වෛද්‍ය වෘත්තීය - මෝඩයන්ට ඉනිමගක්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    do you even know what those doctors are demanding?

    ඩොකා ලස්සනට බොරු කියනවා :rofl: ඔය කියන 2005 කැබිනට් පේපර් එක 2007 අධිකරණ තීන්දුවෙන් අහෝසි උනා කියල මොකද නොකියන්නේ?:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඩොකා ලස්සනට බොරු කියනවා :rofl: ඔය කියන 2005 කැබිනට් පේපර් එක 2007 අධිකරණ තීන්දුවෙන් අහෝසි උනා කියල මොකද නොකියන්නේ?:lol:

    machan don't you think this is a reasonable request?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    machan don't you think this is a reasonable request?

    මාරු වීම් ලැබුන දොස්තරලගේ ළමයින්ට ඉස්කෝල දීල නැත්තම් වර්ජනය කරන එක සාදාරනයි........නමුත් මෙයාල වර්ජනය කරන්නේ ජාතික පාසල් දීල තියෙද්දිත් ඒවා එපා අපිට ලොකුම ඉස්කෝල ඕනේ කියල

    ඉතින් ඒක සාදාරන වෙන්නේ කොහොමද?​
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    වෛද්‍යවරු තමන්ගේ පන්තිය නැති කර ගන්න මේ වගේ දේවල් ඉල්ලන එක හොදයි.
     
    Nimalsenevi

    Member
    Jun 1, 2016
    34
    11
    0
    Mun tamai , Sinhala beheth , ayurvedic gattahama kiyanawa ,nikan moda wada karan nathuwaw ispithale gihin beheth ganna kiyala. Ayurvedic , Sinhala beheth walata minissu giyama munge lab test natuwa yanawane.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    Mun tamai , Sinhala beheth , ayurvedic gattahama kiyanawa ,nikan moda wada karan nathuwaw ispithale gihin beheth ganna kiyala. Ayurvedic , Sinhala beheth walata minissu giyama munge lab test natuwa yanawane.

    සිංහල බෙහෙත් ගොඩ වෙදකම් නම් කොහොමත් ෂුර් නැහැ. ලෝකෙම පිළිගත්ත දියුණු වෛද්‍ය ක්‍රමයක් තියෙද්දී වෙන ඒවා ප්‍රසිද්ධ කර කර උනුත් කරන්නේ සල්ලි හොයන එකම තමා. අයුර්වේධ වෙදකම හෝ වෙනත් කිසිම වෙදකමක් තව දුරටත් පැවතිය යුතු නැත (සුළු ලෙඩ වලට ඇර). බටහිර වෛද්‍ය ක්‍රමය උපරිම සාර්ථකත්වට පැමිණ ඇත. අවශ්‍ය වන්නේ හැම කෙනාටම එහි ඵල ලබා දීමයි.
     
    Last edited:

    Nimalsenevi

    Member
    Jun 1, 2016
    34
    11
    0
    batahira wedakamwalin, rogawalata beheth kaka bibi inna system ekak tamai hadala tiyenn, accidents hara. me full system ekaka ehema tami hadal tiyenne, rogayak nati ekawath baya karaala seeni colostrol kiyala mansika wikurthiyak hadala uta tablet powanawa. 80% manasika washyen tami leddu. just search around youtube what is medicine mafia, VAccination mafia?, why cancer is high, why now children are autism ratio is high? just youtube it. just open your heart and eyes think out of the box.
     
