වෛද්‍ය සංගම් පොන්ස්ලාට ගිය කලක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වෛද්‍ය සංගම් පොන්ස්ලාට ගිය කලක්

Navin_Zoysa.jpg


(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.22, පෙ.ව‍‍‍‍‍‍.8.05) වෘත්තීය සමිතියක ලේකම් කමකට පත් වූ විට රට පුරා කටවුට් ගහනවා අප නම් මීට පෙර ලංකාවේ දැක නැත. ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් රටක දැක නැත.

නමුත් ලෙඩා ගෙන එන්නේ ඉන්දියානු ගිලන් රථයකින් නම් ඒ ලෙඩාට ප්‍රතිකාර කරන්නට බැහැයි කියන ජාතියේ ගෝත්‍රික රැලක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ධූරයට පත් වූවා යයි කියා නවීන් සොයිසා නමැති ගෝත්‍රික ජොස්තරයා රට පුරා දැවැන්ත කටවුට් ගසා තිබෙන අයුරු මෙහි දැක්වෙන සේයාරුවේ දැක්වේ.

මේකාගේ වල්ගේ තිබුනා නම් හොරු මරං කනවා නිසැක ය.

අතීතයේ විසූ සර්ප වෙදුන් තමා වෙත එන සර්පයන් දෂ්ඨ කළ ලෙඩුන්ගේ විෂ තම මුවින් ඉරීම නිසා ඒ වෙදුන්ගේ දත් ඉක්මනින් හැලී යනවා යැයි කතාවක් තිබේ. නවීන් සොයිසාගේ දත් ද ඉක්මනින් හැලී යන බවද නිසැකය. ඒ මන්ද යත් විෂ ඉරීම නිසා නොව මුඛය ඇරිය හොත් විෂ බෙදීම නිසා කාගෙන් හෝ ගුටි කෑම නම් ඉක්මනින්ම සිදුවන බව දන්නා නිසා ය.

---------------------------