කොත්තමල්ලි ගොඩ දොස්තරකමයි - පැරසිටමෝලුයි - විටමින් Cයි - සමහරවිට ඩෙක්සමෙතසෝනුයි - ඕවා දිදි උඩ බලන් ඉන්න එක තමයි කොරන්නේ - ලෙඩාගේ ප්‍රතිශක්තිය හොඳ නම් ඉබේ හොඳ වෙනවා - නැත්තම් අසාධ්‍ය වෙලා ICU දාලා මෙරිගෝ රවුන්ඩ් යනවා. එතෙන්දිත් දන්න ටික කොරල වෙන දෙයක් වෙද්දෙන් කියල උඩ බලන් ඉන්න එක විතරයි ඩොකාල කොරන්නේ.ජෝක් කරන්න එපා බන්.දොස්තරලා වගකීම බාර අරන් කරන දේ කියහන්කෝ
