පුදුම ප්‍රශ්න නේද මිනිස්සුන්ට ඇති වෙන්නෙ....දොස්තරලගෙ ස්ටයික් වැරදියි...නෙවිලට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ ඔනෙ...පදනමක් ඇති දෙයක් කියපන් බන්...රෙදි ගලෝගෙන කඩේ යන්නෙ නැතුව...
Ignore these type of people mcn
පුදුම හැතිකරයක් මුන් නම් කාලකන්නි රැලක්...ආණ්ඩුවෙ දොස්තරල වැරදියි අර කොහෙවත් නැති පාහර නෙවිල හොදයි...මුන්ට අමු කැවිල සක්කිලි....

පුදුම හැතිකරයක් මුන් නම් කාලකන්නි රැලක්...ආණ්ඩුවෙ දොස්තරල වැරදියි අර කොහෙවත් නැති පාහර නෙවිල හොදයි...මුන්ට අමු කැවිල සක්කිලි....

Hamadema politics walata gawaganna epa yako. Wena ratawala doctorlata kiyala wena wisheshayak na lankawata henagahila tyne oka tamai. Prvt campus aniwa ona![]()
Private campus one thama bn bt hora private campus epa....BOC ekai SAKWITHI enterprisess ekai compare kra wage thama bn.....
Sitam eka wahanne nathuwa rajaye medicl camps mattamata genna ona pramithigatha karanna kiyan nathuwa wahanna kiyana eka waradi.
පුදුම ප්‍රශ්න නේද මිනිස්සුන්ට ඇති වෙන්නෙ....දොස්තරලගෙ ස්ටයික් වැරදියි...නෙවිලට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ ඔනෙ...පදනමක් ඇති දෙයක් කියපන් බන්...රෙදි ගලෝගෙන කඩේ යන්නෙ නැතුව...
මහජනයාගේ මුදලින් නඩත්තු වෙන හරි වෙදෙක් කවදාවත් ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට ගන්නේ නැහැ.
Strike kyla opd wahapu ekai samahara theaters wala routine list nawaththapu ekai nh bn kre hospitle wala 90% wada...danna magulak kiypn bn....ublata badu salli wali club ghn athal ganna amathiyo un krna horakan bond issues ehmema penne naththe ai bn....nodanna magul nokiya innawa nm thama hoda
oka nikan arun karanava nam api karaaama mokada wage kathaawak.ඉතාම සරලව කියන්න තියෙන්නේ මෙච්චරයි.ලංකාවේ විතරයි සියයට 2කට පමණක් උසස් අධ්‍යාපනය දෙන්නේ.හැබැයි දියුණු රටවල සෑම කෙනෙකුටම උසස් අධ්‍යාපනය සඳහා වරම් තියෙනවා.වෛද්‍යවරයෙකු වෙන්න අවශ්‍යයි නම් ඒ සඳහා යා හැකි මගක් තියෙනවා.අපේ රටේ බහුතරයක් උපාධිධාරින් කුහකයි.ඒ වගේම වෛද්‍යවරුන් තමන්ගේ වෘත්තියේ පවත්නා ඒකාධිපතිත්වය බිඳ වැටෙයි කියලත් බයයි.
පුදුම ප්‍රශ්න නේද මිනිස්සුන්ට ඇති වෙන්නෙ....දොස්තරලගෙ ස්ටයික් වැරදියි...නෙවිලට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ ඔනෙ...පදනමක් ඇති දෙයක් කියපන් බන්...රෙදි ගලෝගෙන කඩේ යන්නෙ නැතුව...
උබේ කතාව ඇත්ත මචන්. මිනිස්සු ගැන හිතලා වර්ජනය කරනවා කියලා බොරුවට කියනවා. ඒත් දොස්තරු හිතන්නෙ තමන් ගැන විතරයි. ගොඩක් අය වර්ජනය කරන්නෙ ඒකාධිපත්‍යට ඇති වෙන තර්ජනයට බය වෙලා මිසක් වෙන එහෙකට නෙවෙයි. මම නම් සයිටම් විරෝධියි ඒ නිසා දොස්තරවරු කියන සමහර දේවල් වලට එකඟයි. එකට සටන් කරත් කාගෙ කාගෙත් ප්‍රොපගැන්ඩා දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි.