වෛරස් ගැන දැන ගන්න එන්නෝ........

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    proxy server kiyana thana tiyana tick eka ain karoth wade harida??

    eka ain karanda admin pw oneda??

    na eka ayin karanna admin password one na machan
    ubalage office eken proxy server ekak noda fake IP ekak dala ubawa andalanam tiyenne E tik eka ain karama ubata net wada karanna one

    but proxy server ekak aththatama tiyenam sorry machan....ekata karanna deyak na
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    autorun eater

    :D:D:D:D:D:D:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    ලංකාවේ ගොඩක් පැතිරුණු දැනවත් වාත වෙච්ච වෛරස් එකක් තමයි auto run කියන්නේ.

    මේක computer එකට එන එක නවත්තන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා

    මෙන්න මේ software එක භාවිතා කරන්නකෝ ඔය වෛරස් එකටම හදපු ඇන්ටි වෛරස් මෘදුකාංගයක් මේක.නිතර නිතර pen drive බාවිතා කරන අයට මේක නියමයි

    autorun eater

    autorun-eater-2.jpg


    http://autorun-eater.en.softonic.com/ මෙතනින් ගන්න පුලුවන් machine කරදරයක් නෑ.run වෙනවා දැනෙන්නෙවත් නෑ.

     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔයාලා වෛරස් ගැන දන්න දෙවල් තියෙනවනම් මෙතන පෝස්ට් කරන්න
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Heneypot එකක් කියන්නේ මොකද්ද?

    Heneypot එකක් කියන්නේ ඇත්තෙන්ම කිව්වොත් උගුලක්.
    මේක antivirus company වලට තමයි ගොඩක් වැදගත් වෙන්නේ.තව පර්යෙෂණ කටයුතු වලටත් මේ ක්‍රමය භාවිතා කරනවා.ලංකාවේත් දැන් මේ වගේ
    Heneypot එකක් තියෙනවා.
    මේ Heneypot එකක් බොහොදුරට වැදගත් දත්ත ඇතුලත් servers අඩංගු පරිගණක ජාලයක් විදියට තමයි නිර්මාණය කරල තියෙන්නේ.

    fig37_01.jpg


    ඊට පස්සේ මේ අන්තර්ජාලයට මුදා හැරල තියනවා,මේක නිර්මානය කරන අය විසින්ම මෙහි යම් යම් ආක්ෂක හිඩැස් ඇති කරල තියෙන්නේ,....දැන් කරන්නේ මේකට attack කරන අය මේ සඳහා භාවිතා කරල තියෙන උපක්‍රම හැන අධ්‍යයනය කරන්න, ඊට පස්සේ antivirus company කරන්නේ ඒ attack වලට මුහුණ දෙන්න පුලුවන් විදියට තමන්ගේ නිෂ්පාදනය Update කරන එක.
    target.gif

    කොහොමද වැඩ ..... ඕකට තමයි කියන්නේ අර මොකාගෙද මාලු උගෙ ඇගේම තියල කපනවයි කියලා!!!!!

    :angry::angry::angry::angry:
    හැබයි මොන දහන්ගැටේ දැම්මත් වෛරස් හදන උන් එක්ක හැප්පෙන එක නම් ලේසි නෑ.

    කොච්චර නැටුවත් වැඩක් නෑ මචන් වෛරස් වලින් ආරක්ෂා වෙන එකේ වගකීමක් User ටත් තියෙනවා.
    මොකද හම්බෙන හැම ලින්ක් එකම click කරලා:baffled::baffled::baffled::baffled::baffled::baffled: ගොන් නටල අන්තිමට වෛරස් ගාර් එකකට බැනල වැඩක් නෑ.අන්තර්ජාලය භාවිතා කරන කොට ප්‍රවේසමන් ........





     
    • Like
    Reactions: ncpasan

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Free dunna paliyata hama virus guard ekama use karanna hodana
    mokada virus guard ekak interface eka tibunata eka samahara wita oyalage machine wala data eliyata dena software ekak wenna puluwan

    thathwaya bayanakai ban dan :angry::angry::angry::angry::angry:................
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    na eka ayin karanna admin password one na machan
    ubalage office eken proxy server ekak noda fake IP ekak dala ubawa andalanam tiyenne E tik eka ain karama ubata net wada karanna one

    but proxy server ekak aththatama tiyenam sorry machan....ekata karanna deyak na

    machan proxy server eke mukuth ma dala na machan

    tick karalath na...kohomada karanne??