වෛරයට ලක්වුණු ඇල්බේනියාව
රටේ නම තමයි ඇල්බේනියාව, ඇල්බේනියාව යුරෝපා රටක් , ජනගහනය 2,876,591 පමණ වෙනවා,
දුප්පත්
ඇල්බේනියාව යුරෝපා සංගමේ තියෙන දුප්පත්ම රටවල් වලින් එකක්
හැමෝම තරහයි
ඇල්බේනියාවත් එක්ක යුරෝපයේ තියෙන ගොඩක් රටවල් තරහයි විශේශයෙන් සර්බියාව, මැසිඩෝනියාව වගේ රටවල්, හේතුවක් නැතිව කවුරුත් තරහා වෙන්නෙ නෑනේ ,ඇල්බේනියාව එක්ක එහෙම තරහ වෙන්න ප්රධාන හේතුව තමයි ඇල්බේනියාවෙ මින්නිස්සු හරිම වෛරයෙන් පිරිච්ච මිනිස්සු කොට්ඨාසයක්, එයාලා සර්බියාවට, මැසිඩෝනියාවට හරියට කරදර කරනවා
කොසෝවෝ වල ප්රශ්නය
ඉස්සර මේ කොසෝවෝ කියන ප්රදේශයේ බහුතරයක් ජීවත් වෙලා තියෙන්නෙ සර්බියානුවන් , නමුත් දැන් කොසෝවෝවල බහුතරයක් ඉන්නේ ඇල්බේනියානුවන්, සර්බියාවේ මිනිස්සුන්ට දැන් කොසෝවෝ වලට ඇතුල් වෙන්නත් බැරි තත්වයක් තමයි තියෙන්නේ හේතුව ඇල්බේනියානුවන් හැම වෙලාවෙම ඉන්නේ ආයුධ සන්නද්ධව (පිහියක් හරි ඉනේ තියෙනවලු)
බහුතරයක් මුස්ලිම්
ඇල්බේනියාවෙ බහුතරයක් ඉන්නෙ මුස්ලිම් ජාතිකයින්,
ජනගහන වේගය හරි ඉහළයි
ඇල්බේනියාවේ ඉතා වේගයෙන් ජනගහනය වර්ධනය වෙනවා කියලා තමයි ආරංචිය
ලඟින් ගියොත් ඇහැක් නෑ
ඇල්බේනියාව සංචාරකයන්ට නම් එච්චර හොඳ රටක් නෙමෙයි, හේතුව තමයි සමහර ඇල්බේනියානුවන් සංචාරකයන්ව රවට්ටලා සල්ලි විතරක් නෙමෙයි ශරීර අවයව පවා විකුණනවලු
මගේ අත්දැකීම
මෙච්චර රටවල් තියෙද්දි මට ඇල්බේනියාව ගැනම ලියන්න හිතුනේ පොඩි හේතුවක් නිසා හේතුව තමයි මම ඔන්ලයින් ගහන ගේම් එකක පවා මේ ඇල්බේනියානුවන් හා අනෙක් යුරෝපා රටවල ක්රීඩකයන් අතර දරුණු නොරුස්සන ගතියක් දැක්කා, පස්සෙ වැඩිදුර විස්තර හොයනකොට තමයි මේ ජන්මාන්තර වෛරය ගැන දැන ගන්න ලැබුණේ,
"Oh shit f**ing Albanians"
"Grow up lowlifers"
ඔය ඉතින් හැමදාම වගේ ගේම් එක තුළ දකින්න පුලුවන් වචන ටිකක්