    උබත් යු ටුබේ ඒකෙන එලියට වරෙන්. මාෆියා ගැන හැමෝම දන්නවා. එත් ඒක වෛද්‍ය ක්‍රමයට සම්බන්ධයක් නැහැ. බිස්නස්ස් කාරයෝ , දොස්තරලා කරන මාෆියා වැඩ වෙනම කතා කරන්න ඕනේ. හොද චින්තනයක් නැති බයිලා කාරයෝ ඉන්න අපේ වගේ රටක ඒවා නැති කරන්න අමාරුයි. එත් බටහිර වෛද්‍ය ක්‍රමයේ දියුණුව නිසා අපිට නිරෝගීව ගොඩාක් කාලයක් ඉන්න පුළුවන් .අනික දැන් මිනිස්සුනට තමන් ලෙඩ වෙන්න කලින්ම අවශ්‍ය ආරක්ෂා වීම කරගෙන බෙහෙත් ගන්නෙම නැතුව ඉන්න පුළුවන්.බෙහෙතක් ගත්තත් එකේ අතුරු පල මොනවද එකට සමාන අනික බෙහෙත් මොනවද ආදී ඕනෑම දෙයක් හොයා ගන්න පුළුවන්. බුද්ධිමත් මනුශ්ශ්යෙකුට වෛද්‍යවරයෙක් නැතුව උනත් නිරෝගීව ඉන්න පුළුවන් අද.දැනුම හැම තැනම තියෙන නිසා. මාෆියා වලට අහු වෙන්නේ නුගත් නොදන්නා මිනිස්සු. ඒක මිනිස්සු දැන ගන්න ඕනේ.මිනිස්සු දියුණු වෙන්න ඕනේ . එකත් ඔය යූ ටුබේ එකෙන්ම බලා ගනින්. මාෆියාව හැම දෙයක් ඇතුලෙම තියෙනව‍ා හොර සිංහල වෙද්දු කොච්චර ඉන්නවද? නිකම් පටු විදිහට හිතන්න එපා. උබ හිතන්නේ උබේ ඔය මහා ලොකු යූ ටියුබ් එකේ මේ ලෝකේ හැම සත්‍යක්ම අප්ලෝඩ් කරලා තියෙනවා කියලද?
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    වෛද්‍ය වෘත්තියේ බැරෑරුම් කමක් නැහැ කියල මම කියන්නේ නැහැ. ඒක නිසාම තමා වෛද්‍යවරුන්ට නිසි පුහුණුවක් දෙන්නේ. වෛද්‍ය වෘත්තියට පාසලෙන් වැඩිම ලකුණු ගන්න අය තොර ගන්නෙත් ඒ නිසයි. මේක උබල වගේ අය බුද්ධියත් එක්ක පටලවා ගන්න ඒක තමා වැරැද්ද.
    ගොඩක් අය උසස් පෙළ විභාගේ කොහොම හරි ගොඩ දාගෙන වෛද්‍ය වෘත්තියට එනවා. උසස් පෙළ සුදුසුකම වර්තමානයේ කෘතීමව ගොඩ නගන දෙයක් වෙලා නිසා අපිට මේ වෘත්තියට හරි අයව තොර ගන්න බැහැ. අනික මේ වෘත්තියට කොහොත්ම සුදුසු නැති සල්ලි තියෙන පවුල් වල අය සයිටම් හරි වෙනත් පෞද්ගලික ක්‍රමයකින් හරි මේකට එනවා. එකත් අවසානයේ නිවැරදි තේරීමක් මත සිදුවන දෙයක් නොවෙයි. ගොඩක් අය තමන්ට සමාජ පන්තියෙන් ඉහලට එන්න , සල්ලි හොයන්න තමා මේ වෘත්තියට එන්නේ. නමුත් මේ වෘත්තියෙන් අපිට එහෙම අතිරික්තයක් දෙන්න බැහැ. මොන වගකීම තිබුනත් බැරෑරුම් උනත් ගල් කඩන මිනිහයි වෛද්‍ය වරයයි ඒක සමාන වෙන්න ඕනේ ලොකු වැටුප් පරතරක් තියන්නත් බැහැ.. වෘත්තියේ තියෙන බැරෑරුම් කමට කැමති අය විතරක් මේ වෘත්තීය තෝරා ගන්න ඕනේ. ඒක එයාගේ ආත්ම තෘප්තිය සදහා පමණයි. අනිත් මිනිස්සු පාගල උඩින ඉන්න වෘත්තිය තත්වයන් යොදා ගන්න සමාජය ඉඩ නොදිය යුතුයි.
    මිනිස්සුන්ට ලෙඩ වුණාම ප්‍රතිකාර දෙන ඒක රජයේ වගකීමක්. ඒ නිසා මට ලෙඩ උනාම මම බෙහෙත් ගත්තේ රජයෙන්. එදා මෙදා තුර ජීවත් වුන හැම මිනිහම දායක වෙලා ගොඩනැගු වෛද්‍ය දැනුමෙන්. ඒක මෙඩිකල් කොලේජ් ඒකට ගිහින් ඒ දැනුම කොපි කරගෙන රස්සාවක් කරන වෛද්‍ය වරයා නිසා නෙමෙයි. එයාට අපි පඩි ගෙවනවා. එයා මොන ක්‍රමෙන් හරි මිනිස්සුන්ට බෙහෙත් කරන්න ඕනේ. අපි අවුරුදු 7 ක් උගන්නවා. තව ඉගෙන ගන්න වියදම් කරනවා. එත් ඇත්තටම මුන් කොච්චර තක්කඩි වෙලාද කියනවනම් අපිටම රෝහලේදී පාට් ඒක දානවා. වාහනේ හදන එකා පාට් ඒක දැම්මොත් අපි උට යටත් වෙනවද? ඇයි අපි දොස්තරට යටත් වෙන්නේ? ජීවිතේට තියෙන බයටද? අපේ ජීවිතේ ජීවී කොටසේ අවුලක් අවහම මේ තරම් දුක් විදින, බය වෙන මිනිස්සු කොටසක් ඉන්නේ ලංකාවේ විතරමද කොහෙද?

