මම දැම්ම ත්රේඩ් එකේ මේ කොල්ලාට හුගාක් දෙනෙක් ගේ ඇස් යොමු වේලා තිබ්බා..
ඒ අයගේ හොද ප්රාර්ථනාව හින්දා..
මේ අහිංසකයාට අලුත් ජිවිතයක් ගත කරන්න ලැබුනා කියලා මම විශ්වාස කරනවා..
ඒ හින්දා එළකිරි අඩවියේ බොහෝ දෙනෙකුට මම ස්තුතියි කරනවා.
ඒ අයගේ හොද ප්රාර්ථනාව හින්දා..
මේ අහිංසකයාට අලුත් ජිවිතයක් ගත කරන්න ලැබුනා කියලා මම විශ්වාස කරනවා..
ඒ හින්දා එළකිරි අඩවියේ බොහෝ දෙනෙකුට මම ස්තුතියි කරනවා.
dukath hithenawa satututh hithenawa