ගොඩක් මනෝවෛද්‍යවරු ගැන උනත් කතා කරලා වැඩක් නෑ
කඩදාසියක් එල්ලගෙන හිටියට මහ වසලයො ටිකක් ඉන්නේ
ඌ එක්ක කතා කරාම පිස්සු වැඩි කරලා ඔළුව අවුල් කරලා ගෙදර එවනවා![]()
කතා කරන්න ඕන්නම් counselor කෙනෙක් channel කරන්න. psychiatrist ලා හරියන්නැහැ.
ගොඩක් මනෝවෛද්‍යවරු ගැන උනත් කතා කරලා වැඩක් නෑ
කඩදාසියක් එල්ලගෙන හිටියට මහ වසලයො ටිකක් ඉන්නේ
ඌ එක්ක කතා කරාම පිස්සු වැඩි කරලා ඔළුව අවුල් කරලා ගෙදර එවනවා![]()
මටත් එපා උනා බන් කලින් හදපු බල්ලා නැති උනාම, මාර දුකයිබල්ලො හදන්න එපා කියන්නෙ ඕක තමයි
මේ දෙකෙ නම් සම්බන්ධයක් නෑ බං. ඕනතරම් බුද්ධිමත් අය ඉන්නවා සියදිවි හානි කරගත්ත. මොලේ කෙමිකල් රියැක්ෂන් එක එක්කෙනාට බලපාන විදි වෙනස්.

ගෙදර බල්ලා මැරුනට පස්සෙ මුට dipression හැදිලා
කොත්තුවක් නිසා දිවි නහගත්තොත් තමයි ඉතිං@AnuradhaRa , මූ තව හොදයි නේ යකෝ . .
මුගේ ABCD තියනව කිව්වට , හැමදාම suicide කරන්න plan කර කර හිටියට මූ නම් බල්ලෙක් පුසෙක් නිසා ඔහොම වෙන්නේ නෑ කියලා ෂුවර් .![]()
balla maruna ekanm wenna baa moota issara indan depression tiyenna ati. balla maruna eken wadi wenna ati
අන්න ඒකයි බල්ලා මැරුනා කියලා ඩිප්‍රෙෂන් හැදෙන්නේ නෑ. ලෙඩේ කලින් ඉඳන් තිබුනා. බල්ලා පිස්සු හැද්දුවෙ නෑ.
ඔහොම්මම තමයි අර භාවනා කරලා එකේක ඒවා ඇහෙන්න පේන්න ගන්න උන්. ඇත්ත කේස් එක හීනෝන්මාදය කලින් ඉඳන් තිබුනා. මිසක් භාවනාවෙන් ලෙඩ හැදුන නෙමෙයි.
This is bullshit mchnපොතේ දැනුම කට පාඩම් කරන එකයි ,බුද්දිමත් බවයි කියන්නෙ දෙකක් කියල ඔප්පුවෙන කදිම අවස්තාවක්.
okata itin oya mokak wath adaala wenne na bn. thamnge hithe tiyana duka danne taman witarai. wena ekekge prassna walata apita daarshanika uththara tibbata a prassne hari podi saralai wage wunata eka uta danena widiya wenas. apita wunath godak duka hithena deyak tawa kenekta wihiluwak wage penna puluwan.. kochara igena gattada samaaja danum tibbada kiyala adaala na hithe duka danenna gattata passe. anith watey pite un kochara try karath wedak na itin. anith eka mea kisi deyak wedak na terum na kiyala godak welwata terum ganne anith ayata wda moley tiyena ewun tama godak welwata. ehema lokuwata hithanne nathi ohe sheep la wage life eka yana aya tma godak welwaata sathutin inne mokada ara wage lokuwata hithanna yanne na life eka gena. dan balapan samahara aya inne kochara kiwath govmnt job kaarana ewuntama duwala denna balagena. business krnwa kiwaama apoo kiyagena. tawa ewun inne yaaluwek marunath dukak danenne na. habai film ekaka kathaawaka charcter ekak marunama duka danenne. minissu wiwidaakarai. apita baa kawuruth hari or waradi kiyanna. api buddimath wunath moda wunath raja wunath higannek wunath mea hema deema nathi wela ynawa. eka terum gattama samahara aya itin ai balanne ine danma meken ain wuna nam harine kiyala suicide karagnnwa. smahara ewun ona pukak athal eke inwa kiyla inwa. oka tama itin hati.පොතේ දැනුම කට පාඩම් කරන එකයි ,බුද්දිමත් බවයි කියන්නෙ දෙකක් කියල ඔප්පුවෙන කදිම අවස්තාවක්.
@AnuradhaRa , මූ තව හොදයි නේ යකෝ . .
මුගේ ABCD තියනව කිව්වට , හැමදාම suicide කරන්න plan කර කර හිටියට මූ නම් බල්ලෙක් පුසෙක් නිසා ඔහොම වෙන්නේ නෑ කියලා ෂුවර් .![]()
kiyawa kiyawa inna ewun suicide karagnna rate eka adui bn. attama marena un kiyawa kiyawa inne na. they just do it. okai wenasa. dan meka dakala anuradaya marunoth@AnuradhaRa , මූ තව හොදයි නේ යකෝ . .
මුගේ ABCD තියනව කිව්වට , හැමදාම suicide කරන්න plan කර කර හිටියට මූ නම් බල්ලෙක් පුසෙක් නිසා ඔහොම වෙන්නේ නෑ කියලා ෂුවර් .![]()

බුද්ධිමත් හින්ද තමයි ඌට ගෙදර බල්ල මැරුනම ලෝකෙ අස්තීර බව තේරිලා depress වෙලා තියෙන්නෙ.පොතේ දැනුම කට පාඩම් කරන එකයි ,බුද්දිමත් බවයි කියන්නෙ දෙකක් කියල ඔප්පුවෙන කදිම අවස්තාවක්.
ගොඩක් වෙලාවට suicide කරගන්නෙ බුද්ධිමත් උන් තමයි. රිසර්ච් උනත් ඇති බලපන්.මේ දෙකෙ නම් සම්බන්ධයක් නෑ බං. ඕනතරම් බුද්ධිමත් අය ඉන්නවා සියදිවි හානි කරගත්ත. මොලේ කෙමිකල් රියැක්ෂන් එක එක්කෙනාට බලපාන විදි වෙනස්.
ජීවිතේ නිස්සාර බව, අස්තීර බව තේරිල තියෙන මිනිස්සු බිසී ජීවිතේකින් ඒ ෆීලින් එක යටපත් කරන් ඉන්නෙ. මේ වගේ තමන්ගෙ කෙනෙක් මැරුණම අර හැමදේම ආයෙ උඩට එනව.balla maruna ekanm wenna baa moota issara indan depression tiyenna ati. balla maruna eken wadi wenna ati
කතා කරන්න ඕන්නම් counselor කෙනෙක් channel කරන්න. psychiatrist ලා හරියන්නැහැ.
ඌ මැරෙන්න යද්දීම හිතෙනවා අදත් කොත්තුවක් කාලම මැරෙනවා කියලා .kiyawa kiyawa inna ewun suicide karagnna rate eka adui bn. attama marena un kiyawa kiyawa inne na. they just do it. okai wenasa. dan meka dakala anuradaya marunoth![]()
![]()