    ඇයි ඕක දේශපාලනේදී නායකයන් තෝරද්දී කියන්නේ නැත්තේ...එයාලත් අසීමිත සැප සම්පත් විදිනවනේ....මම කවදාවත් දැකල නෑ මේ වගේ කතා කියලා දේශපාලකයන් විවේචනය කරනවා..හැබැයි වෙන්න ඕනේ ඒක...එයාල තමා සමාජ සේවයක් කරන්නේ...හැබැයි බහුතරයක් සුර සැප විදින ගමන් රටත් ආගදෙට දානවා..හොරකම් මැරකම් ඔක්කොම කරලා නීතියටත් වැලි ගහල උන් ඉන්නේ....උබල අපි මේ වගේ උන්ගේ ගැට වලට අහු වෙනවා...මේ අවුරුද්දේ ඉදන් පාර්ලිමේන්තු දීමනාත් වැඩි කරගෙන....උන් කරන වැඩකුත් නෑ...

    මමනම් ඩොකෙක් නෙමේ...හැබැයි ඉල්ලීම සාදාරනයි හැම රජයේ සේවකයෙක්ටම..
     
    හරි දේශපාලකයෝ තොර ගන්න නම් මිනිස්සු එකතු වෙන්න ඕනේ. පන්ති භේද, රස්සාවල් භේද නැති වෙන්න ඕනේ. අපි අතර තියෙන කුහකම් වල වාසිය ගන්නේ දේශපාලකයෝ. ඒ නිසා උන්ට ඕන දෙයක් කරලා ඉන්න පුළුවන්. මොකද මිනිස්සුත් බලුයි කියල උන දන්නවා.මේ නිසා විවේචනය කරන්න ඕනේ මිනිස්සු මිසක් දේශපාලකයෝ නෙමෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි දේශපාලකයෝ තොර ගන්න නම් මිනිස්සු එකතු වෙන්න ඕනේ. පන්ති භේද, රස්සාවල් භේද නැති වෙන්න ඕනේ. අපි අතර තියෙන කුහකම් වල වාසිය ගන්නේ දේශපාලකයෝ. ඒ නිසා උන්ට ඕන දෙයක් කරලා ඉන්න පුළුවන්. මොකද මිනිස්සුත් බලුයි කියල උන දන්නවා.මේ නිසා විවේචනය කරන්න ඕනේ මිනිස්සු මිසක් දේශපාලකයෝ නෙමෙයි.

    ඒක නිසා උදේ ඉදන් රෑ වෙනකම් රැ එලිවෙනකම් විවේචනය කරපන්, ලොල් :lol::lol:
     
