වෛද්‍ය වැඩ වර්ජන

ncbrando

Member
Jan 31, 2014
838
115
0
වෛද්‍ය වැඩ වර්ජන

දොස්තරලා කවදාවත් ලෙඩ්ඩුන්ට මෙන්න මේ පහසුකම් ලැබෙන්න ඕනි කියලා කවදාවක හරි වර්ජනයක් කරලා තියෙනවද ? තමන්ගේ දොස්තරකමට ප්‍රශ්නයක් වෙනකොට නේද අහිංසක ලෙඩ්ඩු ටික ඉස්සරහට දාලා වර්ජන කරන්නේ? :rolleyes::rolleyes:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුදුම ප්‍රශ්න නේද මිනිස්සුන්ට ඇති වෙන්නෙ....දොස්තරලගෙ ස්ටයික් වැරදියි...නෙවිලට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ ඔනෙ...පදනමක් ඇති දෙයක් කියපන් බන්...රෙදි ගලෝගෙන කඩේ යන්නෙ නැතුව...
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    පුදුම ප්‍රශ්න නේද මිනිස්සුන්ට ඇති වෙන්නෙ....දොස්තරලගෙ ස්ටයික් වැරදියි...නෙවිලට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ ඔනෙ...පදනමක් ඇති දෙයක් කියපන් බන්...රෙදි ගලෝගෙන කඩේ යන්නෙ නැතුව...

    Ignore these type of people mcn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ignore these type of people mcn

    පුදුම හැතිකරයක් මුන් නම් කාලකන්නි රැලක්...ආණ්ඩුවෙ දොස්තරල වැරදියි අර කොහෙවත් නැති පාහර නෙවිල හොදයි...මුන්ට අමු කැවිල සක්කිලි....
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    පුදුම හැතිකරයක් මුන් නම් කාලකන්නි රැලක්...ආණ්ඩුවෙ දොස්තරල වැරදියි අර කොහෙවත් නැති පාහර නෙවිල හොදයි...මුන්ට අමු කැවිල සක්කිලි....

    Politics or selfishness simple as that:yes::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    උබේ කතාව ඇත්ත මචන්. මිනිස්සු ගැන හිතලා වර්ජනය කරනවා කියලා බොරුවට කියනවා. ඒත් දොස්තරු හිතන්නෙ තමන් ගැන විතරයි. ගොඩක් අය වර්ජනය කරන්නෙ ඒකාධිපත්‍යට ඇති වෙන තර්ජනයට බය වෙලා මිසක් වෙන එහෙකට නෙවෙයි. මම නම් සයිටම් විරෝධියි ඒ නිසා දොස්තරවරු කියන සමහර දේවල් වලට එකඟයි. එකට සටන් කරත් කාගෙ කාගෙත් ප්‍රොපගැන්ඩා දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කරලම නැ
    සිංහලුන්ට දෙයක් මතක දවස කියාද බන්
    ඒ නිසා පුදුම වෙන්න දෙයක් නැ
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    පුදුම හැතිකරයක් මුන් නම් කාලකන්නි රැලක්...ආණ්ඩුවෙ දොස්තරල වැරදියි අර කොහෙවත් නැති පාහර නෙවිල හොදයි...මුන්ට අමු කැවිල සක්කිලි....

    Hamadema politics walata gawaganna epa yako. Wena ratawala doctorlata kiyala wena wisheshayak na lankawata henagahila tyne oka tamai. Prvt campus aniwa ona:rolleyes:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Hamadema politics walata gawaganna epa yako. Wena ratawala doctorlata kiyala wena wisheshayak na lankawata henagahila tyne oka tamai. Prvt campus aniwa ona:rolleyes:

    Private campus one thama bn bt hora private campus epa....BOC ekai SAKWITHI enterprisess ekai compare kra wage thama bn.....
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Sitam eka wahanne nathuwa rajaye medicl camps mattamata genna ona pramithigatha karanna kiyan nathuwa wahanna kiyana eka waradi.

    Ow bn bt meka lankawa nh anna thawa private med fac 15 kta ugc aproval illala....sabaragamuwa wayaba mora med fac 3k dan aurudu ganak thisse mul gala wtrai bn meka lankawa mcn lankawa....politicians lata wasi & kuttiya yanne mokenda eka thama un krnne.....saitm gana mehemai bn SAKWITHI forge krla ahu unata psse uta eka legalize krla apahu krgena yanda kwe ne nh bn...mekath ewage thma bn......oke inna mul batches wala unta aduma c2i s1 wath ne ithin kohomada bn oka digata krgena yanne.....meka lankawa bn dennam kasi walata wada be mehe.....aniks anthare un kiyana baila melo wadal ne
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    පුදුම ප්‍රශ්න නේද මිනිස්සුන්ට ඇති වෙන්නෙ....දොස්තරලගෙ ස්ටයික් වැරදියි...නෙවිලට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ ඔනෙ...පදනමක් ඇති දෙයක් කියපන් බන්...රෙදි ගලෝගෙන කඩේ යන්නෙ නැතුව...

    මහජනයාගේ මුදලින් නඩත්තු වෙන හරි වෙදෙක් කවදාවත් ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට ගන්නේ නැහැ.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මහජනයාගේ මුදලින් නඩත්තු වෙන හරි වෙදෙක් කවදාවත් ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට ගන්නේ නැහැ.

    Strike kyla opd wahapu ekai samahara theaters wala routine list nawaththapu ekai nh bn kre hospitle wala 90% wada...danna magulak kiypn bn....ublata badu salli wali club ghn athal ganna amathiyo un krna horakan bond issues ehmema penne naththe ai bn....nodanna magul nokiya innawa nm thama hoda
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    1) ලෙඩ්ඩු තමන්ට මෙන්න මේ පහසුකම් ලැබෙන්න ඕනි කියලා කවදාවක හරි වර්ජනයක් කරලා තියෙනවද ?
    2)ලෙඩ්ඩු "දොස්තරලාට ප්‍රශ්නයක් වෙනකොට" කවදාවක හරි වර්ජනයක් කරලා තියෙනවද ?

    ඩොකාලගෙ ප්‍රශ්නයකට ඩොකාල වර්ජනය කරන එක අවුල්.
    ඒ වුණාට අපි අපිට ලැබෙන්න ඕනෙ පහසුකම් ටිකවත් ඉල්ලන්නෙ නෑ.ඒකත් ඩොකාල වර්ජනය කරලා අරන් දෙනකල් ඉන්නෙ.ඒවට වර්ජනය ඕකේ.අපිට වාසියිනෙ. :lol:
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    Strike kyla opd wahapu ekai samahara theaters wala routine list nawaththapu ekai nh bn kre hospitle wala 90% wada...danna magulak kiypn bn....ublata badu salli wali club ghn athal ganna amathiyo un krna horakan bond issues ehmema penne naththe ai bn....nodanna magul nokiya innawa nm thama hoda

    oka nikan arun karanava nam api karaaama mokada wage kathaawak.ඉතාම සරලව කියන්න තියෙන්නේ මෙච්චරයි.ලංකාවේ විතරයි සියයට 2කට පමණක් උසස් අධ්‍යාපනය දෙන්නේ.හැබැයි දියුණු රටවල සෑම කෙනෙකුටම උසස් අධ්‍යාපනය සඳහා වරම් තියෙනවා.වෛද්‍යවරයෙකු වෙන්න අවශ්‍යයි නම් ඒ සඳහා යා හැකි මගක් තියෙනවා.අපේ රටේ බහුතරයක් උපාධිධාරින් කුහකයි.ඒ වගේම වෛද්‍යවරුන් තමන්ගේ වෘත්තියේ පවත්නා ඒකාධිපතිත්වය බිඳ වැටෙයි කියලත් බයයි.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    oka nikan arun karanava nam api karaaama mokada wage kathaawak.ඉතාම සරලව කියන්න තියෙන්නේ මෙච්චරයි.ලංකාවේ විතරයි සියයට 2කට පමණක් උසස් අධ්‍යාපනය දෙන්නේ.හැබැයි දියුණු රටවල සෑම කෙනෙකුටම උසස් අධ්‍යාපනය සඳහා වරම් තියෙනවා.වෛද්‍යවරයෙකු වෙන්න අවශ්‍යයි නම් ඒ සඳහා යා හැකි මගක් තියෙනවා.අපේ රටේ බහුතරයක් උපාධිධාරින් කුහකයි.ඒ වගේම වෛද්‍යවරුන් තමන්ගේ වෘත්තියේ පවත්නා ඒකාධිපතිත්වය බිඳ වැටෙයි කියලත් බයයි.

    යන්නේ කොහෙද මල්ලේ පොල්.....උබත් එච්චරම තමා සහෝදරයා අපරාදේ ටයිප් කරන්ඩ උනු මහන්සිය
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    පුදුම ප්‍රශ්න නේද මිනිස්සුන්ට ඇති වෙන්නෙ....දොස්තරලගෙ ස්ටයික් වැරදියි...නෙවිලට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ ඔනෙ...පදනමක් ඇති දෙයක් කියපන් බන්...රෙදි ගලෝගෙන කඩේ යන්නෙ නැතුව...

    දොස්තරලා වෙනුවෙන් කම්කරුවෝ කතා කරයි.පාරට බහියි.උද්ඝෝෂණය කරයි. හැබැයි කවදාවත් කම්කරුවා වෙනුවෙන් දොස්තරවරවරු කම්කරුවාගේ අයිතිය වෙනුවෙන් පාරට බහින්නේ නැහැ.උද්ඝෝෂණය කරන්නේ නැහැ.දොස්තරවරු තමන්ට කෙළවෙද්දි තමයි දඟලන්නේ.මොකද එයාලා බයයි එයාලගේ තත්ත්වය පහතට වැටෙයි කියලා.ආධිපත්‍යය බිඳ වැටෙයි කියලා බයයි.
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    උබේ කතාව ඇත්ත මචන්. මිනිස්සු ගැන හිතලා වර්ජනය කරනවා කියලා බොරුවට කියනවා. ඒත් දොස්තරු හිතන්නෙ තමන් ගැන විතරයි. ගොඩක් අය වර්ජනය කරන්නෙ ඒකාධිපත්‍යට ඇති වෙන තර්ජනයට බය වෙලා මිසක් වෙන එහෙකට නෙවෙයි. මම නම් සයිටම් විරෝධියි ඒ නිසා දොස්තරවරු කියන සමහර දේවල් වලට එකඟයි. එකට සටන් කරත් කාගෙ කාගෙත් ප්‍රොපගැන්ඩා දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි.

    වෛද්‍යවරු දැන් බයයි තමන් මෙතෙක් පවත්වාගෙන ආපු ආධිපත්‍යය බිඳ වැටෙයි කියලා.මේ තරම් කාලයක් ‍රටේ ප්‍රශ්න ගැන පාරට බැහැපු නැති වෛද්‍යවරු තමන් ළඟට අවුල දැනෙන්න පටන්ගත්තු ගමන් තමන්ගේ තත්ත්වය රැකගන්න කරන උත්සාහයක්.මොකද කවදාවත් ඔය කියනා වෛද්‍යවරුන්ගේ බොහොමයක් තමන්ගේම ඉස්පිරිතාලේ කම්කරුවාගේ ඉල්ලීම් අරගලය වෙනුවෙන් පාරට බහීවි කියලා හිතන්න අමාරුයි
     
    Last edited: