වෛද්‍ය ෂාෆිගේ සිද්ධිය මුල සිට රටටම

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේක පටලපු බැල්ලිගෙ පුතාලව උප නුපන් ජාතිවල වද වෙන්න ඕනේ කියල හිතෙන්නේ නැද්ද මචන්ලා ?



     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    @2osama පොන්න බයියෝ වරෙන් තොපේ හපන්කම් බලන්න.

    මම කිව්වෙ නැතත්, මම ෂාෆි වැරදියි කිව්ව කියලා පෙන්නන්න මම දාපු පෝස්ට් එකකුත් උස්සගෙන වරෙන් 🤣🤣
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    මේක දිවයින පත්තරේ ගියේ ශාෆි වද සැත්කම් 4000 ක් කරලා කියලා ,එත් තනි ඩොක්ටර් කෙනෙක්ට ඩිලිවරි 4000 ප්‍රයෝගිකව එච්චර කෙටි කාලයකින් කරන්න බැරි බවට වෙන ඩොක්ටර් කෙනේගේ ලිපියක් මම එළකිරියේ දැම්මා ,
    (සාමන්යෙන් ලංකාවේ ඉස්පිරිතාල වල තියෙන තියටස්/ අනිත් රිසෝසස් ශෙයා කරන්ක රන්නේ ඉතින් එක ප්‍රයෝගිකව කරන්න බෑ.)
    මුන්ට ටිකක් හිටන්න මොලේ තිබ්බනම් මෙහෙම වෙන්නේ නෑ ..
    අම්මෝ අපේ යක්‍ය පුත්තු මට බැනපු බැනිල්ල ....
    අවුලක් නෑ මට අවුරුදු 4කට කලින් තෙරිච්ච්දේ මුන්ට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ දැන් ...
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,417
    5,783
    113
    තක්කඩි රජපක්ශලා ඉන්නකම් මේව ඇත්තද බොරුද කියල හොයන්න බෑ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa


    මේක බලපං... මූ නියම investigation එකක් කරල තියෙනවා...

    අන්තිමට වදයි කියල හිතන් හිටපු ගෑනූ සෙක්ස් කරල ලමයි හම්බවෙලා අන්තිමට උන් හදාගන්න බැරුව ඉන්නවලූ.. කන්න දෙන්න අමාරුයිලු...
     
    • Like
    Reactions: sami_boy

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මේක පටලපු බැල්ලිගෙ පුතාලව උප නුපන් ජාතිවල වද වෙන්න ඕනේ කියල හිතෙන්නේ නැද්ද මචන්ලා ?




    ado meke kiyana de kiyahanko, please someone
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    @2osama පොන්න බයියෝ වරෙන් තොපේ හපන්කම් බලන්න.

    මම කිව්වෙ නැතත්, මම ෂාෆි වැරදියි කිව්ව කියලා පෙන්නන්න මම දාපු පෝස්ට් එකකුත් උස්සගෙන වරෙන් 🤣🤣

    උබ කිව්වෙ කරා නම් වැරදි කියලනේ.. බයි ජනනායකත් කිව්වෙ එහෙම තමයි.. සේරම කරේ තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පුච්ච ගත්ත එක... බයි ජනනාකයි උබලයි සේර්ම මේ නිවුස් එක උස්සල තිබ්බා..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    උබ කිව්වෙ කරා නම් වැරදි කියලනේ..

    ඔව්.

    බයි ජනනායකත් කිව්වෙ එහෙම තමයි..

    මං දන්නෙ නෑ ඌ කොහොමද කිව්වෙ කියලා. ඌ එහෙම නං කිව්වෙ ඌත් වැරදි නෑනෙ.

    සේරම කරේ තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පුච්ච ගත්ත එක... බයි ජනනාකයි උබලයි සේර්ම මේ නිවුස් එක උස්සල තිබ්බා..

    නිවුස් එක ඉස්සිලා තිබුණම ඒක ඇත්ත කියල හිතන මෝඩ බයියන්ගෙනෙ වරද තියෙන්නෙ. වැරැද්දක් උනා නං වැරදියි කියන්නෙ නැතුව මොකද කියන්නෙ?

    අනික ඕක හරිගියා කියල රාජපකයිට චන්දෙ දෙන්න ඕන කියල හිතන මෝඩම ගොබ්බම තැරිම බයියො ඉන්න එකට මොකද කරන්නෙ? නොකළයුතුම දේනෙ උන් කළ යුතු දේ කියල හිතල තියෙන්නෙ. කොටින්ටත් සෙනග හදල දීපු එකෙක්ට චන්දෙ දීල හරියන්නෙ නෑනෙ. ඒක හරියට බඩ යනවට පුකේ ඇබයක් ගහගන්නව වගේනෙ. බයියො එහෙම හිතන එකට මම මොකද බන් කරන්නෙ?

    උනත් නැතත් චන්දෙ කාලෙ පෝට්ටුවො කිව්ව නිසා වැරදියි කියන්න කියලද?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    ඔව්.



    මං දන්නෙ නෑ ඌ කොහොමද කිව්වෙ කියලා. ඌ එහෙම නං කිව්වෙ ඌත් වැරදි නෑනෙ.



    නිවුස් එක ඉස්සිලා තිබුණම ඒක ඇත්ත කියල හිතන මෝඩ බයියන්ගෙනෙ වරද තියෙන්නෙ. වැරැද්දක් උනා නං වැරදියි කියන්නෙ නැතුව මොකද කියන්නෙ?

    අනික ඕක හරිගියා කියල රාජපකයිට චන්දෙ දෙන්න ඕන කියල හිතන මෝඩම ගොබ්බම තැරිම බයියො ඉන්න එකට මොකද කරන්නෙ? නොකළයුතුම දේනෙ උන් කළ යුතු දේ කියල හිතල තියෙන්නෙ. කොටින්ටත් සෙනග හදල දීපු එකෙක්ට චන්දෙ දීල හරියන්නෙ නෑනෙ. ඒක හරියට බඩ යනවට පුකේ ඇබයක් ගහගන්නව වගේනෙ. බයියො එහෙම හිතන එකට මම මොකද බන් කරන්නෙ?

    උනත් නැතත් චන්දෙ කාලෙ පෝට්ටුවො කිව්ව නිසා වැරදියි කියන්න කියලද?


    හෙක් හෙක් හෙක්... මේ ආගියු කරල තියෙන විදිහෙන්, හෑලි ලියල තියෙන විදිහෙන් හොදටම පේනවා බලන එකෙක්ට

    හොදම එක යට තියෙන්නෙ...


    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:

    දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්





    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:

    ?????

    bump

    ඔව් බන්. :dull:
    ඒකට නං අහු උණා. විශ්වාස කරෙත් නෑ නැත්තෙත් නෑ. මට ඒක තහවුරු කරගන්න ඕන උනේ.


    වැරද්දක් උනාම සමාව ගන්න කොන්ද පන තියෙන්න ඕනේ... අර පැතුම නම් සමාව ගත්තා.. උබ ඒකෙ තියෙන තරහටත් එක්ක කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝටම බැන බැන යන එක කරන්නේ

    ps: you asked for this 💁‍♂️
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    මෙන්න සම්පුර්ණ කතාව


    වෛද්‍ය සාෆි සහබ්දීන්
    🔴
    කුරුණෑගල මට විරුද්ධව පැමිණිලි දාපු අම්මල දැන් මගෙන් සෙසේරියන් සැත්කම් කරනවා.... මගෙන් සමාව ඉල්ලනවා.
    🔴
    පාදෙනියගේ දෙවැනි බබත් අරන් දුන්නේ මම
    අපිට ජාතිවාදය කවදාවත් තිබ්බේ නෑ දහම්පාසල් ආව ළමයින්ට පාලි ඉගැන්නුවේ මගේ සීයා. මම සිංහල වටපිටාවකින් ආව මනුස්සයෙක්
    🔴
    මදූෂ් එක්ක එකට කාල බීලා හිරේ හිටියේ
    පාර්ලිමේන්තුවේ සුදු ඇදගත් අයට වඩා මනුස්සකන් ඔහුගෙන් දැක්කා
    🔴
    මේ රටෙන් යන්න පාස්පෝට් පෝලිම් වල ඉන්න තරුණ අය දැක්කම දුකයි
    සිදු වූ ප්‍රශ්න එක්ක මේ රටෙන් මුලින්ම යන්න ඕනෙ මම. ඒත් මම ගියේ නෑ. මම මේ රටට ආදරෙයි..



    https://elakiri.com/threads/වෛද්‍ය-ෂාෆිගේ-පසු-කතාව.2157087/
     
    Last edited: