වෛරස් උණ හැදුනා! කුකුල්ලු පරිස්සමෙන් !

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,553
    7,978
    113
    හපෝ බන් වෛරස් උණක් හැදුනා බන්.. අද 3 වෙනි දවස... එපාම උනා බන්.. පැය 6න් 6 ට උණ එනවා.. පැනඩීන් බොනවා....

    මුළු ඇඟම රිදෙනවා.. පට්ට ඔළුව කැක්කුමක් බන් තියෙන්නේ.. දියර ජාතී පමණයි.ඩොකා කිව්වා දවස් 5 බෙඩ් රෙස්ට් කරන්න කියලා.

    උඹලත් පරිස්සමෙන් . මේ දවස්වල හැමතැනම උණ...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    3d-compass-navigation-icon-illustration-free-png.png
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,966
    113
    මටත් හැදුනා ගිය සතියේ ම්ටිටෝ. ඒ නම් කොරෝනද කොහෙද ගඳ සුවඳ දැනුනේ නෑ. පට්ට ඔලුවේ කැක්කුමක් තිබුනේ උණ බැහැලා ගියාට පස්සෙත්.
     
    • Wow
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,554
    113
    හපෝ බන් වෛරස් උණක් හැදුනා බන්.. අද 3 වෙනි දවස... එපාම උනා බන්.. පැය 6න් 6 ට උණ එනවා.. පැනඩීන් බොනවා....

    මුළු ඇඟම රිදෙනවා.. පට්ට ඔළුව කැක්කුමක් බන් තියෙන්නේ.. දියර ජාතී පමණයි.ඩොකා කිව්වා දවස් 5 බෙඩ් රෙස්ට් කරන්න කියලා.

    උඹලත් පරිස්සමෙන් . මේ දවස්වල හැමතැනම උණ...
    පුලුවන් තරම් බෙඩ් රෙස්ට් කරන්න. මමත් දවස් දෙකක් ගෙදර ඉදලා වැඩ කලා අම්බෝ පට්ට අමාරුයි. අදට සති දෙකයි. තාම කැස්සයි සෙම ගතියයි තියනවා. මම අනිවාර්යෙන් දවසකට සැරයක් ස්ටීම් කරනවා . එතකොට සෙම ගැලවිලා යනවා. පුලුවන් නම් යකිනාරං කොල දාලා තම්බලා ස්ටීම් කරන්න. සුපිරියට සෙම ගැලවෙනවා. මම සෙම කහපාට උනාට පස්සේ නෑවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,289
    17,306
    113
    පැනඩෝල් බීලා පැය 3ක් වගේ ශේප් ඊට පස්සේ අායෙත් තිබ්බ විදිහමයි..ඒක නිසා පැය 4න් 4ටවත් පැනඩෝල් බොන්න ඕන..ඕක සතියක් විතර ගිහින් හොඳ වුනත් කැස්සයි සෙමයි නම් මාසෙකටත් වඩා තියෙනවා..වෙෙරස් උණ කිව්වට ඔය ඉතිං කොරෝනා තමා...අපි පොඩි කාලේ මෙහෙම අමාරු වෙන වෙෙරස් උණ තිබ්බේ නෑනේ.
     
    • Like
    Reactions: Ryker and Anathai

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පැනඩෝල් බීලා පැය 3ක් වගේ ශේප් ඊට පස්සේ අායෙත් තිබ්බ විදිහමයි..ඒක නිසා පැය 4න් 4ටවත් පැනඩෝල් බොන්න ඕන..ඕක සතියක් විතර ගිහින් හොඳ වුනත් කැස්සයි සෙමයි නම් මාසෙකටත් වඩා තියෙනවා..වෙෙරස් උණ කිව්වට ඔය ඉතිං කොරෝනා තමා...අපි පොඩි කාලේ මෙහෙම අමාරු වෙන වෙෙරස් උණ තිබ්බේ නෑනේ.
    pissuda ban paya 4n 4ta pnandol bonna, overdose neh

    aduma paya 6n 6ta bonna ona, ekata una adu wenne nat nam doctor keneketa pennala wena mona hari illa ganin.
     
    • Like
    Reactions: Solo Rider

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,289
    17,306
    113
    pissuda ban paya 4n 4ta pnandol bonna, overdose neh

    aduma paya 6n 6ta bonna ona, ekata una adu wenne nat nam doctor keneketa pennala wena mona hari illa ganin.

    නෑ..පැය 4 ok ලු..ඩොකෙකුත් කිව්වා.

    NSqi45G.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,966
    113
    Beef 1kg wage genalla uyala kaapan virus una hoda wenwa. mama a kale idan ehemai karanne
    මේක ඇත්තක්. ගොඩක් ලෙඩ වලින් රිකවර් වෙන්න බීෆ් හොඳ කෑමක්.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මේක ඇත්තක්. ගොඩක් ලෙඩ වලින් රිකවර් වෙන්න බීෆ් හොඳ කෑමක්.
    Maath FB eke kenek dala thibila dakala kaala baluwe wade sarthakayi.. :love: