වෛද්‍ය ශිෂ්‍යයෙක් සිය දිවි නසාගෙන 😢

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගොඩක් මනෝවෛද්‍යවරු ගැන උනත් කතා කරලා වැඩක් නෑ
    කඩදාසියක් එල්ලගෙන හිටියට මහ වසලයො ටිකක් ඉන්නේ
    ඌ එක්ක කතා කරාම පිස්සු වැඩි කරලා ඔළුව අවුල් කරලා ගෙදර එවනවා 😄

    කතා කරන්න ඕන්නම් counselor කෙනෙක් channel කරන්න. psychiatrist ලා හරියන්නැහැ.
     
    • Like
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බල්ලො හදන්න එපා කියන්නෙ ඕක තමයි
    මටත් එපා උනා බන් කලින් හදපු බල්ලා නැති උනාම, මාර දුකයි 😢 ඊට පස්සේ නම් බල්ලෝ හැදුවේ නැහැ 😔
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    මේ දෙකෙ නම් සම්බන්ධයක් නෑ බං. ඕනතරම් බුද්ධිමත් අය ඉන්නවා සියදිවි හානි කරගත්ත. මොලේ කෙමිකල් රියැක්ෂන් එක එක්කෙනාට බලපාන විදි වෙනස්.
    :yes: :yes:

    උපන් ගෙයි මෝඩයෝ මේ වගේ දෙයක් හරි පාවිච්චි කරනවා තමන්ගේ ගොන්කම සාදාරනීය කර ගන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    @AnuradhaRa , මූ තව හොදයි නේ යකෝ . .
    මුගේ ABCD තියනව කිව්වට , හැමදාම suicide කරන්න plan කර කර හිටියට මූ නම් බල්ලෙක් පුසෙක් නිසා ඔහොම වෙන්නේ නෑ කියලා ෂුවර් . :rofl:
    කොත්තුවක් නිසා දිවි නහගත්තොත් තමයි ඉතිං
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,719
    113
    balla maruna ekanm wenna baa moota issara indan depression tiyenna ati. balla maruna eken wadi wenna ati

    අන්න ඒකයි බල්ලා මැරුනා කියලා ඩිප්‍රෙෂන් හැදෙන්නේ නෑ. ලෙඩේ කලින් ඉඳන් තිබුනා. බල්ලා පිස්සු හැද්දුවෙ නෑ.

    ඔහොම්මම තමයි අර භාවනා කරලා එකේක ඒවා ඇහෙන්න පේන්න ගන්න උන්. ඇත්ත කේස් එක හීනෝන්මාදය කලින් ඉඳන් තිබුනා. මිසක් භාවනාවෙන් ලෙඩ හැදුන නෙමෙයි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අන්න ඒකයි බල්ලා මැරුනා කියලා ඩිප්‍රෙෂන් හැදෙන්නේ නෑ. ලෙඩේ කලින් ඉඳන් තිබුනා. බල්ලා පිස්සු හැද්දුවෙ නෑ.

    ඔහොම්මම තමයි අර භාවනා කරලා එකේක ඒවා ඇහෙන්න පේන්න ගන්න උන්. ඇත්ත කේස් එක හීනෝන්මාදය කලින් ඉඳන් තිබුනා. මිසක් භාවනාවෙන් ලෙඩ හැදුන නෙමෙයි.

    භීනෝන්මාදයට genetic predisposition එක තියෙන එකෙක්ට ගුලියක් කාලා වුනත් ඒක ට්‍රිගර් වෙන්න පුලුවන්.

    කන්සා භාවිතා කරලා ගොඩන් උන්ට භීනෝන්මාදය හැදෙන්නේ එහෙම.
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    334
    548
    93
    පොතේ දැනුම කට පාඩම් කරන එකයි ,බුද්දිමත් බවයි කියන්නෙ දෙකක් කියල ඔප්පුවෙන කදිම අවස්තාවක්.
    This is bullshit mchn 👎🏻

    Man mahalokuwata owa gana danne na, habai ahala dakala windala tiyena dewal walin kiyanne.
    Patta meter wage un suicide kraganne godak welawata unta eka feel wenawa wadi. Hodata metere tiyena un godak welata overthinking ynawa oi dewal gana. Duka wedanawa wage dewaluth unta samanya manussayekta wada feel wenawa atthatama uge metere hodainm.

