වෛරස් ගැන දන්න අය

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වෛරස් ගැන දන්න අය

    කාරුහරි කියපන් වෛරසවලට බෙහෙත් නැතිවෙන්න හේතුව?
    ඒක ප්‍රවේණික තොරතුරැ වෙනස් කරගන්නෙ කොහොමද? මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ වෙද්දි එහෙම වෙනවා නම් දැන් එක එකාගෙ ඇගේ එක් එක් වෛරස් නෙ:confused:
    එහෙම ගියොත් වෛරස් වලින් පොළව පිරේවි නෙ:confused:
    දන්න එකෙක් කියපන්කො පොඩ්ඩක්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    there's a nice lecture series on immune system in khan academy. it explain nicely how and what our immune system does, how it destroys antigens and everything.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ප්‍රවේණික තොරතුරු වෙනස් කරගැන්න නිසා තමයි බෙහෙත් හදන්න බැරි...කලින් හදපු බෙහෙත ඊලග එකට වැඩ නෑ...ප්‍රවේනික තොරතුරු වෙනස් කරගන්නේ ප්‍රතිවලිත වීමෙදි දියුණු ජීවියා වුන මිනිසගෙත් වෙනස් වෙනවා..එහෙම වෙනස් වෙන නිසා තමයි පරිණාමය වෙන්නේ...හොදම වෙනස පරිසරයේ ඉතුරු වෙනවා....වයිරස් වලින් පොලොව පිරිලා තමයි තියෙන්නේ...නමුත් ඇගේ තියන ප්‍රතිශක්තියයි වෙනත් ආරක්ෂක ක්‍රම මගිනුයි අපිව ආරක්ෂා කරනවා ලෙඩ වෙන්න නොදී..ප්‍රතිශක්තිය අඩු වුනාම හරි ප්‍රභල රෝග කාරකයෙක් හරි එකතු වුනාම ලෙඩ වෙනවා