Muge maara logic ne thiyanne demand and supply loke hama reddakatama danna ba thota ona ona widihata
Tho hithanne ube IT field eka wage kiyalada hama reddama. Koheda ithin wadima unoth ubala compile karaddi error ekak awama bug ain karala ai compile karana ekane![]()





අඩෝ සිරාවට? ඔක්කොම Bugs compile කරද්දී අහු වෙනවද බං? වැඩිම වෙන්න පුළුවන් එච්චරද?
අපි දැනුවත් වෙලා හිටියේ නෑනේ බං අද වෙනකන්.....නිකන් බොරුවට ටෙස්ට් ලියාගෙන pattern follow කරගෙන දුක් වින්දා
තමන් අලුක්කාලක දෙයක්වත් දන්නේ නැති දේවල් ගැන පොර වගේ කියවල ලෝකෙට විහිළුවක් වෙන්න එපා කොකෝ![]()

Hada pennaddi agilla diha balana thawath asaranayek. Kiyapu de therum ganin. Dosthara athin waraddak unoth leda marenawa. IT anathayo athin waraddak unama kata wath haniyak wenne na.![]()




ඔව් මොකද උඹ දන්න IT කියන්නේ ඉතින් website හදන එකනේ
හානි වෙච්ච අවස්ථා දන්නේ නැත්තම් ඉන්ටනෙට් එකේ වත් හොයල බලපන්.......සියල්ල දත් වගේ පොර ටෝක්ස් දෙන්න කලින්![]()


Hada pennaddi agilla diha balana thawath asaranayek. Kiyapu de therum ganin. Dosthara athin waraddak unoth leda marenawa. IT anathayo athin waraddak unama kata wath haniyak wenne na.![]()
Ki denek marila thiyanawada ban
Ethakota IT anathayo karana daily works walath minis jiwitha walata risk ekak thiyanawada ban![]()




ICU වල පවා තියෙන machine වැඩ කරන්නේ ඔය IT අනාථයෝ හදපු ඒවලින තමා.
දන් නැත්නම් හොයලා බලලා කථා කරන්න.
මුන්ට මෙච්චර දේවල් තිබිලත් තවත් ඉල්ලනවා,
එක පාරක් කොළඹ ඉස්කෝල ඉල්ලුවා,
තව පාරක් කාර් පර්මිට් ඉල්ලුවා,
උඹලා කවදාවත් දැකලා තියෙනවද අර ඉස්පිරිතාලෙට ඇදන් අඩුයි ඒවා දීපන්,
අරකට ඇම්බියුලන්ස් එකක් නැහැ, මේකෙ බෙහෙත් නැහැ, ඉන්ජෙක්ශන් නැහැ,
ඔපරේශන් තියටර් එකක් නැහැ, පහසුකම් අඩුයි කියලා මුන් ස්ට්රයික් කරනවා,
හැම දොස්තර කෙනෙක්ම නෙමෙයි මේ සංගමේ ඉන්න කාලකන්නි තමයි මෙහෙම කරන්නේ,
මුන් ඔක්කොම ප්රයිවට් චැනලින් කරනවා,
මෙතන දේශපාලන ගේමක් තියෙන්නේ,
මම දේශපාලනේ කතාකරන්නේ නැහැ,
දන්න අය දන්නවා පාදෙනියගේ දේශපාලනේ මොකද්ද කියලා,