    Oke anith pattha,
    Patta confident baya nathi minissu kiyanne yam level ekakadi moda minissu ne. Mokekhri patta confident wenna hethuwa wenna puluwan, ekko uuta e adala de gana risk ekak penna tharam uuta buddiyak nathi eka nisane. Ethakotane uuta e adala de gana hena confident wenna puluwan.
    Uu patta confident wage loketa penunata atthatama uu modayek.
    Eg: CT100 wala, NS200 wala side mirrors ehema galawan hena ridersla wage yana modayo inne. Anna un hena confident wage giyata unta tiyenneth oi risk eka gana hithanna bari kama.

    Manussayek unama pattama buddimath unama, apiwa protect krana "baya", emotional kalla godak aduwenna puluwan.
    Ehema unwa man dakala tiyenawa. Ethakota unta udaw kranna ona uge athule tiyena feelings tika pita karanna poddak adaren kathakarala wage.
    Ethakota e minissu wenas wela, hodawela ena hati dakina eka patta.

    Anika meter wage unta "mun nm hena modai" kiyala kiyanna dangalana un sirawatama hena kuhakai mchn. 👎🏻
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    පොතේ දැනුම කට පාඩම් කරන එකයි ,බුද්දිමත් බවයි කියන්නෙ දෙකක් කියල ඔප්පුවෙන කදිම අවස්තාවක්.
    okata itin oya mokak wath adaala wenne na bn. thamnge hithe tiyana duka danne taman witarai. wena ekekge prassna walata apita daarshanika uththara tibbata a prassne hari podi saralai wage wunata eka uta danena widiya wenas. apita wunath godak duka hithena deyak tawa kenekta wihiluwak wage penna puluwan.. kochara igena gattada samaaja danum tibbada kiyala adaala na hithe duka danenna gattata passe. anith watey pite un kochara try karath wedak na itin. anith eka mea kisi deyak wedak na terum na kiyala godak welwata terum ganne anith ayata wda moley tiyena ewun tama godak welwata. ehema lokuwata hithanne nathi ohe sheep la wage life eka yana aya tma godak welwaata sathutin inne mokada ara wage lokuwata hithanna yanne na life eka gena. dan balapan samahara aya inne kochara kiwath govmnt job kaarana ewuntama duwala denna balagena. business krnwa kiwaama apoo kiyagena. tawa ewun inne yaaluwek marunath dukak danenne na. habai film ekaka kathaawaka charcter ekak marunama duka danenne. minissu wiwidaakarai. apita baa kawuruth hari or waradi kiyanna. api buddimath wunath moda wunath raja wunath higannek wunath mea hema deema nathi wela ynawa. eka terum gattama samahara aya itin ai balanne ine danma meken ain wuna nam harine kiyala suicide karagnnwa. smahara ewun ona pukak athal eke inwa kiyla inwa. oka tama itin hati.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    @AnuradhaRa , මූ තව හොදයි නේ යකෝ . .
    මුගේ ABCD තියනව කිව්වට , හැමදාම suicide කරන්න plan කර කර හිටියට මූ නම් බල්ලෙක් පුසෙක් නිසා ඔහොම වෙන්නේ නෑ කියලා ෂුවර් . :rofl:

    gewal awata thiyena koththu kada tika wahuwa nam balaganna thibba black titiyage depression level eka rise wena hati
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    දරුවෙක්ගෙ හැම පැත්තක්ම වර්ධනය වෙන්න ඕනේ. තරඟ විභාග කියන්නෙ එක පැත්තක් විතරයි.
     
    • Like
    Reactions: Yin And Yang

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    @AnuradhaRa , මූ තව හොදයි නේ යකෝ . .
    මුගේ ABCD තියනව කිව්වට , හැමදාම suicide කරන්න plan කර කර හිටියට මූ නම් බල්ලෙක් පුසෙක් නිසා ඔහොම වෙන්නේ නෑ කියලා ෂුවර් . :rofl:
    kiyawa kiyawa inna ewun suicide karagnna rate eka adui bn. attama marena un kiyawa kiyawa inne na. they just do it. okai wenasa. dan meka dakala anuradaya marunoth :( :D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    පොතේ දැනුම කට පාඩම් කරන එකයි ,බුද්දිමත් බවයි කියන්නෙ දෙකක් කියල ඔප්පුවෙන කදිම අවස්තාවක්.
    බුද්ධිමත් හින්ද තමයි ඌට ගෙදර බල්ල මැරුනම ලෝකෙ අස්තීර බව තේරිලා depress වෙලා තියෙන්නෙ.
    මෝඩ එකාට ඒවා තේරෙන් නෑ. එවලෙට පොඩ්ඩක් දුකයි ඉවරයි.

    අනිත් එක ගෙදර ආදරෙන් හදපු සතෙක් මැරුනම ඒක පට්ට දුකක්. හැමෝටම තේරෙන් නෑ.


    මේ දෙකෙ නම් සම්බන්ධයක් නෑ බං. ඕනතරම් බුද්ධිමත් අය ඉන්නවා සියදිවි හානි කරගත්ත. මොලේ කෙමිකල් රියැක්ෂන් එක එක්කෙනාට බලපාන විදි වෙනස්.
    ගොඩක් වෙලාවට suicide කරගන්නෙ බුද්ධිමත් උන් තමයි. රිසර්ච් උනත් ඇති බලපන්.
    ------ Post added on Aug 8, 2025 at 3:44 PM

    balla maruna ekanm wenna baa moota issara indan depression tiyenna ati. balla maruna eken wadi wenna ati
    ජීවිතේ නිස්සාර බව, අස්තීර බව තේරිල තියෙන මිනිස්සු බිසී ජීවිතේකින් ඒ ෆීලින් එක යටපත් කරන් ඉන්නෙ. මේ වගේ තමන්ගෙ කෙනෙක් මැරුණම අර හැමදේම ආයෙ උඩට එනව.
    මෙතන තියෙන අවුල්ම දේ උන්ට අර තේරිල තියෙන දේ තමා ඇත්ත. හැබැයි ඌ ඒක හිතල හිතල depress උනාම මිනිස්සු ඌට බනිනව හරියට වැරදිල තියෙන්නෙ ඌට වගේ.

    ------ Post added on Aug 8, 2025 at 3:53 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,719
    113
    කතා කරන්න ඕන්නම් counselor කෙනෙක් channel කරන්න. psychiatrist ලා හරියන්නැහැ.

    එකෙක්ගේ ගෑණියෙක් ස්ට්‍රෙස් ප්‍රශ්නෙකට කවුන්සිලින් ගිහින්. කවුන්සිල් ගෑණි ඔළුවට දාලා මිනිහා ගැලපෙන්නේ නෑ කියලා 🤣

    හෙන සමාජ ඇරියස් කාරයො ඔය රස්සා කරන්නේ පරිස්සමින් ඉඳපන්. LGBTQ හෝමෝන පොඩි එවුන්ගේ ඔළුවට දාන කාලය ඈතක නෙමෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,454
    166,849
    113
    එකමත් එක රටක
    kiyawa kiyawa inna ewun suicide karagnna rate eka adui bn. attama marena un kiyawa kiyawa inne na. they just do it. okai wenasa. dan meka dakala anuradaya marunoth :( :D
    ඌ මැරෙන්න යද්දීම හිතෙනවා අදත් කොත්තුවක් කාලම මැරෙනවා කියලා .
    බාලගිරි වගේ තමයි :ROFLMAO:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    බල්ලො හදන්න එපා. ඉබ්බෝ හදන්න. ඉබ්බ මැරෙන්න කල් යනවා. මේක විහිළුවක් වගේ පෙනුනට සමහර අයට තමන්ගේ සුරතල් සතා මිය යන එකක් දරාගන්ඩ අමාරුයි. :(