වෛරසයට හදපු බේත පිටරටට වික්කා !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නිල වශයෙන් තහවුරු නොවුණු උග්‍ර (severe) හා දරුණු (critical) අවස්ථාවේ රෝගීන් 1000කට වඩා සුවය ලබා ඇත.

    අද දින රෝගීන් 150ක් සඳහා පවා ඖෂධ පිටරට යැවෙනු ඇත. :yes:



    මෘදු (mild) හා මධ්‍ය (moderate) අවස්ථාවෙ කොරෝනා රෝගීන් සඳහා අබේවර්ධන හෙට්ටිආරච්චි වෙද මහත්තයාගේ මාර්ගෝපදේශය

    කොත්තමල්ලි කළං 8යි (ග්‍රෑම් 40යි)
    වියළි ඉඟුරු කළං 4 යි (ග්‍රෑම් 20යි)

    වතුර කෝප්ප 8 (මිලි ලීටර් 960) ක් දමා කෝප්ප 1(මිලි ලීටර් 120) ට සිඳුවා සීනි (රතු සීනි වඩාත් සුදුසුයි) පදමට දමා උදේට කෝප්ප බාගයක් (මිලි ලීටර් 60ක්) සහ හවසට කෝප්ප බාගයක් (මිලි ලීටර් 60ක්) නොකඩවා දින 7ක් පානය කළ පසු කැමති නම් PCR කරගෙන බලන්න.
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වෙද මහත්තයාගේ අභියෝගය -

    උග්‍ර (severe) හා බරපතල (critical) අවස්ථාවේ සංකූලතා වැඩිම රෝගින් එතුමන්ට බාර දෙනු.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොන්නහ් අප්පුවා පුක දෙන්න තාමත් එනවනෙහ් මෙකට
    වැඩක් නැත්තම් කොත්තමල්ලි එක්කහ් පුන්නක්කු කිලො දහයක් විතර අබරලා ඉගුරු එක්ක මුසුකොට පුකේ ගහගනින් කෝ ...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    වෙද මහත්තයාගේ අභියෝගය -

    උග්‍ර (severe) හා බරපතල (critical) අවස්ථාවේ සංකූලතා වැඩිම රෝගින් එතුමන්ට බාර දෙනු.

    ලෙඩ්ඩු මැරුනොත් පොර වගකීම බාරගන්නවලුද ?
     
    • Haha
    Reactions: keshannilanga

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේ ලොක්ක කොහෙද දන්නෙ නෑ පිටරට කියල හිතන් ඉන්නෙ. තෙල් බෙහෙත් බඩු කඩයක් වෙන්නැති :lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    වැඩක් නැත්තම් කොත්තමල්ලි එක්කහ් පුන්නක්කු කිලො දහයක් විතර අබරලා ඉගුරු එක්ක මුසුකොට පුකේ ගහගනින් කෝ ...

    :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    අර වතුරෙන් කාර් දුවන තුසාර මැතිඳු වගේ ද නැතිනං ආණ්ඩුවෙන් සප් එක නැති නිසා හදපු ඔක්කොම යකඩ වලට වික්ක ගම්පොල වීරයා වගේ ද ?