    Nimalsenevi

    Member
    Jun 1, 2016
    34
    11
    0
    උබත් යු ටුබේ ඒකෙන එලියට වරෙන්. මාෆියා ගැන හැමෝම දන්නවා. එත් ඒක වෛද්‍ය ක්‍රමයට සම්බන්ධයක් නැහැ. බිස්නස්ස් කාරයෝ , දොස්තරලා කරන මාෆියා වැඩ වෙනම කතා කරන්න ඕනේ. හොද චින්තනයක් නැති බයිලා කාරයෝ ඉන්න අපේ වගේ රටක ඒවා නැති කරන්න අමාරුයි. එත් බටහිර වෛද්‍ය ක්‍රමයේ දියුණුව නිසා අපිට නිරෝගීව ගොඩාක් කාලයක් ඉන්න පුළුවන් .අනික දැන් මිනිස්සුනට තමන් ලෙඩ වෙන්න කලින්ම අවශ්‍ය ආරක්ෂා වීම කරගෙන බෙහෙත් ගන්නෙම නැතුව ඉන්න පුළුවන්.බෙහෙතක් ගත්තත් එකේ අතුරු පල මොනවද එකට සමාන අනික බෙහෙත් මොනවද ආදී ඕනෑම දෙයක් හොයා ගන්න පුළුවන්. බුද්ධිමත් මනුශ්ශ්යෙකුට වෛද්‍යවරයෙක් නැතුව උනත් නිරෝගීව ඉන්න පුළුවන් අද.දැනුම හැම තැනම තියෙන නිසා. මාෆියා වලට අහු වෙන්නේ නුගත් නොදන්නා මිනිස්සු. ඒක මිනිස්සු දැන ගන්න ඕනේ.මිනිස්සු දියුණු වෙන්න ඕනේ . එකත් ඔය යූ ටුබේ එකෙන්ම බලා ගනින්. මාෆියාව හැම දෙයක් ඇතුලෙම තියෙනව‍ා හොර සිංහල වෙද්දු කොච්චර ඉන්නවද? නිකම් පටු විදිහට හිතන්න එපා. උබ හිතන්නේ උබේ ඔය මහා ලොකු යූ ටියුබ් එකේ මේ ලෝකේ හැම සත්‍යක්ම අප්ලෝඩ් කරලා තියෙනවා කියලද?

    "බුද්ධිමත් මනුශ්ශ්යෙකුට වෛද්‍යවරයෙක් නැතුව උනත් නිරෝගීව ඉන්න පුළුවන් අද" Thats all.

    chuttak search karla balanna wela tiyenwanam, Tawa hints tikak dennam oyata, do some search around, Who is WHO?, Who is red cross, Whay Seed Vault in norway, Why Airport in Denver?
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    "බුද්ධිමත් මනුශ්ශ්යෙකුට වෛද්‍යවරයෙක් නැතුව උනත් නිරෝගීව ඉන්න පුළුවන් අද" Thats all.

    chuttak search karla balanna wela tiyenwanam, Tawa hints tikak dennam oyata, do some search around, Who is WHO?, Who is red cross, Whay Seed Vault in norway, Why Airport in Denver?

    Pls include your research information. Machan internet eke thiyena ewata link dunna kiyala wedak naha. uba ekathu kara gena thiyena de hariyata kiyapan.
     
    Nimalsenevi

    Member
    Jun 1, 2016
    34
    11
    0
    Pls include your research information. Machan internet eke thiyena ewata link dunna kiyala wedak naha. uba ekathu kara gena thiyena de hariyata kiyapan.

    Man awrudu 5k wage wiwida dewal match karala baluwa pudumai but aththai, man deepu ewa tika tika balanna. api hamoma trapped machan very difficult to get out. api podi kale thibuna Wonderlight ekat monada une? dan highland eketa kela wei borunam balanna.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    Man awrudu 5k wage wiwida dewal match karala baluwa pudumai but aththai, man deepu ewa tika tika balanna. api hamoma trapped machan very difficult to get out. api podi kale thibuna Wonderlight ekat monada une? dan highland eketa kela wei borunam balanna.[/QUOTE

    OK
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    දේශපලනකට කඩේ යාමට නොවේ. ඇත්තටම කුහකයන් වන්නේ වෛද්‍යවරුන්ය. . මේ අදහස් සියලු මිනිසුන්ගේ යහපත සදහා පමණි.

    Obe mulma post eke kathawa ardha sathyai. wayidyawaruda kaarmikayada karanne ansha dekakain thamange nipunathwaya laba deemayi. enamudu kisiweku wurthiyak kala pamanin ho nokala pamanin ohu/aya buddhimateku wannewath nowannewath nea. nawa Nawa nipayum, nimaum, ndarshana niranaya karanne wurthikayin nowe yanna sahasikaya.

    Rataka arthikaya haa samajeeya sanwardana mattama anuwa wurtiye yedeemata siduwa athi pasubimak maa nam dakimii. ese nomathiwa OBA PAWASANA PARIDI wurthiyakaya niyalennata wada nyayan sanwaradanaya karannaamaya buddimath yanna piligatha nohaka
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය දාල තියෙන තනිකරම ආර්ථික විද්‍යාත්මක අදහස් වලට එකඟ වෙන්න බෑ. මේ පෝස්ට් එක දාපු උඹ ප්පොඩි කාලෙ හැදිච්ච හෙම්බිරිසාවක් නිව්මෝනියාවක් වෙලා මියයන්නෙ නැතුව පණ ඇතුව ජීවත් වෙන්නෙ වෛද්‍යවරයෙක් නිසා වීමට ඇති සම්භාවීතාව ඉතා ඉහළයි.

    කැඩිච්ච කාර් එකක් හදන එකයි, මැරෙන්න යන මිනිහෙක් සනීප කරන එකයි සමාන කරනවනම් මිනිහෙක් කාර් එකකට සමානකරන්නත් පුළුවන් වෙයි. ඒත් සියල්ල ආර්ථිකයට ඌණනය කරන්න බෑ මිත්‍රයා.
    වෘත්තීන් අතර බෙදීමක් තියෙනව. එසේ වෙන්නෙ වෘත්තිය කොච්චර අමාරුද කියන පදනමින් නෙමෙයි. වෘත්තියේ ඇති බැරෑරුම්කම / වගකීම්සහගතබව ආදිය අනුවයි.

    වෛද්‍යවෘත්තියට සාපේක්ශව ගල් කැඩීම අමාරුයි.

    ඒත් ගල් කැඩීමේදී සිදුවන වරදකින්/ අතපසුවීමකින් සිදුවන ප්‍රථිඵලය, වෛද්‍ය වෘත්තියේ සිදුවන අතපසු වීමකින් සිදුවන ප්‍රථිඵලයට වඩා වෙනස්, සහ අතපසුවීමකින් තොරව වෙදකම කිරීමට ලැබියයුතු මූලික පුහුණුව හා සැපිරිය යුතු මූලික පුද්ගල සුදුසුකම්, අතපසුවීමකින් තොරව ගල් කැඩීමේ වෘත්තිය ලැබියයුතු මූලික පුහුණුව හා සැපිරිය යුතු මූලික පුද්ගල සුදුසුකම් අතරත් ඇති සාපේක්ශ වෙනස විශාලයි.

    මම උඩ ලියල තියෙන අර්ථයෙන් තමයි එක් එක් වෘත්තීන් සමාන කරන්න බෑ කිව්වෙ.

    අද දොස්තරලගෙ ළමයි ගැන ඇතිවෙලා තියෙන තත්වය ගැන වෙනම කතා කරමු
    :yes::yes::yes::yes::yes::yes:
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    Obe mulma post eke kathawa ardha sathyai. wayidyawaruda kaarmikayada karanne ansha dekakain thamange nipunathwaya laba deemayi. enamudu kisiweku wurthiyak kala pamanin ho nokala pamanin ohu/aya buddhimateku wannewath nowannewath nea. nawa Nawa nipayum, nimaum, ndarshana niranaya karanne wurthikayin nowe yanna sahasikaya.

    Rataka arthikaya haa samajeeya sanwardana mattama anuwa wurtiye yedeemata siduwa athi pasubimak maa nam dakimii. ese nomathiwa OBA PAWASANA PARIDI wurthiyakaya niyalennata wada nyayan sanwaradanaya karannaamaya buddimath yanna piligatha nohaka

    ඇත්තටම අපේ රටේ බුද්ධිමතු කියල කියා ගන්න අය සබැ බුද්ධිමතු නොවේ. ඔබ කියන ආර්ථික සමාජ දියුණුව තියෙන රටක උනත් වෘත්තිකයන් බුද්ධිමතුන් ලෙස සලකන්නේ නැත. ඇත්තටම වෘත්තිකයන්ට තම වෘත්තියේ නියැලීමට අවශ්‍ය දැනුම නිපදවන්නන් බුද්ධිමතුන් වේ. සබැ බුද්ධිමතෙකු සමාජය තුල වැජබෙන්න යන්නේ නැති අතර ඔහු සමාජයේ ඇති දුර්වලතා ගැටළු පිළිබද ගවේෂණය කරමින් එහි ප්‍රගමනය වෙනුවෙන් දායක වේ. ඔබ සිතන ආකාරයට නව නිපයුම් නිසා බුද්ධිමතු අපේ රටේ බිහි වන්නේ නැත. ලෝකයේ බොහෝ දේ නිපදවීම මේ වන කොටත් හමාර වී ඇති අතර දැන් සිදුවන්නේ ප්‍රති නිෂ්පාදනය සහ වැඩිදියුණු කිරීම් පමණි. මේ නිසා යම යම් අය නව නිර්මාණ යයි කියා නිපදවන බොහෝ දේවල් ලෝකයේ දැනටමත් නිපදවා ඇති දේවල්ය. නව නිර්මාණ කරා යයි මිනිස්සුන්ට හුරේ දැමීම තේරුමක් නැත. අපි උත්සහ කල යුත්තේ ලෝකය මේ වෙනකොට ගොස් ඇති දුර තේරුම ගෙන එයට එකතු වීමයි.එනම් ප්‍රති නිෂ්පාදනයට සහ දියුණු කිරීම් වලට අවශ්‍ය ශ්‍රම බලකායන් නිර්මාණය කර එම ශ්‍රමය විකිණීමට අවස්ථාවන් උදා කර ගැනීමයි.මෙය සාමන්‍ය මිනිස්සුන්ට කරන්න නොහැකි අතර බුද්ධිමත් දේශපාලකයන් අවශ්‍ය වන්නේ මෙතනදීයි.
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    වෛද්‍ය වෘත්තියේ බැරෑරුම් කමක් නැහැ කියල මම කියන්නේ නැහැ. ඒක නිසාම තමා වෛද්‍යවරුන්ට නිසි පුහුණුවක් දෙන්නේ. වෛද්‍ය වෘත්තියට පාසලෙන් වැඩිම ලකුණු ගන්න අය තොර ගන්නෙත් ඒ නිසයි. මේක උබල වගේ අය බුද්ධියත් එක්ක පටලවා ගන්න ඒක තමා වැරැද්ද.
    ගොඩක් අය උසස් පෙළ විභාගේ කොහොම හරි ගොඩ දාගෙන වෛද්‍ය වෘත්තියට එනවා. උසස් පෙළ සුදුසුකම වර්තමානයේ කෘතීමව ගොඩ නගන දෙයක් වෙලා නිසා අපිට මේ වෘත්තියට හරි අයව තොර ගන්න බැහැ. අනික මේ වෘත්තියට කොහොත්ම සුදුසු නැති සල්ලි තියෙන පවුල් වල අය සයිටම් හරි වෙනත් පෞද්ගලික ක්‍රමයකින් හරි මේකට එනවා. එකත් අවසානයේ නිවැරදි තේරීමක් මත සිදුවන දෙයක් නොවෙයි. ගොඩක් අය තමන්ට සමාජ පන්තියෙන් ඉහලට එන්න , සල්ලි හොයන්න තමා මේ වෘත්තියට එන්නේ. නමුත් මේ වෘත්තියෙන් අපිට එහෙම අතිරික්තයක් දෙන්න බැහැ. මොන වගකීම තිබුනත් බැරෑරුම් උනත් ගල් කඩන මිනිහයි වෛද්‍ය වරයයි ඒක සමාන වෙන්න ඕනේ ලොකු වැටුප් පරතරක් තියන්නත් බැහැ.. වෘත්තියේ තියෙන බැරෑරුම් කමට කැමති අය විතරක් මේ වෘත්තීය තෝරා ගන්න ඕනේ. ඒක එයාගේ ආත්ම තෘප්තිය සදහා පමණයි. අනිත් මිනිස්සු පාගල උඩින ඉන්න වෘත්තිය තත්වයන් යොදා ගන්න සමාජය ඉඩ නොදිය යුතුයි.
    මිනිස්සුන්ට ලෙඩ වුණාම ප්‍රතිකාර දෙන ඒක රජයේ වගකීමක්. ඒ නිසා මට ලෙඩ උනාම මම බෙහෙත් ගත්තේ රජයෙන්. එදා මෙදා තුර ජීවත් වුන හැම මිනිහම දායක වෙලා ගොඩනැගු වෛද්‍ය දැනුමෙන්. ඒක මෙඩිකල් කොලේජ් ඒකට ගිහින් ඒ දැනුම කොපි කරගෙන රස්සාවක් කරන වෛද්‍ය වරයා නිසා නෙමෙයි. එයාට අපි පඩි ගෙවනවා. එයා මොන ක්‍රමෙන් හරි මිනිස්සුන්ට බෙහෙත් කරන්න ඕනේ. අපි අවුරුදු 7 ක් උගන්නවා. තව ඉගෙන ගන්න වියදම් කරනවා. එත් ඇත්තටම මුන් කොච්චර තක්කඩි වෙලාද කියනවනම් අපිටම රෝහලේදී පාට් ඒක දානවා. වාහනේ හදන එකා පාට් ඒක දැම්මොත් අපි උට යටත් වෙනවද? ඇයි අපි දොස්තරට යටත් වෙන්නේ? ජීවිතේට තියෙන බයටද? අපේ ජීවිතේ ජීවී කොටසේ අවුලක් අවහම මේ තරම් දුක් විදින, බය වෙන මිනිස්සු කොටසක් ඉන්නේ ලංකාවේ විතරමද කොහෙද?

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඇයි ඕක දේශපාලනේදී නායකයන් තෝරද්දී කියන්නේ නැත්තේ...එයාලත් අසීමිත සැප සම්පත් විදිනවනේ....මම කවදාවත් දැකල නෑ මේ වගේ කතා කියලා දේශපාලකයන් විවේචනය කරනවා..හැබැයි වෙන්න ඕනේ ඒක...එයාල තමා සමාජ සේවයක් කරන්නේ...හැබැයි බහුතරයක් සුර සැප විදින ගමන් රටත් ආගදෙට දානවා..හොරකම් මැරකම් ඔක්කොම කරලා නීතියටත් වැලි ගහල උන් ඉන්නේ....උබල අපි මේ වගේ උන්ගේ ගැට වලට අහු වෙනවා...මේ අවුරුද්දේ ඉදන් පාර්ලිමේන්තු දීමනාත් වැඩි කරගෙන....උන් කරන වැඩකුත් නෑ...

    මමනම් ඩොකෙක් නෙමේ...හැබැයි ඉල්ලීම සාදාරනයි හැම රජයේ සේවකයෙක්ටම..

    දේශපාලකයන්ට බැනලා මිනිස්සු දැන් හති වැටිලා මචං ඉන්නේ.. කාවද පත් කරන්න ඕනේ ?

    උගතෙක් ? (All island A/L first ආපු ගම්මන්පිළ ද ? නැත්නම් විද්‍යාත්මක ක්‍රමයෙන් ඇමති මණ්ඩලේ හදපු පාඨලි ද ? )
    මහින්දට වඩා සාපේක්ෂව අපි හොඳයි කියන UNP ද ?
    දුෂණය ,භිෂණය නෑ දැන් ඔක්කොම හරි කියන සල්ලි ඉතුරුකරන මෛත්‍රීද ?
    අපි එනකල් ඉන්න අපි ආවම ඔක්කොම හරි කියන අනුර කුමාරද ?
    අවුරුදු 10ක් කරලත් ඉවරකරන්න බැරි උනා කියලා අයේ රජ වෙන්න දඟලන මහින්ද ද ?
    සමාජය උඩු යටිකුරු කරලා ගොඩ දාන්න හදන පෙරටුගාමීන්ද ?
    දක්ෂ Professionalsලද ?නීති ක්ෂේත්‍රයේ දක්ෂ විජයදාසද ? ලෝකේ හොඳම commander සරත් ෆොන්සේකාද ?

    ඔය ඔක්කොගෙම රඟපෑම් මිනිස්සුන්ට පේනවනේ මචං ..මිනිස්සු දැන් දේශපාලකයින් හදන්න බලන්නේ නෑ .

    ඒ අස්සේ දොස්තරලත් මෙහෙම කරනකොට ඒ පීඩනයට තමා මිනිස්සුන්ට මළ පනින්නේ. සමහර දොස්තරලා ලෙඩේට හේතුව ඇහුවම ඇඟට ගොඩවෙනවා .සමහර අයගෙන් කිසිම ප්‍රශ්ණයක් අහන්න බෑ .සල්ලි ගෙවලා වයසක අම්මලාව පෙන්නන්න ගියාම වෙලාවට එන්නේ නෑ ..සිස්රේරියන් නොකර බබාව ගන්න අම්මටයි තාත්තටයි ඕනේ කම තිබුනත් ,එහෙම කිසි අවුලක්/symptom/reason නැති උනත් Gynecologist කැමති සීසර් කරලා ගාන කපා ගන්න.
    මාතෘකාවෙන් පොඩ්ඩක් පිට ගියා .සමාව .
     
    Last edited: