සමහර දොස්තරලා ලෙඩේට හේතුව ඇහුවම ඇඟට ගොඩවෙනවා .සමහර අයගෙන් කිසිම ප්‍රශ්ණයක් අහන්න බෑ .සල්ලි ගෙවලා වයසක අම්මලාව පෙන්නන්න ගියාම වෙලාවට එන්නේ නෑ ..සිස්රේරියන් නොකර බබාව ගන්න අම්මටයි තාත්තටයි ඕනේ කම තිබුනත් ,එහෙම කිසි අවුලක්/symptom/reason නැති උනත් Gynecologist කැමති සීසර් කරලා ගාන කපා ගන්න.[/SIZE]මාතෘකාවෙන් පොඩ්ඩක් පිට ගියා .සමාව .[/QUOTE]
මචන් උබ කියන දේවල් මේ මාතෘකාවට හරියටම ගැලපෙනවා. තව ඔය වගේ අත්දැකීම් තියෙනවනම් දාපං.
මචන් උබ කියන දේවල් මේ මාතෘකාවට හරියටම ගැලපෙනවා. තව ඔය වගේ අත්දැකීම් තියෙනවනම් දාපං.
. Oba hithanne samaharawita nawa nipayuma lokuuuu ekak nano thakshane ekak. e wageda?
Thamange matayata thadin huru uu wita sarala karana maga harenawa mataya boru wenawanam. dahasakuth nawa nipayum bihiwenawa. buddimatun bihi wenawa. prayojanayata noganeemai wenne kiyalai mata hithenne.



