වෛද්‍ය විද්‍යාවේ දියුණුව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වෛද්‍ය විද්‍යාවේ දියුණුව

    ඔන්න බලාපල්ල ලංකාව වගේ නෙවෙයි දියුණු රටවල්

    කාතා බහක් කරගන්න බැරුව බලාගත්ත අත බලාගෙන ඉන්න මනුස්සයෙක් ගෙ ලෙඩ වීඩියෝ තාක්ෂණයෙන් බලලා වාර්තා නිකුත් කරනවා .
    #switzerland #newmedicalinvention

    :rofl:

    අපේ උන් මෙහෙ strike කර කර ඉන්නවා
    කිසිම දියුණුවක් නෑ :no:
     
    • Like
    Reactions: silent one

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේකට හෙණ ආතල් එකක් යනවලු social media වල
    දැක්කාමේකට හෙණ ආතල් එකක් යනවලු social media වල
    දැක්කා උන් ඉන්නවා නම් දාපල්ල අපිටත් ආතල් එකක් ගන්න

    25 +
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මොකක්ද බන් සීන් එක. වීඩියෝ එකක්ද...

    පැහැරගැනීමකට ලක් වූයේ යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික කාන්තාවට වෛද්‍ය වාර්තාවක් ලබා දී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ රෝග පරීක්‍ෂා කරමින් බව හෙළිවී තිබේ.

    එම වෛද්‍ය වාර්තාව ලබා දී ඇති ස්වට්සරලන්තයේ සිටින වෛද්‍යවරයෙකු විසිනි.

    ස්විට්සර්ලන්ත තානාපති නිලධාරීන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත්තේ අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයට ලක්කළ බවත් එසේ කළේ වීඩියෝ ඇමතුමක් මගින් බවත්ය.

    කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ඇය විසින් එල්ල කර ඇති චෝදනාව මත අසනීප වී සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ සුදුසුකම් සහිත අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් බවයි.

    එමෙන්ම ඇය මෙතෙක් අනන්‍යතාවය හෙළි කර නැති නිසා ඇයට විදේශ ගතවීමට අවසර දිය නොහැකි බව ද සඳහන් කර ඇත.

    අදාළ කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති නිසා විශේෂ ගුවන් යානයකින් ස්විට්සරලන්තය බලා ගෙන යෑමට අවසර ඉල්ලූ අවස්ථාවේදී විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රතිචාරය දක්වා තිබේ.

    කතාකරන්නවත් නොහැකි, බලාගත් අතේ බලා සිටින කාන්තාවකගෙන් විඩියෝ තාක්‍ෂණයෙන් ලබා දුන් වෛද්‍ය වාර්තාව ගැන අන්තර්ජාලයේ උසුලු විසිලු කරමින් ප‍්‍රතිචාර පලවෙමින් ඇත.

    උසුළුවිසුළු ප්‍රතිචාර දැක්කොත් අපිටත් බලන්න දාන්න ඕනේ හොඳේ

    • Like
    Reactions: SuperX

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    happata :shocked::lol: