමයි මෙහෙම කරන්නේ,
    මුන් ඔක්කොම ප්‍රයිවට් චැනලින් කරනවා,
    මෙතන දේශපාලන ගේමක් තියෙන්නේ,
    මම දේශපාලනේ කතාකරන්නේ නැහැ,
    දන්න අය දන්නවා පාදෙනියගේ දේශපාලනේ මොකද්ද කියලා,

    ඇම්බියුලන්ස් එකේ ඩ්‍රයිවර් හදිස්සි වෙලාවට එන්නේ නැහැ කියල ඒකට ඇක්ෂන් ගන්න දොස්තර යද්දී ඇටෙන්ඩන්ට්ල ඩ්‍රයිවර්ලා ගෝලයෝ ඒකට එරෙහිව ස්ට්‍රයික් කරන රටක් බන් මේක. පුද්ගලිකව දන්නා නිසා කියන්නේ. මම දොස්තර කෙනෙක් නෙමෙයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇම්බියුලන්ස් එකේ ඩ්‍රයිවර් හදිස්සි වෙලාවට එන්නේ නැහැ කියල ඒකට ඇක්ෂන් ගන්න දොස්තර යද්දී ඇටෙන්ඩන්ට්ල ඩ්‍රයිවර්ලා ගෝලයෝ ඒකට එරෙහිව ස්ට්‍රයික් කරන රටක් බන් මේක. පුද්ගලිකව දන්නා නිසා කියන්නේ. මම දොස්තර කෙනෙක් නෙමෙයි.

    සවුක්කය ගෑන නම් කියලා වෑඩක් නෑ. උන් උන් මරා ගන්නවා. හෙන වලි යන්නේ ඕකේ. එකෙක් උඩ එනවට එකෙක් කෑමති නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    E WAGEMA EHE DOSTHARALATA HONDA PADI GEWANAWA

    Dostharala ta witharak neme kaatath padi hodai ei ratawala. kohomath lankaaweth dostaralata wadi padiyak dena eka awulak naa. hoda padiyak gewanna oney

    eka pudgala adayama saha eka pudgala wiyadam athara dekama amathaka kara eka pudgala adayamen ratawal compare karana unta anukampa karamu :sorry: