වෛද්‍ය සාෆි ඇප මත මුදා හැරේ
අයථා ලෙස මුදල් ඉපැයීම, ත්රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.
කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි හට රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 ක් වටිනා ශරීර ඇප 04ක් මත මුදා හරින ලෙසයි නියෝග කරනු ලැබුවේ.
වෛද්‍ය සාෆි ගේ නඩුව අද දින විභාගයට ගැනීම හේතුවෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දක්නට ලැබුනා.
සාෆිව එලියට දාල අර අම්මල ටික ඇතුලට දාන ලයින් එකක් තියෙන්නේ
වෛද්‍ය සාෆි ගේ නඩුව අද දින විභාගයට ගැනීම හේතුවෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දක්නට ලැබුනා.
සාෆිව එලියට දාල අර අම්මල ටික ඇතුලට දාන ලයින් එකක් තියෙන්නේ